සිම්පල් අතුරුපසක්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එල එල .අර කිරි බත කාපු කව්රු හරි ලග පාත ඉන්නවද :):)

ගොඩාක් අය කාලා රසයි කිව්වා...ඔයත් හදලා බලන්න....:P
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,606
    3,205
    113
    custed dala nam kala tiyenawa..yogurt dala kala na..:) kadawal wala tiyenne jelly yogurt..
    TFS