samanala sandhawaniya (Butterfly Symphony)

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
Samanala-Sandhawaniya.jpg

මචන් ලoකාවේ film ගැන කතා කරන එක එපා වෙලා අපි fast5 ඉවර වෙලා අවුරුද්දක් fast6 එනකන් බලන් හිටියා..ඒකත් ඉවර උනාම අපි fast7 එනකන් බලන් ඉන්න කාලෙක අපිට මේ අපේම රටේ බිහි උන film එකක් ගැන අහන්න ලැබෙනවා. :):):):):):):)

Samanala-33000lk-.jpg

මම මුලින්ම උබලට මගේ රසාස්වාදය ගැන කියන්නන්කෝ. මම මාර පොරක් නෙවෙයි.එච්චට ගැබුරු මගුල් බලන එකෙකුත් නෙවෙයි.අපේ රටේ හැටියට සෙනසුරු මාරුව වගේ film එකක් උනත් බලලා මට ඒක shape film එකක් කියල හිත හදාගන්න පුලුවන් එකෙක් මම.

Samanala-33000lk-+(6).jpg

මම මේක බලන්න යන්න නෙවෙයි හිටියේ.කෙල්ල තමයි අනේ හොදයි හොදයි කියල ඇදන් ගියේ.
පට්ට කියන්නේ උපරිමයි.මේ වගේ කතාවක් music සහ quality එකක් තියන වෙන ලoකාවේ film එකක් මම දැකලම නෑ.

අපි බලන්න ආස fight මේකෙ නෑ.hot කෙල්ලෝ නෑ.sex scenes නෑ. ඒ උනාට ඒ හැම දේකටම වඩා ගෙදර ඇවිත් උනත් හිතන්න දේවල් තියනවා.
මේක මාර ගැබුරු එකක් නෙමෙයි.පාර මාරු වෙන්න කලින් වාහන එනවද බලන්න ඕන කියල තේරෙන ඕන එකෙක්ට මේකත් අනිව තේරෙනවා.

අනික මේකෙ ආතල් හිනායන කෑලිත් තියනවා.මෙච්චට කල් අපේ රටේ මෝඩ ආතල් දෙන උන් ටිකක් වෙනම ඉන්නව හිනාගස්සන්න අපිව..සමහර වෙලාවට උන්ගෙ jokes වලට මට හිනායන්නේ උන් පව් වගේ හිතෙන නිසා.
ඒ උනාට මේකේ ආතල් දෙන්න වෙනම උන් නෑ.කතාවට අදාලව හිනායන කෑලි ඕන තරන් තියනවා.
ඒවගේම තමයි හිතට වදින දුක හිතෙන scenes අපිට දීල තියෙන්නේ නිකන්ම න්වෙයි.ඇගේ මවිල් කෙලින් වෙලා හිරිගඩු පිපෙන තරමට ඒක වදිනවා.
ඉවර වෙනකොට නන් මට පට්ටට ඇඩෙන්න ආව..මොන ලැජ්ජාවක්ද?මම ගියේ කෙල්ලත් එක්කනේ.කෙල්ල දැක්කොත් වස නෝන්ඩිය.මම දරාගෙනම හිටියා.
මෙන්න බොලේ ඉවර වෙනකොට කෙල්ල අඩනවා.එලියට එනකොට ගොඩක් දෙනෙක්ගේ ඇස්වල කදුලු.
අන්න ඒකයි මේක පට්ට කියන්නේ.

Samanala-33000lk-+(51).jpg

සමහරු මේක බලල ඇති.සමහර විට බලල නැතුවත් ඇති.බලල නැත්තන් අනිව බලපල්ලා.ආයේ මේවගේ සින්හල film එකක් එයිද කියල sure කරන්න බෑ..මොකද මේක සිරිලoකාවනේ...
මම බැලුවේ කොල්ලුපිටියේ liberty එකේ.බලනව නන් ඒවගේ සිරා hall එකක බලපල්ලා.මොකද film එකේ හැටියට හොද Quality තැනක බලන එක තමා හොදම..

:dull::dull::dull::dull::dull::dull::dull::dull:

Samanala-33000lk-+(58).jpg

ඔන්න මම මගේ අත්දැකීම උබල එක්ක බෙදා ගත්තා.තව මම වගේම සමනල සoධවනිය බලපු අපේ එලකිරි කොල්ලො කෙල්ලො ඉන්නව නන් අපි අපේ අදහස් බෙදාගමු නේද?
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
:):):):):):):):):):):):):):):):):)
Samanala-33000lk-+(52).jpg

සමනල සoධවනිය බලන්න පුලුවන් සිනමා ශාලා janakaaj අපේ එලකිරියේ යාලුව මතක් කරනකන් දාන්න අමතක උනා... ගොඩක් ස්තුතියි මතක් කරාට...
හැබැයි මම ආයෙත් කියනවා බලනව නන් හොද සිනමාශාලාවක බලන්න නන් අමතක කරන්න එපා
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් ක්ලිප් ටිකක් දැක්ක..සින්දු ටිකත් ඇහුව පට්ට.. මට මගේ නොවන......
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    balanna ona machan...

    අනිවා බලපන්.මේක බැලුවෙනැත්තන් වෙන මොනව බැලුවත් වැඩක් නෑ කියලා තමයි මට නන් හිතෙන්නේ
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මමත් ක්ලිප් ටිකක් දැක්ක..සින්දු ටිකත් ඇහුව පට්ට.. මට මගේ නොවන......

    මේ සිoදුව උබට මෙහෙම අහනකොට දැනෙන දේට වඩා සිය ගුනයක් විතර කතාවත් එක්ක බලද්දි දැනෙයි...
    මම කතාව ගැන මුකුත්ම කියන්නේ නැහැ..ඒක උබලගේ රසවින්දනයට ලොකු අව්ලක්.ඒ නිසා බලපල්ලා..එකක් කියන්නන්..මේ සිoදුව මත කතාවේ ලොකු දෙයක් හැන්ගිලා තියනවා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ela... balanna yanna hithan innawa , wede tiyenne odi eka dala yanna epaye owa balanna.. ek thama ath daruwane... ammata lamaya deela api film balanna yanawa kiyala yanna behene :(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    මමත් බැලුවේ ලිබර්ටි එකේම තමයි. මේක නෝමල් ෆිල්ම් හෝල් වල බලන ඒක තේරුමක් නෑ. බලනවානම් සවුන්ඩ් කොලිටි එක හොඳ එකක බලපන්. මම බලපු හොඳම ෆිල්ම් එකක් මේක. මේක බලපු සමහර එවුන් කියනවා මේක හෙන බොළඳ කතාවක්ලු. ලියුම හම්බෙන විදිහ හෙන අතාත්විකයිලු. එ කතා ඇත්ත. මේක frame එකෙන් frame එකට අරගෙන බැලුවොත් එහෙම හිතෙයි. මේක කුමාරි පාක් එකේ වෙන කොමඩි සීන් එකත ගොන් ආතල් කෑල්ලක් තමයි. එත් මේක වටින්නේ මුළු කතාවේම තියෙන ෆීලින් එක. කතාව බලද්දී දැනෙන ෆීලින් එක තමයි සුපිරිම. විශේෂයෙන් උඹලට මේ වගේ "කවදාවත් කියන්න බැරි වෙච්ච ආදරයක්" තිබුනනම් අනිවා මේක ඇඟටම දැනෙයි. මටත් උනේ ඒකම තමයි.
    අන්තිමට කියන්න තියෙන්නේ කාලෙකට පස්සේ ආපු බලන්න වටින සුපිරිම සිංහල ෆිල්ම් එකක් කියල තමයි.
     
    :(:(:(:(:(:(:(:(:(:(:(
    සිරාවටම මචන්.... කියාගන්න බැරුව ගිහින් ජීවිතේම පසුතැවෙන හරි ටික කාලයක් හරි එහෙම පසු තැවුනු එකෙක්ට නන් මේක බොක්කටම වදිනව..මට එහෙම අද්දැකීමක් නැති උනත් මට මේක බොක්කටම වැදුනා..ඉතින් එහෙම අද්දැකීමක් තියන එකෙක්ට කොයිතරන් වදිනවද කියල මට හිතාගන්න පුලුවන්!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් බැලුවේ ලිබර්ටි එකේම තමයි. මේක නෝමල් ෆිල්ම් හෝල් වල බලන ඒක තේරුමක් නෑ. බලනවානම් සවුන්ඩ් කොලිටි එක හොඳ එකක බලපන්. මම බලපු හොඳම ෆිල්ම් එකක් මේක. මේක බලපු සමහර එවුන් කියනවා මේක හෙන බොළඳ කතාවක්ලු. ලියුම හම්බෙන විදිහ හෙන අතාත්විකයිලු. එ කතා ඇත්ත. මේක frame එකෙන් frame එකට අරගෙන බැලුවොත් එහෙම හිතෙයි. මේක කුමාරි පාක් එකේ වෙන කොමඩි සීන් එකත ගොන් ආතල් කෑල්ලක් තමයි. එත් මේක වටින්නේ මුළු කතාවේම තියෙන ෆීලින් එක. කතාව බලද්දී දැනෙන ෆීලින් එක තමයි සුපිරිම. විශේෂයෙන් උඹලට මේ වගේ "කවදාවත් කියන්න බැරි වෙච්ච ආදරයක්" තිබුනනම් අනිවා මේක ඇඟටම දැනෙයි. මටත් උනේ ඒකම තමයි.
    අන්තිමට කියන්න තියෙන්නේ කාලෙකට පස්සේ ආපු බලන්න වටින සුපිරිම සිංහල ෆිල්ම් එකක් කියල තමයි.
    මචං වෙන මොනවත් ඕන නෑ.....
    ඔය සිංදුව ම බලපං......
    කසුන් නැවතී මෙතෙකින් කිව්වට පස්සේ ආත්මෙට ම දැනිච්ච එකම ගීතය.....

    හානා හීය පානා අඹහැරෙන් දැනේ කිව්වැහේ, සිංදුවෙන් හිතා ගත්තෑකි ෆිල්ම් එකේ තරම......
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ජයන්ත චන්ද්‍රසිරි.
    හොද නාට්‍ය කරුවෙක් - අත්
    හොද ටෙලිනාට්‍ය කරුවෙක් -
    වෙද හාමිනේ 1989
    දඩුබස්නාමානය
    අකාල සන්ධ්‍යා
    රැජින
    සිනමාව
    අග්නිදාහය
    ගරිල්ලා මාකටිං

    දැන්
    සමනල සංද්වනිය
    මට බලන්න බැරි උනේ අත් නාට්‍යය. අනිත් ඒවා සේරම බැළුවා සමනල සංද්වනිය අනිවා බලනවා.:yes::yes: නිර්මාණකරුවො කියන්නේ මේ අයට. නැත්නම් අපේ රටේ අපි නිර්මාණකරුවෝ කියලා බෝඩ් එල්ලං ඉන්න ජෝකර්ලට නෙවෙයි.
    :yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මමත් බැලුව බන්. ලංකාවේ හදන ෆිල්ම් එක්ක ගත්තාම 100% සාර්ථක නිර්මාණයක්.
    එක සිංදුවකට මුළු ෆිල්ම් එකේම අර්ථය එන විදියට කොහොම compress කරාද දන්නේ නැ:dull:.
    හැබැයි කුමාරි පාර්ක් එකේ ජෝක් සිඉන් එකනම් ටිකන් ගොන් පාර්ට් වැඩි බන් .real නැ පොඩ්ඩක් වත්. එහෙම මිනිස්සු නැ බන්... තව දෙයක් sms උගයට පෙරේ middle finger පෙන්නන එක එතරම් ජනප්‍රිය නැ නේ ද?
    මොනවා උනත් සම්පුර්ණ ෆිල්ම් එක ගත්තාම හොදම නිර්මාණයක් .
     
    Last edited:

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    ජයන්ත චන්ද්‍රසිරි.
    හොද නාට්‍ය කරුවෙක් - අත්
    හොද ටෙලිනාට්‍ය කරුවෙක් -
    වෙද හාමිනේ 1989
    දඩුබස්නාමානය
    අකාල සන්ධ්‍යා
    රැජින
    සිනමාව
    අග්නිදාහය
    ගරිල්ලා මාකටිං

    දැන්
    සමනල සංද්වනිය
    මට බලන්න බැරි උනේ අත් නාට්‍යය. අනිත් ඒවා සේරම බැළුවා සමනල සංද්වනිය අනිවා බලනවා.:yes::yes: නිර්මාණකරුවො කියන්නේ මේ අයට. නැත්නම් අපේ රටේ අපි නිර්මාණකරුවෝ කියලා බෝඩ් එල්ලං ඉන්න ජෝකර්ලට නෙවෙයි.
    :yes::yes:

    සිරවට මචන් ඇත්ත කතාව..
    මම එලියට එනකොට මම දැක්කා box එකක් ඇතුලේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
    දන්නවනේ box යන්නේ මොකටද කියලා..ඒත් පුදුමේ කියන්නේ කෙල්ල කොල්ලට හේත්තුවෙලා තාම අඩනව.film එක ඉවර වෙලත් අඩනවා...

    ඒ කියන්නේ උනුත් film එක බොක්කෙන් බලල.ඒ ගැන හිතනකොට මට මේ නිර්මාණය ගැන තවත් ලොකු ආඩම්බරයක් ආවා.
    කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න box එකකට එන එකෙක්ව පවා නිර්මාණයට ඇද ගන්න නිර්මාණකරුවෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ