මචන්ලා මම බලුවේ RAM එකක් ගන්න..Ebay එකේ තියෙනවා සාමන්‍යයෙන් ටිකක් අඩුවට RAMs..පේන විදියට නම් ඔක්කොම ඒව චයිනීස්...හැබැයි Lifetime වොරන්ටිත් දෙනව...කවුරුහරි මෙහෙම ගත්ත කෙනෙක් ඉන්නවද??? මම මෙයින් එකක් ගත්තොත් වැඩේ දෙල් වෙයිද??? 
නැත්තන් කාගෙ හරි ලඟ Corsair XMS2 DDR2 800 MHz 1GB or 2GB RAM එකක් තියෙනවද ටිකක් අඩුවට???
New 1GB PC2-6400 DDR2 800 Low-Density 800MHz Desktop Memory 240PIN RAM DIMM
NEW 2GB PC2 6400 DDR2 800 MHz 240pin Desktop Memory
NEW 2GB PC2-6400 DDR2-800 DDR2 800MHZ Desktop Memory
New KingSton 2GB PC2-6400 DDR2-800 240pin DIMM Desktop Memory RAM




