Apo mokakda ban Interface eka "EK Main" ekata change karaganinko.. "EK Lite" melo rahak ne.. Kiyala dipan muladi allaganna be ne ban.. Kimbulage kama Thread unath eka dawasen nemeine supiriyata watune.. Meyath hadagani..
Lite එකට පුරුදු වෙලා. අරක නිකන් තොරණ වගේ. 

මම මොනා කරන්නද, ඒ යෝදී කියනවා තේරෙන්නේ නෑලු... හරියට ඉමේජස් වැටෙන්නේ නෑලු 

අපෝ බෑ බං.. PM එකක් දාපන් මට මම හේතුව කියන්නම්.. මෙතන ගොඩක් කට්ටිය ඕක දැනගත්තම ජෙලි කන්නේ නෑ ශුවර්...
ඔව් වැඩිය නැහැ ටිකක්.. අපේ අම්මා මම ගෙදර ආපු වෙලාවට නූඩ්ල්ස්, පැස්ටා, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේ එව්වා හැදුවොත් මාව අඬගහ ගන්නවා හදන්න හොඳ රස දැනෙන දිවක් තියෙනවා කියලා..

Apo mokakda ban Interface eka "EK Main" ekata change karaganinko.. "EK Lite" melo rahak ne.. Kiyala dipan muladi allaganna be ne ban.. Kimbulage kama Thread unath eka dawasen nemeine supiriyata watune.. Meyath hadagani..

Uncle mokadda hethuwa

හොඳ ත්‍රෙඩ් එකක් ඒත්මම යෝගට් නම් කනවා අම්බානෙකට ඒත් ජෙලි කියන ජරාව කටේ අහලකවත් තියන්නේ නෑ අක්කා... ඇලජික් මොකුත් සීන් එකක් නෙමෙයි කන්නේ නැති හේතුව මෙතන කියලා ආසාවෙන් ජෙලි කන උන්ට අප්පිරියා කරවලා කන එක නවත්තන්න ඕනේ නැහැයි කියලා හිතෙන හින්දා මුනිවත රකින්නම්.. ගුඩ් ත්‍රෙඩ්.. ඒක නෙමෙයි මේ පැස්ටා, ස්පැගති වගේ එව්වා හදන හැටි පොඩ්ඩක් කියලා දෙන්නකෝ රසට හදන්න.. මටත් උයන්න පුලුවන් ඒ උනාට ඒ රස ඇවරේජ් රසක් අනික නෝර් චිකන් සුප් කැටයි ස්ටොක් පවුඩර් පිහිට තමයි.. මට ඕනේ අර පොෂ් පන්නෙට රසට හදන්න දැනගන්න.. පොශ් පන්නෙට කිව්වේ අර ස්කර්වි වගේ චිකන් බ්‍රෙස්ට් එකක් බැදලා බේක්ඩ් බීන්ස් දාලා තම්බපු ස්පැගති ටික සෙවල ගතිය යන්න වතුරෙන්වත් හෝදන්නේ නැතුව අනාගෙන කනවා වගේ කන්න නෙමෙයි.. කරගෙන යමු..

නියමයි සහෝදරී. (අක්කද නංගිද දන්නෙ නෑ).
අම්ම නම් එක එක ඒවා හදනවා. බැන්දට පස්සෙ Girl ට මේවා හදන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. ඒ නිසා මේ Thread එක ඕන වෙයි.
+7

eeya eeka plastik Chinese magulak wage.
main theme eka dammama ara mewwa thiyana forum mathak wenaawa![]()
dakkamath asa hithenawa..heta hadanne one.... : ) 6+

Uncle mokadda hethuwa
kiyannako malliya hethuwa....mama danna widihata nan jelly agunayak nAhA Neda?asthi wala thiyena katileja walata hodai kiyanawaa Neda?![]()

girl friend wath meke member kenek karanna...api ugannala gannan...![]()

හෙට හදලා කියන්නම්කො,.onna oyatamai damme titiyoo...Iye kiwwane kaama haduwoth amma gedarnuth elawai kiyala...meka hadala balannako...![]()

එලකිරි බෝයි ට මම හේතුව කියලා PM එකක් දැම්මා ඒකේ භාෂාව ලොල් සහගතයි.. ඌට කියන්නම් ඔය දෙන්නට එවන්න කියලා..
P.S : ඔව් ඔව් කාටිලේජ වාලට හොඳයි තමයි අනික ඔය පිළිකා හැදිච්ච අයටත් ඇඟ නිවෙන්න එහෙම කන්න කියනවා.. ඒත් මම නම් කන්නේ නෑ..