malliya oya vegetarian da?
නෑ නෑ තවම වෙජිටේරියන් නෑ.. කැම්පස් යන්න කලියෙන් නම් කෑවෙ නෑ අවුරුදු ගානක් යනකන්.. ඒත් එහෙදි කන්න දෙයක් තිබ්බේ නැති නිසා ආයේ හුරු උනා.. ඒත් කුකුල් මසුයි, මාලුය්ටි, බිත්තරයි විතරයි.. දැන් ඒත් එලියෙන් නේ කන්නේ තව අවුරුදු දෙකකින් විතර පවුලක් පන්සලක් උනාම හාමිනේට කියලා උයලා කන්න පුලුවන් වෙච්ච දවසක ආයේ අනිවා වෙජි වෙනවා.. එයත් ඒකට කැමතියි. මම දැන්ම අයිඩියා එක දැම්මා... හෑ මොකෑ එහෙම ඇහුවේ.?


dan youtube eke baluwa..
echchara awlak nane..
badedi oya okkoma ekai..
ආසයි නේද බලන්න ඒක 
උඹ කපෝතියි ලකියෝ 




