අම්මෝ මුං නං තනියම බුදු වෙන උන්
තනියම බුදුවෙන්නේ නෙමෙයි බං.. ඔය Elakiri Boy ගෙන් අහපන්කෝ දැන් ඌ ජෙලි කනවද ආයේ කියලා හොයන්නේ බලන්නේ නැතුව.. උඹලට කිව්වත් කන්නේ නෑ බං.. ඒවා කෑව කියලා අහිතක් නැහැ බං.. ඒ නිසා අවුලක් නැහැ.. ඕනේනමන් උඹටත් PM එකක් දාන්නම් ඉතින්..
ජෙලටින් ඇල්ගී වලින්ද කොහෙද නේද නිස්සාරනය කරන්නේ?![]()
ආහ් එහෙම හදන ජෙලිත් තියනවා වෙන වෙන විදි වලට හදන ජෙලටින් තමයි වැඩිපුර තියෙන්නේ බං... 





අපි දෙන්නා යාළුවො කියල කියන්න එපා. අනිත් උන් ඉරිසියා කරයි 




මම කලින් කිව්වේ මොනාද ? ඔය ටිකට අමතක වුනාද ?