සිම්පල් අතුරුපසක්...

5tech

Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අයියො ඕව ගනන් ගන්නෙපා අශ්මි අක්කෙ මට කියන දේවල් පේනව නේද ..... ,මම නම් සත පහකටවත් ගනන් ගන්නෙ නෑ,. කවුද අනේ ඔය මැටි කොල්ලො කියන ඒව ගනන් ගන්නේ ..,.
    මටත් හැමතිස්සෙම ඔප්පුකරන්න ඔප්පුකරන්න කියල වද දෙනවා වෙලාවකට හිතෙනව ගෙදර අල්මාරියෙ තියෙන ඔප්පුවවත් ගෙනත් පෙන්නන්න මෙගොල්ලන්ට,. :frown::lol:

    අයියෝ මේ..උයා ගෙදර තියන ඔප්පුවක් ගැන කතා කරනවා..
    අනේ යන්න උයා යන්න :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ අක්කේ ඕව්වා ගනන් ගන්න එපා.. ඔයා කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ඒක මෙතනට වැඩක් නැහැ.. අපි මොන සමාජ පන්තියෙ උනත්, කොච්චරක් දුරට ඉගෙනගෙන තිබ්බත් වැඩකටම නැති එකෙක් උනත් ඔක්කොම එලකිරියෙනම් සමානයි.. රෙප් පවර් එක 20+ කියලවත් එයා හද්ද පරණ සීනියර් මෙම්බර් කෙනෙක් කියලවත් වැඩක් නැහැ.. එකම දේ එයා එලකිරියට වටිනා කියන පුද්ගලයෙක්ද, එයා නිසා එලකිරියට වැඩක් වෙනවද කියන එක විතරයි.. මේක කලින් කිව්ව වගේ හැමෝම ඉන්න තැනක් නිසා එක එක ජාතියේ අය ඉන්නවනේ.. ඒක නිසා මැදහත් සිතින් ඉවසා වදාරන්න.. ඒ මේකේ හැටි..
    Thanks malliya...:)
    අයියො ඕව ගනන් ගන්නෙපා අශ්මි අක්කෙ මට කියන දේවල් පේනව නේද ..... ,මම නම් සත පහකටවත් ගනන් ගන්නෙ නෑ,. කවුද අනේ ඔය මැටි කොල්ලො කියන ඒව ගනන් ගන්නේ ..,.
    මටත් හැමතිස්සෙම ඔප්පුකරන්න ඔප්පුකරන්න කියල වද දෙනවා වෙලාවකට හිතෙනව ගෙදර අල්මාරියෙ තියෙන ඔප්පුවවත් ගෙනත් පෙන්නන්න මෙගොල්ලන්ට,. :frown::lol:
    :lol:ilaga dawase mamath mokak hari oppuwak laasthikaran inna one....:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අයියො ඕව ගනන් ගන්නෙපා අශ්මි අක්කෙ මට කියන දේවල් පේනව නේද ..... ,මම නම් සත පහකටවත් ගනන් ගන්නෙ නෑ,. කවුද අනේ ඔය මැටි කොල්ලො කියන ඒව ගනන් ගන්නේ ..,.
    මටත් හැමතිස්සෙම ඔප්පුකරන්න ඔප්පුකරන්න කියල වද දෙනවා වෙලාවකට හිතෙනව ගෙදර අල්මාරියෙ තියෙන ඔප්පුවවත් ගෙනත් පෙන්නන්න මෙගොල්ලන්ට,. :frown::lol:
    *උප්පැන්න සහතිකය:rofl:
    කවුද දැන් මැටි කොල්ල/කෙල්ල?:rofl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මම මොන කෑම්පින්.? මොකක්.? වතුර එකක් ගහපන් මූනට.? මම ඕකනේ කිව්වේ කියන්න බෑ කියලා. මුන් එක්ක බෑනේ ඉතින්.. අපෝ මම කැපෙනවා..

    ඔව් ඔව් මාරු වෙන එක හොඳා... අන්න ashmi අක්කා කොස්සක් අරන් උඹව හොයනවා:rofl::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දැන් මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මගේ ස්ත්‍රී පුරුෂ භාවය ද?ඇයි දැන් ඒක හරියටම දැනගෙන ඔයාල මට සම්මානයක් දෙන්න ද?මුලින්ම කියන්න මම පිරිමියෙක් කියලා සැක කරන්න හේතුව මොකද්ද?ඇයි මම කොහේවත් නරක දෙයක්/කුනුහරුප කියලා තියේද ?මම අවු.32ක් වෙන කාන්තාවක්...අවු.18 දි ලෝකේ දැක්ක විදිහට නෙමෙයි දැන් මම බලන්නේ....මට එහෙම 18 ගෑනු ලමයෙක් වගේ හැසිරෙන්න ඔනේ නැහැ....හැමොගෙන්ම මම ඉල්ලන්නෙ කැමතියි..මේ වගේ ෆෝරම් එකක කෙනෙක් තමන් කෙල්ලෙක් කියලා කියනවනන් ඒක පිලිගන්න....කෙල්ලෙක් විදිහට රඟපාන කොල්ලෙක් කියලා හිතනවනන් තමන්ගේ පාඩුවේ ඉන්න....මොකද මෙතන කාටවත් තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රදර්ශනය කරන්න බැරි නිසා....:)

    අයියො ඕව ගනන් ගන්නෙපා අශ්මි අක්කෙ මට කියන දේවල් පේනව නේද ..... ,මම නම් සත පහකටවත් ගනන් ගන්නෙ නෑ,. කවුද අනේ ඔය මැටි කොල්ලො කියන ඒව ගනන් ගන්නේ ..,.
    මටත් හැමතිස්සෙම කෙල්ලෙක් කියල ඔප්පුකරන්න ඔප්පුකරන්න කියල වද දෙනවා වෙලාවකට හිතෙනව ගෙදර අල්මාරියෙ තියෙන ඔප්පුවවත් ගෙනත් පෙන්නන්න මෙගොල්ලන්ට,. :frown::lol:
    :lol::lol:
     
    • Like
    Reactions: Mal Baba

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් මාරු වෙන එක හොඳා... අන්න ashmi අක්කා කොස්සක් අරන් උඹව හොයනවා:rofl::lol:

    ow ow man witharak nemei...titi,sayui api thundenaama methana athugaannai yanne....:lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    aah darling..:rofl:
    enna enna..:rofl:

    :lol::lol:මලකෝලම්..

    චිත්තයක සලකුනක් දැක්කත් උබ ඒතන:Pගැනු එක්ක වලි නැ නෙ අපෙ අපි කැපුනා:oo:
    සිම්පල් කිව්වට සිම්පල්ම නැ වගෙ:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නම කියන්නකෝ කවුද උයාට කෑ ගැහැව්වේ කියලා :growl:

    y78r.jpg

    :P
    සම්පූර්ණ එකඟයි. මේක ඔන්ලයින් පබ්ලික් ෆෝරම් එකක්. ඒ නිසා කෙනෙක්ගේ ස්ත්‍රී පුරුෂ භාවය බලන්න විදියක් නෑ. මේකේ අක්කා දාලා තියෙන අදහස් විතරයි වැදගත් වෙන්නේ. ඔව්වා හිතන්න එපා. දිගටම එළකිරි එකේ අපිත් එක්ක සහයෝගෙන් ඉන්න. බල්ලෝ බිරූ පමණින් කඳු පාත් නොවෙති.:no::)

    Hodai malliya...:lol: