samanala sandhawaniya (Butterfly Symphony)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රැල්ලට හසු නොවුණු
    අමුතුම කතාවක් තියෙන ෆිල්ම් එකක් ලු මචන්
    මමත් හිතන් ඉන්නව බලන්න
    රජ රැල්ලට අහු වෙලා තෝන්තු වෙලා ඉන්නෙ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මටනම් ඉතින් hall වලට ගිහින් film බලල පුරුද්දක් නැ:(! තිබ්බොත් අරන් බලනවා :nerd:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මමත් බැලුවා. සිරාම ෆිල්ම් එකක්. ගිහින් බලපල්ලා.
    අති විශිෂ්ට කතාවකුයි සිරාම තිර රචනයකුයි තියෙනවා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මං මේ සිංදුව ගැන කලින් දාපු ත්‍රේඩි එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1543311

    චිත‍්‍රපටය බලන්න ඉන්නේ, ජයන්ත චන්දසිරිගේ නිර්මාණාත්මක හැකියාව ගැන ආයෙත් කතා කරන්න දෙයක් නෑ සුපිරි වැඩකරුවෙක්
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Torrents nedda

    මෙච්චර වටිනා නිර්මාණයක් නිකන් දෙකයි පණහට දාල කතා කරන්න එපා බං...ඒ නිර්මානේ කරන්න ගිය වියදම වත් ඒ මනුස්සයට හොයල දෙන්න උදව්වක් දීපන්...නැත්නම් මුකුත් නොකර ඉදපන්..අපේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ තරම ගැන සෑහෙන දුක හිතෙනවා...:no::no::no:
     
    • Like
    Reactions: kasuncs

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සිරවට මචන් ඇත්ත කතාව..
    මම එලියට එනකොට මම දැක්කා box එකක් ඇතුලේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
    දන්නවනේ box යන්නේ මොකටද කියලා..ඒත් පුදුමේ කියන්නේ කෙල්ල කොල්ලට හේත්තුවෙලා තාම අඩනව.film එක ඉවර වෙලත් අඩනවා...

    ඒ කියන්නේ උනුත් film එක බොක්කෙන් බලල.ඒ ගැන හිතනකොට මට මේ නිර්මාණය ගැන තවත් ලොකු ආඩම්බරයක් ආවා.
    කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න box එකකට එන එකෙක්ව පවා නිර්මාණයට ඇද ගන්න නිර්මාණකරුවෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ
    හොද දෙයක් කලාම එහෙම තමයි බං. හොද දේ ටිකයි හැබැයි ලාභ නෑ වටිනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ විශේෂත්වය කරන දේ ගැන හදාරලා හරියට කරන එක.මේ සාර්ථකත්වයට හේතුව ඒකයි
    මෙච්චර වටිනා නිර්මාණයක් නිකන් දෙකයි පණහට දාල කතා කරන්න එපා බං...ඒ නිර්මානේ කරන්න ගිය වියදම වත් ඒ මනුස්සයට හොයල දෙන්න උදව්වක් දීපන්...නැත්නම් මුකුත් නොකර ඉදපන්..අපේ මිනිස්සුන්ගේ මානසිකත්වයේ තරම ගැන සෑහෙන දුක හිතෙනවා...:no::no::no:
    ඕකට ඌට බැනලා වැඩකුත් නෑ බං අපේ රටේ රසිකත්වය ගෙනල්ලා තියෙන තැන තමා ඔය. මේවා අස්සේ ජයන්ත චන්ද්‍රසිරිලා වගේ මිනිස්සු කරන දේවල් ගැන පුදුමත් හිතෙනවා වෙලාවකට.මොකද ගන්න අවදානම ලේසි පහසු එකක් නෙමෙයි.
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    හොද දෙයක් කලාම එහෙම තමයි බං. හොද දේ ටිකයි හැබැයි ලාභ නෑ වටිනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ විශේෂත්වය කරන දේ ගැන හදාරලා හරියට කරන එක.මේ සාර්ථකත්වයට හේතුව ඒකයි

    ඕකට ඌට බැනලා වැඩකුත් නෑ බං අපේ රටේ රසිකත්වය ගෙනල්ලා තියෙන තැන තමා ඔය. මේවා අස්සේ ජයන්ත චන්ද්‍රසිරිලා වගේ මිනිස්සු කරන දේවල් ගැන පුදුමත් හිතෙනවා වෙලාවකට.මොකද ගන්න අවදානම ලේසි පහසු එකක් නෙමෙයි.

    උබේ කතාව ඇත්ත මචන්..

    මේ film එක බලල එනකොට නන් කිසිම විදියකින් තමන් සිනමාශාලාවට ගෙවපු ගාන අපරාදයක් කියල නන් හිතෙන්නෙ නෑ....