::::Cool Ebay Gadgets III::::

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඕවට වඩා මේ ටික හොදයි..මේක බලහන්

    http://www.ebay.com/itm/11cm-GYRO-M...er-/160451368986?_trksid=p2053445.m2307.l3999

    http://www.ebay.com/itm/33cm-GYRO-R...02-/150571206197?_trksid=p2053446.m2308.l4001

    http://www.ebay.com/itm/Radio-Remot...at-/150511745572?_trksid=p2053446.m2308.l4001

    http://www.ebay.com/itm/3CH-RC-Mini...0-1-Metal-Gyro-Yellow-6020-1-YY/280993656674?
    _trksid=p2047675.m1982&_trkparms=aid%3D333005%26algo%3DRIC.FIT%26ao%3D1%26asc%3D177%26meid%3D1949945941277709588%26pid%3D100009%26prg%3D1088%26rk%3D4%26rkt%3D5%26sd%3D150571206197%26

    Thanks aa :)
    Helicopter 1k baluwe :)
    Quad copter 1 gana kiwwe yaluwek ekai ekak baluwe :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Thanks aa :)
    Helicopter 1k baluwe :)
    Quad copter 1 gana kiwwe yaluwek ekai ekak baluwe :)

    ඕවගෙ තියනව මචං ටිකක් ලොකු version එකක් HD cam එකකුත් තියනවා.
    පට්ට භාන්ඩෙ. Video Drone කියලා සර්ච් කරලා බලපං :yes:

    මේ වීඩියෝ එක කරල තියෙන්නෙ ඒ වගේ එකක් පාවිච්චි කරලා :)

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    දෙවැනි පාරටත් ඕඩර් කරා...

    DDP-BB-A1.jpg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පැටියා;15728858 said:
    ඕවගෙ තියනව මචං ටිකක් ලොකු version එකක් HD cam එකකුත් තියනවා.
    පට්ට භාන්ඩෙ. Video Drone කියලා සර්ච් කරලා බලපං :yes:

    මේ වීඩියෝ එක කරල තියෙන්නෙ ඒ වගේ එකක් පාවිච්චි කරලා :)

    Ow ban :(
    Ewa dakala pissu haduna :(
    $500++ Okkama :(
    Patta habai :shocked:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    Wireless Keyboard and Mouse Set

    machanla mata hoda Wireless Keyboard and Mouse Set ekakka link ekak dennako.ekama dongle ekata wada karan combo ekak. $ 30 ta adu.genna gathu aya ennwada?
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    machanla mata hoda Wireless Keyboard and Mouse Set ekakka link ekak dennako.ekama dongle ekata wada karan combo ekak. $ 30 ta adu.genna gathu aya ennwada?

    මේ ඔක්කොම $30ට අඩු? :eek:

    අර අඩුවට ගත්ත wallet එක තාම අවෙ නෑ. :growl::growl::growl:13.09.2013 ship කලේ. :angry::angry::angry::angry:

    මට ඇවිත් ගොඩක් දවස් දැන්...:nerd:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Same here bro....Waiting for Ipad cover :growl::growl::growl::growl: Posted on the same date from Shenzen China

    මචං මේ දවස් ටිකේ එහෙ අවරුදු තිබ්බා..එක නිසා උන්ගේ ඔක්කොම ශිමෙන්ට් හිර වෙලා තියෙන්නේ...කොටින්ම DHL පවා එහෙමයි...ඔක්කොම හිර වෙලාවලු..තව ටික දවසක් බලහන්..බඩු එයි...එත් පරක්කු වෙයි....(විශ්වාසවන්ත ආරංචියක් අද දැක්ක දේවල් කිවේ)
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    මචං මේ දවස් ටිකේ එහෙ අවරුදු තිබ්බා..එක නිසා උන්ගේ ඔක්කොම ශිමෙන්ට් හිර වෙලා තියෙන්නේ...කොටින්ම DHL පවා එහෙමයි...ඔක්කොම හිර වෙලාවලු..තව ටික දවසක් බලහන්..බඩු එයි...එත් පරක්කු වෙයි....(විශ්වාසවන්ත ආරංචියක් අද දැක්ක දේවල් කිවේ)

    පුදන කොටම කාපි යකා වගේ මගෙ ලැප් battery එකක් China custom එකෙන් නවත්තගෙන...අලුත් rules වල හැටියට Lithium අඩන්ගු battery, Cell phones Air Mail එකෙන් එවන්නෙ නැලු:no:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පුදන කොටම කාපි යකා වගේ මගෙ ලැප් battery එකක් China custom එකෙන් නවත්තගෙන...අලුත් rules වල හැටියට Lithium අඩන්ගු battery, Cell phones Air Mail එකෙන් එවන්නෙ නැලු:no:

    බැ මචං...Swiss post,Hong kong post,china post මේ 3න්ම බැ...හෙට හරියටම කියන්නම් එවන්න පුළුවන් එකක්.මගෙත් ෆොන් එකක් අරන් බැටරි එක නිසා අයෙ ගත්ත කෙනාටම යවලා..එකී හෙට හොයලා බලන්නම් කිව්වා මොකෙන්ද එවන්න පුළුවන් කියලා..බැරි උනොත් බැටරි එක නැතුව තමයි :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මගෙත් අයිටම් 4 ක් එන්න ඕනෙ ගිය සතියෙ . තාම නැත