සිම්පල් අතුරුපසක්...

5tech

Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගෑනිව අත් ඇරල ජීටී අයියට කියල එලකිරි එක බාර ගනිං බං ගෑනු අලි නලකයි එලකිරි හලි සෝයි :lol:

    උයා බොරුමයි කියන්නේ :oo:

    :no::no::no: එයා මගේ පණ :love::baffled: අඩෝ මේ මගේ කෙල්ලට ගෑණි ගෑණි කියන්න එන්න එපා. අලිද ඩො

    :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෑනිව අත් ඇරල ජීටී අයියට කියල එලකිරි එක බාර ගනිං බං ගෑනු අලි නලකයි එලකිරි හලි සෝයි :lol:

    . මමත් කිව්වා හලෝ...කෝ කියන එකක් අහනවයෑ....:lol:
    Nariyath ohoma kiwwalu....:P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ආ...ආවද මහත්තයා....උදේ 119 එකට කෝල් කලාම දිව්වේ මොකෝ.....:P

    ආත්මාරක්ෂාවට :oo:

    :no::no::no: එයා මගේ පණ :love::baffled: අඩෝ මේ මගේ කෙල්ලට ගෑණි ගෑණි කියන්න එන්න එපා. අලිද ඩො

    හා ආයෙ ගෑණි කියන් නෑ යෝධි කියන්නම්කො :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    . මමත් කිව්වා හලෝ...කෝ කියන එකක් අහනවයෑ....:lol:
    Nariyath ohoma kiwwalu....:P

    ඇත්ත කියන්න එපැයි අර කෙල්ල මූව් හදේ තියල තියෙන්නෙ පව් ඉතිං දැං ඕව තේරෙන් නෑ අහිංසකයට :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no::no::no: එයා මගේ පණ :love::baffled: අඩෝ මේ මගේ කෙල්ලට ගෑණි ගෑණි කියන්න එන්න එපා. අලිද ඩො

    me chandiya nangita paraana bayayi....call karanakotath idan inna thaninuth nangitala uththara denne....:P:lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    me chandiya nangita paraana bayayi....call karanakotath idan inna thaninuth nangitala uththara denne....:P:lol:

    iyw8.jpg

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔවු හලෝ හැමදාම මාට්ටු කෝල් කරන ගමන් මේකේ ඉඳලා... මම මේකේ සිහියෙන් එයාට උම්මා උම්මා කිය කිය විතරක් ඉන්නවලු :P එවෙලේම අහපි මොකෝ දැන් ඔය මෙලෝ සිහියක් නැතුව උම්මා දෙන්නේ කොම්පීතරේ නේද කියලා ෆෝන් එක තියපි :P:rofl:
    2 inches :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Mona unat honda bf kenek :yes:
    :love: එහෙම තමයි අපි. යාළුවො ගෑනි ගෑනි කිව්වට මම කියන්නේ නෑ :no: තමන්ගේ කෙල්ලට වෙන උන් ඉස්සරහා ගෑණි ගෑණි කියනවට එක හෙලා විරුද්ද වෙමි:dull::P:baffled:
    me chandiya nangita paraana bayayi....call karanakotath idan inna thaninuth nangitala uththara denne....:P:lol:

    ඒ ගෞරවේට මෙයා :sorry::P:rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඔය බූට් කාපු එවුන් දුකට කියන කතා :rofl::P

    ඒක රස දන්නෙ කාපු උං විතරයි ඒ නිසා ආයෙ ආයෙ කෑවත් දැවිල්ල හැදෙන් නෑ :no:හැබැයි දැං කිරියි පැණියි කකා ඉදල එක පාරම මිරිස් කරලක් හැපුන දාක තමා තේරෙන්නෙ :lol:හා හා ඉදපංකො හදටම වෙලා මගෙ මොකෝ හදත් මගෙ නෙමෙයි හාවත් මගෙ නෙමෙයි :nerd: