සිම්පල් අතුරුපසක්...

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඒක රස දන්නෙ කාපු උං විතරයි ඒ නිසා ආයෙ ආයෙ කෑවත් දැවිල්ල හැදෙන් නෑ :no:හැබැයි දැං කිරියි පැණියි කකා ඉදල එක පාරම මිරිස් කරලක් හැපුන දාක තමා තේරෙන්නෙ :lol:හා හා ඉදපංකො හදටම වෙලා මගෙ මොකෝ හදත් මගෙ නෙමෙයි හාවත් මගෙ නෙමෙයි :nerd:

Ha haaaa:lol:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90

ගෙවල් වලින් කතා කරන් ඉන්නේ බොල.:P අපි එහෙ යනවා. ඒගොල්ලෝ මෙහෙ එනවා :) උඹට නිකන් ජේ ජේ වගේද?:rofl::sorry::P එව්වා එහෙම ලේසියෙන් කැඩෙන්නේ නෑ බොල. සාංසාරික බැඳීම්... :P
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ගෙවල් වලින් කතා කරන් ඉන්නේ බොල.:P අපි එහෙ යනවා. ඒගොල්ලෝ මෙහෙ එනවා :) උඹට නිකන් ජේ ජේ වගේද?:rofl::sorry::P එව්වා එහෙම ලේසියෙන් කැඩෙන්නේ නෑ බොල. සාංසාරික බැඳීම්... :P

    ජය වේවා මොකටද බොල මං බොගෙ ගෑනිට ජේ වෙන්නෙ මොකද මම ද කොහු පාරවල් කන්නෙ උබනෙ :lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ජය වේවා මොකටද බොල මං බොගෙ ගෑනිට ජේ වෙන්නෙ මොකද මම ද කොහු පාරවල් කන්නෙ උබනෙ :lol:

    :sorry::sorry::sorry::sorry: මට නිකන් මැවිලා පේනවා වගේ බන් :sorry::rofl: