සිම්පල් අතුරුපසක්...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kello hoyanna naki achchilage thread asse enawada :P

    arath internet enawada kello hoyanna:lol::lol:

    හැන්කොක් දැන් උබ add click කරලා හොයන අදායමෙන් බැංකුව පිරිලා ඇති නේද?:lol::lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Kalu :frown: dakala nathi nisa kmak ne :P

    ඔයා සුදුද රත්තරං
    4.gif

    ආවට බොරු සෙනෙහෙ පපා..
    වදදෙන සුදු කෙල්ලො එපා..
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒක හොදයි ටිකං පාළු පැත්තක පැල අටෝ ගනිං උඹ කෑ ගහද්දි කාටවත් සද්දෙ ඇහෙන් නැති වෙන්න :oo:

    එයා නම් කියන්නේ අපි නුවර යමු කියලා. මං කිව්වා පිස්සුද බබා නුවර උනුත් දඟලන්නේ කොළඹ එන්න තමා කියලා :rofl::P:lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    මම 5' 9'' :P:growl::growl::growl: තව උස යන්න ඕනේ.... :growl::growl::growl:

    ඔව් අලෝ ඕක එයත් කියනවා.. :P මාත් ටිකක් උස පාත්තු තමා දාන්නේ :dull::P:rofl:

    අම්මෝ. තව උස යන්නෙ මොකටද බං. මම 5' 6". මගේ ගර්ල් 4' 10'. මට බනිනවා මං උස වැඩි කියලා. මේ ලඟදි Heel එකක් ගත්තා. 5 inch Heel එක. ඒක දැම්මම නම් ඉතින් මගේ ගානට ඉන්නවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැන්කොක් දැන් උබ add click කරලා හොයන අදායමෙන් බැංකුව පිරිලා ඇති නේද?:lol::lol::lol::lol:

    ane coko matath kiyala denna ko...nikan inna eke ehemawath salli tikak hoyaganna...:P:lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අම්මෝ. තව උස යන්නෙ මොකටද බං. මම 5' 6". මගේ ගර්ල් 4' 10'. මට බනිනවා මං උස වැඩි කියලා. මේ ලඟදි Heel එකක් ගත්තා. 5 inch Heel එක. ඒක දැම්මම නම් ඉතින් මගේ ගානට ඉන්නවා.

    එයා 5' 7" යි බන් :sorry:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හැන්කොක් දැන් උබ add click කරලා හොයන අදායමෙන් බැංකුව පිරිලා ඇති නේද?:lol::lol::lol::lol:

    මේක නම් හරිම ලොල්සහගතයි මචන් :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ane coko matath kiyala denna ko...nikan inna eke ehemawath salli tikak hoyaganna...:P:lol:

    want to earn 50000.Rs per month?

    it just easy. It is like google adsense.they pay you for otherones clicking.

    *****************************

    ******************************

    Do not post referral links. Please read the rules bro.
    Thanks krizta for showing this thread to me.

    http://www.elakiri.com/forum/showthread.php?t=112028
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    එයා 5' 7" යි බන් :sorry:

    අම්මෝ. පිස්සු හැදෙයි. මගේ Girl ට උඹ සයිස් උස කොල්ලෙක් හම්බුනානම් හතරරියන් සහ දෙරියන් වගේ ඉදී. Heels නොදා Slippers දැම්මම මං නැවෙන්න ඕනෙ හෙමින් කියන දේ අහගන්න :lol: