Kello mata uncle kiyanne :(

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    https://www.odesk.com/community/node/26909

    :lol: read this, Scurvy and his nude video got some attention from Odesk users.

    Go look! Submitted 10/25/2012
    Cate B. 1519 posts - United States - Joined Aug 30 2011 Hope you haven't eaten yet. Plus, you'd need a magnifying glass to really see that tiny little thing.
    What kind of **** does that?
    (Ayesha, sorry, but no other word will do.)
    *[Removed by Admin]

    No, its him. Submitted 10/25/2012
    Cate B. 1519 posts - United States - Joined Aug 30 2011 The*** is so tiny, it make the face look that much bigger!
    wink.png

    *[Removed by Admin]

    :lol::lol::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Thawa kenekugae badata ghana eka anumatha karanna baha..

    I guess someone posted it to degrade/ruin him

    Get ready for your turn.., (whoever done it) karma is waiting for you

    So true machan. This kind of behavior is not acceptable from a reputed member. AFAIK this is the only source of income he has.
     
    • Like
    Reactions: ewmdyn

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක කරේ කවුරු වුනත් ඒක හොද වැඩක්, ඌ මෙතන එක එකාගේ දෙමව්පියන්ට බනිනවා, මිනිස්සුන්ට බනිනවා, ආගම් ජාති වලට මඩ ගහනවා, තර්ජනය කරනවා ඒ වගේ එකෙක්ට එහෙම වුන එකට කිසිම ප්‍රශ්ණයක් නෑ
    මූ අපිට රිදවනවා නම් අපිත් රිදෙන්න මූට ගහන්න ඔනේ. මූට මේකේ කුණුහරුපෙන් බැන්නට රිදෙන්නෙ නෑ මූට රිදෙන්නේ Odesk එකේන් දොට්ට දාන තැනට වැඩේ වුනාමයි.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    නාකි වස්සෙක්නේ.:lol::lol:
    නොකිය හිටියොත් තමා පුදුමේ.:eek::eek:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    wedi kal yanna issella seeya kiyai :(

    ඔවා වැඩිය ගනන් ගන්න එපා බන් ... නමුත් ඔබට පුලුවන් නම් හිතින් කොල්ලෙක් වගෙ ඉන්න එච්චරයි මමත් ඔය වගේ දෙවල්වලට මුහුන දිලා තියෙනවා සමහර මට වඩා වයසින් හොදටම වැඩි අයත් මට අයියේ කියලා කියලා තියෙනවා "එතකොට මම නම් පොරට අංකල් කියලා බලනවා " හා ... හා .... හා :lol:

    Gym එකට ගිහින් හොද Fit එකේ හිටපන් Health is wealth isn't it?
    :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක කරේ කවුරු වුනත් ඒක හොද වැඩක්, ඌ මෙතන එක එකාගේ දෙමව්පියන්ට බනිනවා, මිනිස්සුන්ට බනිනවා, ආගම් ජාති වලට මඩ ගහනවා, තර්ජනය කරනවා ඒ වගේ එකෙක්ට එහෙම වුන එකට කිසිම ප්‍රශ්ණයක් නෑ
    මූ අපිට රිදවනවා නම් අපිත් රිදෙන්න මූට ගහන්න ඔනේ. මූට මේකේ කුණුහරුපෙන් බැන්නට රිදෙන්නෙ නෑ මූට රිදෙන්නේ Odesk එකේන් දොට්ට දාන තැනට වැඩේ වුනාමයි.
    ප* තොට ඌ කියන ඒවට රිදෙනවනම් මෙතන ෆේස් 2 ෆේස් හැප්පියන් නිකන් හැන්ගිලා පොන්සි වැඩ නොකර.:growl::growl:
     
    • Like
    Reactions: ewmdyn

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕක කරේ කවුරු වුනත් ඒක හොද වැඩක්, ඌ මෙතන එක එකාගේ දෙමව්පියන්ට බනිනවා, මිනිස්සුන්ට බනිනවා, ආගම් ජාති වලට මඩ ගහනවා, තර්ජනය කරනවා ඒ වගේ එකෙක්ට එහෙම වුන එකට කිසිම ප්‍රශ්ණයක් නෑ
    මූ අපිට රිදවනවා නම් අපිත් රිදෙන්න මූට ගහන්න ඔනේ. මූට මේකේ කුණුහරුපෙන් බැන්නට රිදෙන්නෙ නෑ මූට රිදෙන්නේ Odesk එකේන් දොට්ට දාන තැනට වැඩේ වුනාමයි.
    ඉතින් යකොව් එහෙම කියල ඌ හම්බකරන් කන විදියට කෙලවන්න ඕනද? ඌ ඕව කියන්නෙ ආතල් එකට නේ.. ඒව උබේ ඇඟේ ඇලෙන්නෙ නෑනෙ.. මුගේ ඊමේල් හැක් කරන එකත් එහෙමමයි..
    මොක උනත් ඕව තුට්ටු දෙකේ පදිරි වැඩ..:dull: