නිදන්නවත්....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත




    නිදන්න වත් මටත්....

    තවත් නැතේ හිතක්.....
    ඔයා ඇවිත් මගේ...
    සිහින පුරා...............
    හිතේ පැතුම් ගොඩක්...
    වගේ මහා මෙරක්.....
    ඔයාගෙ ආදරේ....
    අයදිනවා............

    අතීතයේ වගේ.....
    හෙටත් එපා එපා......
    හිනා නොවී ගිහින්..
    හිත රිදුනා........
    කියා නොදුන් දෙයක්....
    ඇතේ තවත් ඉතින්.....
    නගේ මගේ ලොවේ....
    ඔබ රැදුනා...........

    නිදන්න වත් මටත්....

    වදනින් නොකී කථා...
    මදහාසෙ අමුනලා........
    මට තෝරගන්න....
    බෑ ඔබේ මායා.......
    බලා හිදිම් තවත්....
    මගෙ ජීවිතේ නමින්....
    හෙටත් ඔයා නිසා...
    මම එනවා.....
    9.gif


    නිදන්න වත් මටත්....

    everywhere_i_am_im_always_thinking_about_you_0.jpg


     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිදන්න වත් මටත්....
    තවත් නැතේ හිතක්.....
    ඔයා ඇවිත් මගේ...
    සිහින පුරා...............
    හිතේ පැතුම් ගොඩක්...
    වගේ මහා මෙරක්.....
    ඔයාගෙ ආදරේ....
    අයදිනවා............
    me tika nam harima lassanai ...
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    තවත් නැතේ හිතක්.....
    ඔයා ඇවිත් මගේ...
    සිහින පුරා...............
    හිතේ පැතුම් ගොඩක්...
    වගේ මහා මෙරක්.....
    ඔයාගෙ ආදරේ....
    අයදිනවා............

    patta bro
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ කියන්නේ මේ ටික හද්දා ගූ කියන එකද ,,,
    මුනටම එහෙම කියන එක හරි නෑ..
    මොකද මටත් මු ඔය ලියන වදුරු කුණුහරප තේරෙන්නේ නැහැ.
    ඒත් ඉතිං මම ''පට්ට මචෝ'' කියලා යනවා.
    එළකිරියේ ගොඩාක් අය එහෙම තමයි මු ගැන අනුකම්පාවට මුව ගහේ නග්ගලා යනවා ...
    මු දැන් හිතාගෙන ඉන්නේ මු වෑත්තෑවේ හිමියෝ කියලා.
    පවු ඉතිං කවදා හරි මානසික රෝහල තමයි උරුමය..:(
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire


    වදනින් නොකී කථා...
    මදහාසෙ අමුනලා........
    මට තෝරගන්න....
    බෑ ඔබේ මායා.......
    බලා හිදිම් තවත්....
    මගෙ ජීවිතේ නමින්....
    හෙටත් ඔයා නිසා...
    මම එනවා.....




    machan oka thoraganna nemei therum ganna / wataha ganna (dirawa ganna :D) ba kiyala damma nam hari
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: පිස්සුද අනෙ ඔයාට මං එහෙම දෙයක් අදහස් කලේ නෑ.....:no::baffled: ඔක්කොම ලියල තියෙන ටික ලස්සනයි...
    ඒ උනාට අර මුල් කොටස ගොඩක් හිතට දැනුනා , ඒ නිසයි මං ඒ ටික ලස්සනයි කිව්වෙ...:yes::D
    :sorry: අවුලක් නැත