නිදන්න වත් මටත්....
තවත් නැතේ හිතක්.....
ඔයා ඇවිත් මගේ...
සිහින පුරා...............
හිතේ පැතුම් ගොඩක්...
වගේ මහා මෙරක්.....
ඔයාගෙ ආදරේ....
අයදිනවා............
අතීතයේ වගේ.....
හෙටත් එපා එපා......
හිනා නොවී ගිහින්..
හිත රිදුනා........
කියා නොදුන් දෙයක්....
ඇතේ තවත් ඉතින්.....
නගේ මගේ ලොවේ....
ඔබ රැදුනා...........
නිදන්න වත් මටත්....
වදනින් නොකී කථා...
මදහාසෙ අමුනලා........
මට තෝරගන්න....
බෑ ඔබේ මායා.......
බලා හිදිම් තවත්....
මගෙ ජීවිතේ නමින්....
හෙටත් ඔයා නිසා...
මම එනවා.....
නිදන්න වත් මටත්....





) ba kiyala damma nam hari

පිස්සුද අනෙ ඔයාට මං එහෙම දෙයක් අදහස් කලේ නෑ.....
ඔක්කොම ලියල තියෙන ටික ලස්සනයි...