මූත්‍රා මාර්ගයේ

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    මූත්‍රා මාර්ගයේ

    මචන්ල මට දැන් සති තුනක විතර ඉඩන් සැරින් සැරේ මුත්‍රා යනව. දැන් පැයකට සැරයක් වගේ යන්ව. ඒ වගෙම ගුද මාර්ගයේ අග්ගිස්සෙන් නිකන් කසනව වගෙ ලාවට දැනෙනව. ඔයාල කාටහරි මේ වගේ අත්දැකීමක් තියන්වද? මගෙ වයස 25. සීනි නෑ. ටෙස්ට් කලා. මට බයයි මචන්ල. මේ ගැන පෙන්නන්න හොඳ ඩොක්ට කෙනෙක් කවුරු හරි දන්නවද? මේ ලෙඩේ ගැන දන්න කෙනෙක් ප්ලීස් උදව්වක් කරන්න. ලොකු පිනක් මචන්ල. :(

    Thawa kata hari dakinna bump ekak daala yanna. Please.
     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පණු බෙහෙත් බීපිය :lol: ඊට පස්සේ රීලා හොදට පුක හොදහන්...අවුලක් වෙන එකක් නැ මචං :nerd::)
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අද එකෙක් නාගන්නම ඇවිත් අපේ දොස්තරලට කියලා.. අපොයි උඹේ හිරි ඔතප් :lol:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    uba fbs ekak hba1c ufr ekak ayeth karanna.
    oya wayasata enna puluwan mutra infection saha seeni problem wagee eewa.
    eka report ekak normal kiyala nikan inna bee
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නෙවිල් ප්‍රනන්දු සර්ට පෙන්නන්න.. නියම වෛද්‍යයවරයෙක් එතුමා.. ඔහොම පොඩි විස්තරයක් දැම්මට විනිශ්චයකට එන්න බෑ බං.. ඒක මෙඩිසින් වල මූලිකම තියරියක්...