ජීවිතය කියන්නෙ මොකක්ද?? මම ඔබෙන් මේ ප්රශ්නය ඇසුවොත් මමට එකිනෙකට වෙනස් උත්තර සිය දහ්ස් ගනනක් හමුවේවි...මොකද ජීවිතය දකින විදිහට එක්කෙනාගෙන් එක්කෙනාට වෙන්ස් වෙනව..
කාලයෙන් කාලයට එකිනෙකා ජීවිතය දිහා බලන කෝනය වෙනස් වෙනව කොටින්ම ජීවිතය තප්පරයෙන් තප්පරය වෙනස් වෙනව.. මිනිසුන් වන අප අපේ ජිවිත මාර්කට් කර ගන්න දගලන්ව..
මගෙ ජීවිතයේ එක් පරිච්චේදයක් මම එලකිරි සාමාජිකයින් සමග බෙදා ගන්න හිතුව... ඔව් මේක මගේ ආදර කතාව ඒත් මේක ටිකක් අමුතු කතාවක් කියල මට හිතුනෙ ඊයෙ රෑ නිදිනැතිව ඔහේ කල්පනා කර කර ඉන්නකොට.. දුක තනියම හිතේ තියන් ඉන්නවට වඩා මෙහෙම හරි එලියට දාන එක හොදයි කියල හිතුන..
එහෙමනම් අවසරයි ඇරබුමට, මගේ කතාව....

එකෙක්වත් තාම අවසර දුන්නේ නැද්ද..
dapanz machn