මගේ කතාව

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ජීවිතය කියන්නෙ මොකක්ද?? මම ඔබෙන් මේ ප්‍රශ්නය ඇසුවොත් මමට එකිනෙකට වෙනස් උත්තර සිය දහ්ස් ගනනක් හමුවේවි...මොකද ජීවිතය දකින විදිහට එක්කෙනාගෙන් එක්කෙනාට වෙන්ස් වෙනව..
    කාලයෙන් කාලයට එකිනෙකා ජීවිතය දිහා බලන කෝනය වෙනස් වෙනව කොටින්ම ජීවිතය තප්පරයෙන් තප්පරය වෙනස් වෙනව.. මිනිසුන් වන අප අපේ ජිවිත මාර්කට් කර ගන්න දගලන්ව..

    මගෙ ජීවිතයේ එක් පරිච්චේදයක් මම එලකිරි සාමාජිකයින් සමග බෙදා ගන්න හිතුව... ඔව් මේක මගේ ආදර කතාව ඒත් මේක ටිකක් අමුතු කතාවක් කියල මට හිතුනෙ ඊයෙ රෑ නිදිනැතිව ඔහේ කල්පනා කර කර ඉන්නකොට.. දුක තනියම හිතේ තියන් ඉන්නවට වඩා මෙහෙම හරි එලියට දාන එක හොදයි කියල හිතුන..

    එහෙමනම් අවසරයි ඇරබුමට, මගේ කතාව....

     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පලවෙනි කොටස


    [FONT=&quot]අම්මෙ[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]ඉර[/FONT] [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]පෑත්තෙන්[/FONT] [FONT=&quot]පායලද[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]කුම්බ[/FONT] [FONT=&quot]කරනය[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]උදෙන්ම[/FONT] [FONT=&quot]නැකිටල[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නංගිගෙ[/FONT] [FONT=&quot]කෑගැහිල්ලට[/FONT] [FONT=&quot]අම්ම[/FONT] [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]බැලුවෙ[/FONT] [FONT=&quot]මහ[/FONT] [FONT=&quot]අමුතු[/FONT] [FONT=&quot]සතෙක්[/FONT] [FONT=&quot]දිහා[/FONT] [FONT=&quot]බලන්ව[/FONT] [FONT=&quot]වගේ[/FONT]
    [FONT=&quot]ඇයි[/FONT] [FONT=&quot]පුතේ[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]උදෙන්ම[/FONT]? [FONT=&quot]අද[/FONT] [FONT=&quot]ඔයාට[/FONT] [FONT=&quot]ලෙක්චර්ස්[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]දවසක්[/FONT] [FONT=&quot]නෙමේ[/FONT] [FONT=&quot]නෙ[/FONT]
    [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]අම්මෙ[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඔෆිස්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පැත්තට[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]හිතුන[/FONT] [FONT=&quot]ඔෆිස්[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]සයිට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පැත්තෙත්[/FONT] [FONT=&quot]විසිට්[/FONT] [FONT=&quot]එකකුත්[/FONT] [FONT=&quot]දාගෙනම[/FONT] [FONT=&quot]එන්නම්[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අද[/FONT] [FONT=&quot]මොකෝ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]මෙච්චර[/FONT] [FONT=&quot]දවසක්[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]කියලත්[/FONT] [FONT=&quot]නොගිය[/FONT] [FONT=&quot]කෙනා[/FONT] [FONT=&quot]එකපාරටම[/FONT]
    [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]අම්මෙ[/FONT] [FONT=&quot]තාත්ත[/FONT] [FONT=&quot]හැමතිස්සෙම[/FONT] [FONT=&quot]කියවන්නෙ[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]නිකන්වත්[/FONT] [FONT=&quot]ඔෆිස්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පැත්තට[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කියල[/FONT]
    [FONT=&quot]ඒකයි[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]හැදුවෙ[/FONT]

    හැබැයි මූනෙන් පේන්නෙ වෙනමම කතාවක් මොකො මොකක්ද හොරේ
    එහෙම එකක් නෑ අම්මෙ

    අනේ නිකන් යනව හලෝ යන්න
    අපි දන්නව අද මොකෝ ඔයාට දේම ඔෆිස් යන්න හිතුනෙ කියල
    ඒ මගෙ කට හැකර එකම සහෝදරිය

    ආ කියනව බලන්න එහෙමනම්
    අද උදේ ඔයාගෙ ප්‍රේමනීය වෙන්ඩ ප්‍රියම්බිකාව අම්මට කතාකරල
    අද ඉදන් ජොබ් එකකට යන්න පටන් ගන්නව කියල වෙන්ඩ නැන්ද අම්මගෙන් ආශිර්වාද අරගෙන

    හුටා ඔය කරල තියෙන්නෙ ... අනේ මන්ද මේ ගෑනුන්ම් මට හිතුනට මම ඒක කියන්න ගියෙ නෑ ආයෙ මොකටද තව නාගන්නෙ

    තව කියල

    මේ හලෝ කට වහගන්නවකො කියවන්නෙ නැතිව

    නෑ නෑ මේටිකත් කියන්නම ඕනෙ අහගන්නකො
    ඔයාගෙ ප්‍රියම්බිකාව තව කියල අද ඉදන් ඔයත් ඔෆිස් යන්ව කිව්වලු එයාගෙ ඔෆිස් එක තියෙන්නෙ නවම් මාවතේලු අපේ ඔෆිස් එක පෙරහැර මාවතේ නිසා හැමදාම ඔෆිස් ගිහින් දා එද්දි ගන්නම් කිව්වලු ලෙක්චර්ස් තියන දාට විතරක් යන්න විදිහක් හොයාගන්න කිව්වලු

    කිරි අප්පොච්චියේ මේ ගෑනිට මොලයක් ඇත්තෙම නෑද්ද අප්ප මේ හැම මගුලම අම්මට කියල තියෙන්නෙ
    මොනා හරි කියල මගෙ පුරුශ මෙව්ව එක ආරක්ශා කර ගන්න ඕනෙ

    ඔව් මම කිව්ව තමා ඉතින් තමුසෙට පාංද??
    ඔන්න අම්මෙ අම්මගෙ දෙවෙනි පුතාගෙ කතාව මම නිකමටවත් උදේට ස්කූල් දාන්න කිව්වොත් කතනදර සීයයි ඒත් අද

    [FONT=&quot]
    හරි[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]දෙන්නම[/FONT] [FONT=&quot]නවත්තගෙන[/FONT] [FONT=&quot]ලෑස්ති[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]චූටි[/FONT] [FONT=&quot]දූ[/FONT] [FONT=&quot]තාත්ති[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]අයිය[/FONT] [FONT=&quot]කැබ්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]යයි[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]ලමයත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT]

    [FONT=&quot]තැන්කිව්[/FONT] [FONT=&quot]අම්මී
    හම්මේ[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]යාන්තම්[/FONT] [FONT=&quot]ඔයින්[/FONT] [FONT=&quot]ගියා[/FONT]


    [FONT=&quot][/FONT]



    [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]ගායන[/FONT] [FONT=&quot]හැකියාව[/FONT] [FONT=&quot]මතුවෙන[/FONT] [FONT=&quot]එකම[/FONT] [FONT=&quot]තැන[/FONT] [FONT=&quot]බාත්[/FONT]-[FONT=&quot]රූම්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]හම්මේ[/FONT] [FONT=&quot]එතනදි[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]සිංදුවල[/FONT] [FONT=&quot]ලස්සන[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]අම්ම[/FONT] [FONT=&quot]කියන්ව[/FONT] [FONT=&quot]විදිහට[/FONT] [FONT=&quot]ඒව[/FONT] [FONT=&quot]කොච්චරන්ම්[/FONT] [FONT=&quot]ලස්සනද[/FONT] [FONT=&quot]කියන්වනම්[/FONT] [FONT=&quot]ඉස්සරහ[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]අක්ක[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]ඉල්ලල[/FONT] ... [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කම්මැලි[/FONT] [FONT=&quot]වෙලාවට[/FONT] [FONT=&quot]හන්න[/FONT] [FONT=&quot]නෙමේ[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]එකා[/FONT] [FONT=&quot]බත්[/FONT] [FONT=&quot]කන්නෙ[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වෙලාවට[/FONT] [FONT=&quot]කවාගන්න[/FONT]


    කොහෝම හරි නාගෙන ඇවිත් අත්දෙක දිගට දාල ටයි පොලක් එහෙම දාගෙන ඔෆිස් යන්න ලෑස්ති උනා.. ඒත් එක්කම මධූටත් කෝල් එකක් ගන්න අමතක කලේ නෑ
    මධු..ලෑස්තිද ??
    ඔව් පැට්ටො අම්මි කිරිබත් හදල ඒක කන ගමන් ඉන්නෙ
    හරි බාබා මම දැන් මෙහෙන් එනව තව විනාඩි 20 වගේ යද්දි ඔයාව පික් කරන්ව
    පරිස්සමෙන් රත්තරං
    හරි මම ලංවෙලා කෝල් කරන්නම්

    ========================================

    ප.ලි
    ඒ මතක අකුරු කරනා විට හිතට දැනනෙ දුක නිම්හිම් නැත විටෙක ඒ සොදුරු දවස් නෙතු අද්දර දිග හැරෙන්නේ සිනමාපටයක් මෙනි.. එක්වරම දෙතොල් මත රැදෙනා සිනහම ඊලග මොහොතේදී නෙතු අග කදුලක් බවට හැරවෙන්නේ අද ඈ මාහා නොමැති නිසාවෙනි...
    දෙවන කොටසින් හමුවෙවු..


     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    mama dakka machan umbage post ekak.. kiyagana palayan.. mageth thiyanawa katawak eka hitha athulema thiyedden..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දාපන් මචන්..:):) හිතේ තියාගෙන ඉන්නවට වඩා කාටහරි කීවහම සැහෙන්න හිතට ෆිට්.. :yes: :yes:
    sirawata ekamathama meka danna hithuweth