නුවර අපිට...

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබ A/L ෆේල් නේද :lol::lol::lol::lol:

    ෆේල් නෑ බන්.. යන්තන් S3 න් බේරුනා.. ෆේල් වගේ තමා. Exam එකට KCC එකේ Structural Plan, escalators ගැන ඇහුව නම් A3 ක් අරන් දැන් කැම්පස් එකේ ලව් කරන්න තිබ්බ. :lol::lol:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මේකේ ගොඩක් වටිනාකම තියෙන්නෙ opening hours තමයි. හැම බැංකුවකම වගේ හවස 6.30 වෙනකල් ඇරලා තියෙනවා. පෝය දවසට විතරයි මන් දන්න තරමින් වහන්නෙ.

    දැන් SRI LANKA POST Office එකකුත් ඇරල තියෙනවා. වාහන වල දඩ එහෙම උනත් ගෙවන්ඩ පුළුවන්.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    අනිවා අනිවා මචන් හවස 3න් පස්සේ මාර වැදගත් ..... සල්ලි Bank කරන්න ..... මටනම් ෆට්ට වැදගත් :):):):):):)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕකේ පඩිපෙළ වටේ ඉඳගෙන ඉන්න එක තමා ඒ දවස් වල අපේ Job එක. පඩි නම් ගෙව්වේ නෑ. :lol::lol:

    කොහෙද වටේ ..මේක එතන ඉදගෙන උඩට නගින කෙල්ලොන්ගේ බෝක්කු බලලද කොහේදෝ .... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: