A\L කාලේ ක්ලාස් එකේ හිටියට වඩා වෙලාවක් ඕක ඇතුලේ අර පඩිපෙළ ළඟ වටේ ඉඳගෙන ඉඳලා තියෙනවා..![]()




උබ A/L ෆේල් නේද![]()


මේකේ ගොඩක් වටිනාකම තියෙන්නෙ opening hours තමයි. හැම බැංකුවකම වගේ හවස 6.30 වෙනකල් ඇරලා තියෙනවා. පෝය දවසට විතරයි මන් දන්න තරමින් වහන්නෙ.
දැන් SRI LANKA POST Office එකකුත් ඇරල තියෙනවා. වාහන වල දඩ එහෙම උනත් ගෙවන්ඩ පුළුවන්.






ඕකේ පඩිපෙළ වටේ ඉඳගෙන ඉන්න එක තමා ඒ දවස් වල අපේ Job එක. පඩි නම් ගෙව්වේ නෑ.![]()










කොහෙද වටේ ..මේක එතන ඉදගෙන උඩට නගින කෙල්ලොන්ගේ බෝක්කු බලලද කොහේදෝ ....![]()

