කළුගලට පෙම් බැදි නිසා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩෝ සංකපාල මලයො, මේක නම් පට්ට බං,
    අන්තිම ටික වැදුනා රිදෙන්නම™

    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........

    මේ තරම් ෆීල් වෙන්න ලිව්වෙ, උබ විවාහක පුරුශයෙක්ද බං?
    :sorry:තෑන්කූ
    නෑ බං අයියෙ නිකං ලිව්වෙ. කෙකේගෙ ජීවිත අත්දැකීමක් ටිකක් විතර
    පිස්සුද යකෝ මං තාම පොඩි එකා :):rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කළුගලට පෙම් බැදි නිසා.........
    අනේ මචන් මේ, පිස්සු කෙලින්නේ නැතුව මෙන්න මේ වගේ ගල රත් වෙලා තියන වෙලාවේ රොටියක් පුච්චගෙන ලුණු මිරිස් ටිකක් එක්ක කාලා ආතල් එකේ හිටහන්...

    ගල්තැටියේ පුච්චන පොල් රොටී
    http://www.elakiri.com/forum/showthread.php?t=1581931

    කළුගලට පෙම් බැදී නිසා.... මගුලක් කථා කරනවා:angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි..., ඒත් අන්තිම ටික නම් තේරුනේ නෑ මට ,... :/

    හරි හරි මම හිතන්නෙ මට වැටහුනා....මේ අනියම් ප්‍රේමයක් නිසා සැමියෙකු අතහැර ගිය බිරිඳක් ගැන කියවෙන්නක් නේද?:cool::cool::(:(

    :dull:
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ලස්සනයි..., ඒත් අන්තිම ටික නම් තේරුනේ නෑ මට ,... :/

    kalu kaallakata love kala kiyala kiyanne :eek: mu wena wena wada thamai karala tiyenne :oo: ekai muta ekige kalu gala amathaka karanna bari :yes:
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යනෙන තැන් මත ලකුණු නොසොයමි..
    හදේ සිරකර නැති නිදා..........
    ඔබේ නිදහස ඔබේ සැනසුම...
    ‍ලොකයත් නොවටින නිසා.........
    මගේ විශ්වාසයේ දොරගුලු....
    කඩා බිද දා ගිය නිසා....
    කෙසේ අදහම් සියුමැලිම හිත..
    කළුගලට පෙම් බැදි නිසා..........
    9.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යන අයට යන්න දෙන්න සංකල්ප, ඕවා ගැන දුක් වෙවී වෙවී ඉන්න එක මෝඩ කමක් ,
    ඒ වගේ අය යන එකම තමා හොඳ.....:dull::dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යන අයට යන්න දෙන්න සංකල්ප, ඕවා ගැන දුක් වෙවී වෙවී ඉන්න එක මෝඩ කමක් ,
    ඒ වගේ අය යන එකම තමා හොඳ.....:dull::dull:

    Oyatalu liwwe :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හරි හරි මම හිතන්නෙ මට වැටහුනා....මේ අනියම් ප්‍රේමයක් නිසා සැමියෙකු අතහැර ගිය බිරිඳක් ගැන කියවෙන්නක් නේද?:cool::cool::(:(
    අපොයි මේක නම් කොහොමත් මට ලියපු එකක් නම් වෙන්න බෑ.. :no::baffled::rofl: