අඩෝ සංකපාල මලයො, මේක නම් පට්ට බං,
අන්තිම ටික වැදුනා රිදෙන්නම™
යනෙන තැන් මත ලකුණු නොසොයමි..
හදේ සිරකර නැති නිදා..........
ඔබේ නිදහස ඔබේ සැනසුම...
ලොකයත් නොවටින නිසා.........
මගේ විශ්වාසයේ දොරගුලු....
කඩා බිද දා ගිය නිසා....
කෙසේ අදහම් සියුමැලිම හිත..
කළුගලට පෙම් බැදි නිසා..........
මේ තරම් ෆීල් වෙන්න ලිව්වෙ, උබ විවාහක පුරුශයෙක්ද බං?
තෑන්කූනෑ බං අයියෙ නිකං ලිව්වෙ. කෙකේගෙ ජීවිත අත්දැකීමක් ටිකක් විතර
පිස්සුද යකෝ මං තාම පොඩි එකා







mu wena wena wada thamai karala tiyenne
ekai muta ekige kalu gala amathaka karanna bari 



