Hilton hotel eky wife la maru karana seen eka

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඌ මචන්, ඔය වැඩේ.. වලත්ත වැඩක් කිලා තෙරුම් අරගෙන තියෙන්නේ, මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කියවලා, බැරි වෙලාවත් එලකිරීයෙත් ඔපිනියන් දෙන්න හොනස්ට් වගේ උන්ම හිටියනම්, මේ බත් කන හරකා ගැනිව එක්ක යනවා ඔය මගුලට.. අපොයි දෙයියනේ...

: yes: ඔය හොනස්ට්නන් දවසක මැරුම්කන්නෙ තමන්ගෙම වයිෆ්ගෙ අතින් තමා...ඔන්න බලන්න බොරුද කියලා....:nerd::lol:
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඌ මචන්, ඔය වැඩේ.. වලත්ත වැඩක් කිලා තෙරුම් අරගෙන තියෙන්නේ, මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කියවලා, බැරි වෙලාවත් එලකිරීයෙත් ඔපිනියන් දෙන්න හොනස්ට් වගේ උන්ම හිටියනම්, මේ බත් කන හරකා ගැනිව එක්ක යනවා ඔය මගුලට.. අපොයි දෙයියනේ...

    Killah ban attention ganna oya talks denne. ganan ganna epa.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සඳලුතලේ නිල්මිණි දල්වා ...
    හද කලඹා හිනා මල් පුබුදයි ...
    ඔබ ඈතයි මා දිලිඳු නිසා ...
    සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා...

    අඳුරු වූ සිත මගේ නොනිදා රැයේ..
    එලිය ඔබෙන් පතයි නගේ...
    විඩා බර වූ අඩවන් දෙනතේ...
    ඔය රුව මැවුනේ සිත් සහනේ...

    පුන් සඳ නැගුනේ මේ රැයේ..
    ඔබ මා අසලයි මට දැනේ..
    ඔය නෙතු හා යා වෙන පැයේ..
    අවදි නොවෙන්නේ පෙම් සිහිනේ....

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපෝ නෑ බන් බස්නාහිර පළාතේ
    ගම්පහ දිස්ත්‍රිකක්කයේ ඉස්කෝලයක්
    මිට වඩා නම් බෑ
    ඖය ඉස්කෝලෙම පොඩි කෙල්ලෙක් හිටියලු
    රුපියල් විස්සක් දුන්නම තොලක් දෙන
    හොල්මන් වලටත් මේ ඉස්කෝලේ පළාතේ ප්‍රසිද්ධයි
    ඇමති නොගියට උගේ වගේ මේ ඉස්කෝලේ
    මිට වඩා නම් කියන්න බෑ මේ ඉස්කෝලෙ ගැන

    එක්කො නම කියහන්, නැත්නම් මුකුත්ම නොකිය ඉඳහන්

    උඹ ඔය කරන වැඩෙන් කිසි තේරුමක් නෑනේ බං :dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
    මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
    කඳුළක කැළලක් ඉතිරි වෙලා...

    උරහිස තැවරී වියැළුණු කඳුළෙන්
    ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
    සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්..

    ඔබහට පෙම් කළ යුගය නිමා කර
    වෙන් වී යන්නට දවස පැමිණ ඇත
    සමාව දෙන් මට සෙනෙහෙ සිතින්...

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක්කො නම කියහන්, නැත්නම් මුකුත්ම නොකිය ඉඳහන්

    උඹ ඔය කරන වැඩෙන් කිසි තේරුමක් නෑනේ බං :dull:

    ඕපා දුප හොයන්නේ නැතුව ගිහින් පාඩම් කරගනින්..එක්සෑම් කිව්වා නේද රෝසිට.? :lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕපා දුප හොයන්නේ නැතුව ගිහින් පාඩම් කරගනින්..එක්සෑම් කිව්වා නේද රෝසිට.? :lol:

    pu%@ denne nathuwa pala fake anathaya :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපොයි;15742666 said:
    බැන ගන්න එපා යකුනේ, තොපිව බැන් කරයි..

    යකෝ මේ මාව එලකිරි එකේ හොඳටම දන්න එකා.. බැනගත්තේ නෑ බොල.. ආතල් එකට.. :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ මේ මාව එලකිරි එකේ හොඳටම දන්න එකා.. බැනගත්තේ නෑ බොල.. ආතල් එකට.. :lol::lol:

    පලයන් ප%$ යන්න, මම දන්නෙ නෑ උඹව :shocked:

    උඹ ෆේක් එකක් :dull::dull: