ඌ මචන්, ඔය වැඩේ.. වලත්ත වැඩක් කිලා තෙරුම් අරගෙන තියෙන්නේ, මේ ත්රේඩ් එකේ කමෙන්ට් කියවලා, බැරි වෙලාවත් එලකිරීයෙත් ඔපිනියන් දෙන්න හොනස්ට් වගේ උන්ම හිටියනම්, මේ බත් කන හරකා ගැනිව එක්ක යනවා ඔය මගුලට.. අපොයි දෙයියනේ...
: yes: ඔය හොනස්ට්නන් දවසක මැරුම්කන්නෙ තමන්ගෙම වයිෆ්ගෙ අතින් තමා...ඔන්න බලන්න බොරුද කියලා....







