ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසරමු - Browse the internet safely
හ්ම්ම් හදිසි අනතුරට පස්සෙ දැන් ගෙදරම ඉන්න නිසා නූලක් පටන් අරන් පොඩි දෙයක් අපේ එළකිරියෙ කස්ටිය එක්ක ෂෙයා කරගන්න හිතුව. ඉතින් අද බලමු ඔය චාටර් ඇඩ්ස්, පොප් අප්ස්, මැල්වෙයා වලින් බේරිලා අන්තර්ජාලෙ පාවිච්චි කරන්නෙ කොහොමද කියල.
අපේ කස්ටිය මේව ගැන දැනන් හිටියට ඒව යූස් කරන්නෙ කීදෙනාද
බය නැතිව ebay ගිහින් බඩු ගන්න paypal, moneybookers වලින් funds transfer කරන්න කලින් මේව අනිවා කරල හිටියනම් කිසිම ලෙඩක් වැටෙන්නෙ නෑ. කතා ඇති ඉතින් බලමුකො. 
1. පරිගණකයට ගැලපෙන virus and anti malware guard එකක් දාල තියන්න
* Microsoft security essentials free ගන්න click here
* ඒක මදිනම් Kaspersky Antivirus 2013 1pc 365days free ගන්න click here
(Anti virus guard දැම්ම වගේම ඒව ඩේලි අප්ඩේට් වෙනවද කියලත් බලන්න)
මේ වගේ හොඳ Virus Guard එකක් එක්ක Anti-phishing filters (for preventing eavesdropping), Advanced cloud protection තියන නිසා අන්තර්ජාල මුදල් ගණුදෙනු වලදි ගොඩක් වැදගත් වෙනව.
2. Mozilla Firefox or Google Chrome වෙබ් බ්‍රව්සර් දෙකෙන් එකක් යූස් කරන්න (add-ons compatibility එක වැඩි නිසා)
3. Adblock Plus Add-on එක දාගන්න click here
* For Firefox
* For Chrome
* For Internet Explorer
මේකනම් මොකක්ද කියල ගොඩක් දෙනෙක් දන්නව ඇති. වෙබ්සයිට් වල වටේට එහෙම නැත්නම් හෙන ගහන්න වගේ යනකොටම එන advertisements block කරන එක තමයි මේකෙන් කරන්නෙ
4. WOT (web of trust) Add-on එක දාගන්න (මේකෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙබ් සයිට් ratings)
ඉතින් google search එකේම ඉඳන් වෙබ්සයිට් එකකට යන්න කලින් මේකෙන් බලන්න ඒ සයිට් එක හොඳ එකක්ද කියල. ඒ වගෙම ඔයාලත් WOT එකේ රෙජිස්ටර් වෙලා රේට් කරන්න පුරුදු වෙන්න.
පොඩි එවුන්ට වගේ කියන්න ඕන නෑනේ දැන් ඉතින් බය නැතිව ගිහින් නෙට් යූස් කරපල්ල. අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න bump එකක් දාගෙනම යන්න ඉතින්. වැඩක් උනා කියල හිතෙනවනම් +rep එකක් දෙන්න.
හැමෝටම ජයවේවා!!