ane apoi...
pissekda koheda...
pissekda koheda...
මිනිහා අමුතුම දර්ශනයක් ෆලො කරන්නේ..ane apoi...pissekda koheda...
![]()

aulak tiyenawa , m still not married :

kamak na umba mage wife kiala waren, api yan![]()




ඕක Dec 31 night නේද තින්නේ Hilton එකේ විතරක් නෙමේ 31 වෙනිදා ගොඩක් හොටෙල් වල Car key changing competitions thinawa

and pubs/clubs 
Apoo methana gay seen uth yanwa![]()

ඇයි බන් උඹ මේක අහලා නැත්තෙ? මේක ගැන පත්තරවල ආටිකල් පවා ගියා. හැබැයි කරන අය ලීක් වෙන්නෙ නෑමම නම් එහෙම හිතන්නෙ නෑ බන්.. ඕක ප්‍රසිද්ධ රහසක් නම් අපි මෙච්චරකල් නොදැන ඉන්න බෑ.. සමහර විට මිතුරන් අතරේ යන පිටට ලීක් නොවෙන සීන් එකක්ද දන්නෙ නෑ..![]()

aruna47සල්ලි විතරක් තීන & සල්ලි නැති ලෝකෙට පෙන්න පවුල් ජිවිත ගත කරන සෙට් එකක් ඉන්නවා උන්ගේ ආතල් එක තමයි ඕක.උන් පව් කියල මට නම් හිතෙන්නේ මෝඩයෝ බන් ඔයා වගේ පොන්සි වැඩ කරන්නේ. ජිවිතේ සමහර දේවල මග ඇරුන ඒවා ගැන හිත හිතා දුක් වෙන සෙට් එකක් ඉන්නවා තව ඒවා අමතක් කරලා දල ඉස්සරහට මුහුණ දෙන උනත් ඉන්නවා ඒ වගේම ලෝකෙට බොරු සතුටක් පෙන්නගෙන දුක නැතුව නෙමේ දුකේ ඉන්න සෙට් එකකුත් ඉන්නවා වෙන කරන්න දෙයක් නැති කමට පොඩ්ඩක් හොදට බලපන් අනවශ්‍ය විදිහට බොරු ගොන් fun ගන්න ගොඩක් උන් fun ගන්නවා නෙමේ බන් දුකට stress එකට ඕව කරන්නේ .
Apoo methana gay seen uth yanwa![]()

ලස්සන පවුල කියන ඩ්‍රීම් එකෙන් පිට උන්න උන් ඕන තරම් ඉන්නව. අතට සල්ලි එනකොට හුඟක් වෙලාවට පවුලක අවශ්‍යතාව නැතිවෙනව.ධනවත් මෝඩයෝ පොන්සියෝ කරන වැඩ බන් ඕව
කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති පොන්සිඩාල් උන්ට සික් එක ගැහුවම ඔය වගේ වැඩ කරන්නේ
ලැජ්ජයි බන් මහ
ලස්සනට පවුලක තියෙන අගය දන්නෙ නැති
![]()

ඕක තමයි ඇත්ත. අපි ඉන්න හරියෙන් ගෙස්ට් හවුස් එකක් තියෙනව, ඊට කිලෝමීටරයක් විතර එහායින් තමයි පොඩි ඉස්කෝලෙ තියෙන්නෙ. සමහර අම්මල ඉස්කෝලෙ ඇරෙනකන් වෑන් ඩ්‍රයිවර්ලා එක්ක එහෙම රූම් වලට එනව.12ට ගිහින් ලමයව අරගෙන ගෙදර යනව. ලොල්zzzzzමිතුරන් අතරේ පමණයි බං ඕවා ගොඩක් වෙලාවට වෙනවා ඇත්තේ.
දවසක් මායි කෙල්ලයි එකීගේ හොඳම යාළුවයි කතා කර කර
ඉන්නකොට ට්‍රිප් එකක් යන්න අයිඩියා එකක් ආවා අපි කපල් තුනක්.
යාළුවයි යාළුවගේ කොල්ලයි, තව උන්ගේ අනිත් ෆිට්ම කෙල්ලයි ඒකිගේ
කොල්ලයි. අපි තුන් දෙනා විතරයි කතා කරද්දී හිටියේ. කොහොම හරි
අරකි කතාවෙන් කතාවෙන් කොල්ලො ටික මාරු වෙයිද දන්නේ නෑ
කිව්වා ට්‍රිප් එක ගිහින් එද්දී. ට්‍රිප් එක යන දවස් දෙක විතරක් නං
මාරු උනත් කමක් නෑ කිව්වා. විහිළුවෙන් කිව්වට ඇත්තටම කිව්වේ
කියලා තේරුණා. මගේ එකියත් කිසි විරුද්ධත්වයක් පෑවේ නෑ හිනාවෙවී
විහිළුවෙන්ම අනුමත කරා මිසක්. මටත් අවුලක් තිබුන් නෑ අපේ ලව් එක
සිරා එකක් නොවුන නිසා. ඒ ට්‍රිප් එක යැවුනේ නෑ හැබැයි.![]()
ඒකයි මං කලින් එක පාරක් කිව්වේ සමහර වෙලාවට කොල්ලට කලින්
කෙල්ල ඉස්සර වෙන්නේ කියලා ඔය වගේ වැඩ වලට. උඹල කාට හරි
රූම්ස් දෙන තැනක යාළුවෙක් ඉන්නවා නං එක සතියකට ගිහිං බලපං
උදේට කීයක් නං මොන්ටිසෝරි වලට බබාලා එක්කං යන අම්මලා
එනවද කියලා. බැඳපු ගෑණු අනාචාරේ යන හැටියට පිරිමි ඇත්තටම
හොඳයි කියලත් හිතෙනවා වෙලාවකට.



උඹට මිනිහගෙන් ගුටින එක පුදුමයක් නෙමෙයි: yes: ඔය හොනස්ට්නන් දවසක මැරුම්කන්නෙ තමන්ගෙම වයිෆ්ගෙ අතින් තමා...ඔන්න බලන්න බොරුද කියලා....![]()


මොකො තනියම කැ ගහන්නේ.. හීනෙන් චූ ගියාද?උඹට මිනිහගෙන් ගුටින එක පුදුමයක් නෙමෙයි![]()





පොන්ටිලා කියපුව බැලුවෙ දැන්මොකො තනියම කැ ගහන්නේ.. හීනෙන් චූ ගියාද?

