ඉඩමක ඔප්පු එහෙම ලේසියෙන් අදුනන්නේ නැති එක්කෙනෙක්ට දෙන්නේ නෑ බන් අයිතිකාරයා.
ඉඩම් ලේකම් කාර්යාලයෙන් පිටපතක් ගන්න උනත් එක්කො අයිතිකාරයා යන්න ඕනේ.. නැත්නම් ලෝයර් කෙනෙක්, නොතාරිස් කෙනෙක් සයින් කරපු ෆෝම් එකක් ඉදිරිපත් කරන්න ඔනේ.
මීට පස්සෙ වත්
පත්තිරු බලපන් අවුරුදු 20 30ක් වත් ආපස්සට. ඒත් ඒවත් හොරට හදනවා
අහල පහල ගෙවල් වලින් අහලා කන්ෆම් කර ගනින් අයිතිකාඅරයා ඇත්ත එකාද කියලා
මේ රේඩියෝ ප්‍රෝගෑම් එක අහලා, අයිඩියා එකක් ගනින් මොකක්ද කරන්න පුලුවන් කියලා
ලෝයර් උබලා සෙට් කර ගත්ත එකෙක්ද, නැත්නම් ඌම හොයල දුන්න එකෙක්ද?

Last edited:

හැම දේම කොයි වෙලේ හරි හරියනවා.
එතකන් ඉවසපන් . උබට ඉක්මනට උදව්වක් ලැබෙයි