

කමක්නෑ කතාවේ ඉතුරු ටික හොඳ ඇති කියලා ටොරන්ට් එක බානවා කියල තීරණය කලා..

1080p වෙලා 700ක් වුනේ quality එක අවුල්ද දන්නෑ
කියල හිත හිත බෑව.

යකෝ අර යූටියුබ් එකේ තිබ්බ එකමයි.












![]()
දැන් මෙතන එකෙක් වත් මට හිනාවෙනව එහෙම නෙමේ...
දාල තිබ්බ යූටියුබ් වීඩියෝ එක මුලින්ම බැලුවා...
tariler එක දිග වැඩී කියල හිතුනා..කමක්නෑ කතාවේ ඉතුරු ටික හොඳ ඇති කියලා ටොරන්ට් එක බානවා කියල තීරණය කලා..
1080p ටොරන්ට් එකක් හම්බවුනා..
සයිස් එක 700mb.1080p වෙලා 700ක් වුනේ quality එක අවුල්ද දන්නෑ
කියල හිත හිත බෑව.
බාල බලන්න ගත්ත..
විනාඩි 12යි දිග.යකෝ අර යූටියුබ් එකේ තිබ්බ එකමයි.
මොන මගුලක්ද කියල බලනකොට short movie එකක්.
අන්තිමට යූටියුබ් එකේ 360p බලපු එක 1080p බැලුවනේ කියල හිතාගත්ත...
හැබැයි කතාවනම් එල....

movie 1ක්. 6.8 විතර IMDB rating 1ක් තියෙනවා "
...Ela Film Ekakwage
... ok
ඇයි බොල ..
" මේක 2011 වල release වුන short HORRORmovie 1ක්. 6.8 විතර IMDB rating 1ක් තියෙනවා "
1ක් කියලා මම උඩින්ම දාල තියෙන්නේ...




තව ටිකක් ලොකුවට දාන්න වෙයි short film එකක් කියල. නැත්නම් හැමෝම ලිඳේ....![]()
...