mama pereda reth Pizza tamai kalu
kaala bada giya
ubala kawada kaapu pizzada

mama pereda reth Pizza tamai kalu
kaala bada giya

අහ්හ් .. කියන්න අමතක උනා ..
උබේ පීට්සා එකේ වීඩියෝ එකක් දාපන් බලන්න .
නැත්නම් අපි කොහොමද හරියටම දැන ගන්නේ උබ ඇත්තටම පීට්සා කෑවද නැද්ද කියල ?
මොකද උබ සමහර විට පීට්සා ශොප් එකක මුරකාරයෙක් / වේටර් කෙනෙක් වෙන්නත් පුළුවන් .
මේ ලෝකේ අනන්තවත් ඔහොම දේවල් වෙලා තියනවා මල්ලි![]()

kellanta thamai pizza dola duka wediyenma thiyenne![]()
අහ්හ් .. කියන්න අමතක උනා ..
උබේ පීට්සා එකේ වීඩියෝ එකක් දාපන් බලන්න .
නැත්නම් අපි කොහොමද හරියටම දැන ගන්නේ උබ ඇත්තටම පීට්සා කෑවද නැද්ද කියල ?
මොකද උබ සමහර විට පීට්සා ශොප් එකක මුරකාරයෙක් / වේටර් කෙනෙක් වෙන්නත් පුළුවන් .
මේ ලෝකේ අනන්තවත් ඔහොම දේවල් වෙලා තියනවා මල්ලි![]()

කරුණේ;15752491 said:එක මම කරගන්නම් තෝ ගිහින් o/l කරල වරෙන් ගොන් මැට්ටා![]()

ඔව් එක තමයිeaka gan nm mathak kerena epa ban,,, kochara aran dunnath madi

ඔයාටත් අත්දැකීම් තියෙනවා වගේ 

කරුණේ;15750132 said:puluwan ban kanna. lankawe kama kanna apith asai eth ewa mehe nane
bath kanne pizza 10 vath one ban mage badata kalain palama yatin pol lellak giya wage owa kawahama![]()
කාට හරි කෙනෙකුට පුලුවන්ද මේකට විචාරයක් ඉදිරිපත් කරන්න.. මට පැහැදිලි නැති තැන් කීපයක් තියෙනවා..![]()

eketh ohoma dial innawa.kana kaama jaathi,arawa mewa okkoma photo gahala daanawa.dawasak office eken lunch ekakata ekkan giya colombo wala supiri restaurant ekakata.apith ekka giye ekek okkoma kaama wala photos aran fb damma.mama kiwwa maawa nan tag karanna epa kiyala.uta lajjawak nathi wunata apita lajjai yako