ආහ් දෙනවක හාමිනේ..? කොහොමෙයි..
මූට මේ රිදිලා බං ඉන්නේ.. අර රත්තරංගේ අන්තිම බම්ප් වෙන ත්රෙඩ් එකේ අන්තිම කමෙන්ට් ටික බලපන්කෝ තේරේවි සීන් එක එතකොට...

ආහ් දෙනවක හාමිනේ..? කොහොමෙයි..
මූට මේ රිදිලා බං ඉන්නේ.. අර රත්තරංගේ අන්තිම බම්ප් වෙන ත්රෙඩ් එකේ අන්තිම කමෙන්ට් ටික බලපන්කෝ තේරේවි සීන් එක එතකොට...

පොන්* ප* තෝ මොනාද දන්නෙ දේශපාලනේ ගැන, ඔයවගේ දේවල් වලදි කොටියට පැටියද වැඩක් නෑ වැඩක් ගන්න පුලුවන්නම්.
මිනිස්සුන්ගේ හොඳක් දැක්කම අගය කරන්න දැනගනින්.. මුගේ නරකත් තියනවා උඹට කලියෙන් මම එව්වා දන්නවා.. මූ මූ එක්ක එකට හිටපු නිර්දෝශී උන්ටත් ඇරලා තියනවා.. මොකෝ ගෝඨාභයට බැන්නම රිදුනද සහෝ.. මූ මොන බලු වැඩේ කලත් බොන්න වතුර ඉල්ලන් ආපු උන්ට වෙඩි තියලා මරලා නෑ.. ආහ් අර කොටින්ගේ මොකක්ද ලොවනවා කිව්වේ.. ඇපල් අරන් ගිය එකට වෙන්ටෑ.. ඔව් ඔව් ඒ උනාට උන් අහින්සක ආමි කොල්ලෝ මරපු පර කොටි හැතිකරේ රෙද්දපල්ලේ දාගෙන උන්ව බදාගෙන ඇමතිකම්, තානාපතිකම් දුන්නේ නෑ.. දැන් එකා ලොවන්නේ අර කිව්ව එක නෙමෙයි උන්ගේ ගූ කන්නේ... අනික් එක මීහරක්ට පේන්නේ අනික් උනුත් තමුන්ගේ ජාතියේ උන් වගේ මොකෝ මඩේ ලැග්ගම එහෙම වෙනවා...
හැබැයි උඹලා ලෙඩ්ඩුන්ව ගසාකනවට වැඩිය සිය ගුනයක් මේවා හොඳයි 

පිස්සු පුසා;15753123 said:දැන් ඉන්න එකාත් කොටිනව තියන් ඉන්නේ, කරුන, කේ පී, පිල්ලෙයාන් කියන්නේ කොටි නෙවෙයිනම් පූසොද

උන් මචං අහින්සක පූසෝ.. ඔය ඕස්ටියා තමයි බොන්න වතුර ඉල්ලපු උන්ට වෙඩි තියන්න අණ කලේ, යුද වීරයා කියලා පොත් ලිව්වේ.. ආහ් එතකොට කොටින්ගේ රත්තරන් ගබඩාවෙන් රත්තරන් ඇද්ද හෙලියේ නියමුවෝ දෙන්නව සතියක් යන්න කලියෙන් හෙලි යේ ක්රැෂ් එකක් කරලා පත බෑව්වේ.. ඔස්ටින් බංග වෙන්න ඕනේ බං.. පව් අර හෙලිය එලෝපු එකාගේ ගෑණි පොඩි උන් දෙන්නෙක් ඉන්නේ... ඒ අතින් ගෝඨා හොඳායි....

ow.owukunta kiyala ubala wage ewunge pukawal walata nam wadak ganna puluwan weiපොන්* ප* තෝ මොනාද දන්නෙ දේශපාලනේ ගැන, ඔයවගේ දේවල් වලදි කොටියට පැටියද වැඩක් නෑ වැඩක් ගන්න පුලුවන්නම්.හැබැයි උඹලා ලෙඩ්ඩුන්ව ගසාකනවට වැඩිය සිය ගුනයක් මේවා හොඳයි
![]()

කොකාටත් වාරයක් එනවා නම් තිත්තයටත් වාරයක් එනවලු ඈ![]()

ඕවා අර ඊනීව්ස් කාරයගෙයි අවමන්ගලගෙයි පච බන්. පුලුවන්නම් කියනව වගේ ඕව ඔප්පු කරන්න කියපන්කොඅම්මෝ ලකී අයියා දන්න දේවල්![]()

ඇයි මොකක්ද දැන් එකාගෙ අවුල? කියනව වගේ මැරුම්කන්න හරි ඕවා ඔප්පු කරපන් කොන්දක් තියෙනවනම්
ඔව් මචං.. ඒක පිළිගන්නවා.. ඒත් මුඩුක්කුවක එකෙක් උනත් උගේ හොඳ දෙයක් තියෙනම් අපි ගන්න ඕනේ.. මහින්දට මම කොච්චර බැන්නත් අදටත් ගරු කරන දෙයක් තියනවා.. වයස 70 ක් වෙන්න ලංවෙලත්(67) බලහන් දැන් හැදෙන තරුණ කොල්ලන්ට වඩා ඌට ෆිට්නස් තියෙනවා.. Exercises වලින් වැඩ පටන් ගන්නේ.. අන්න එ වගේ තමයි.. ඔස්ටින් බලෙක් තමයි ඒත් මුගේ ඔය සිද්ධි දෙක සම්බන්ධව ඌට ගරුකරනවා කියලයි කිව්වේ මේතන ඉන්න එකෙක් හොට පටලව ගත්තට.. දැන් ඉන්න ලේකම් ගැන කියන්න ඕනේ නෑනේ බං.. දන්නේ නැත්නම් හොයලා බලපං...

ow.owukunta kiyala ubala wage ewunge pukawal walata nam wadak ganna puluwan wei![]()

යකෝ කාලකන්නි බල්ලෝ නොවී මේ ටික හිතපන්.
ඔය මොකෙක්ටවත් කොන්දක් තිබ්බේ නෑ යකෝ මේ යුද්දේ ඉවර කරන්න.
ඔය හැම එකාම පො$#යෝ වගේ කොටියා ඉස්සරහ දෙකට නැවුනා.
ඒ නැවිච්ච පො##නයොන්ගේ මහ පො##නය තමයි ඔය රනිල් කියන්නෙ.
ඒ පො##නයො රැලේ හිටපු එක පොන්නයෙක් ගැන තමා ඔය කතා දෙකේ තියෙන්නෙත්.
යකෝ තොපිලම කියනවා මිනිස්සුගේ හොද අගය කරන්න ඕන කියලා.
එහෙම කියකිය තොපිලම කුහක බල්ලො වගේ වත්මන් ආරක්ෂක ලේකම් වරයව බල්ලෙක් ගානට දාලා කතා කරනවා.
මම ලංකාවේ අදත් හෙටක් ගරුකරන මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා.
![]()
![]()
![]()
මට ඒ මිනිස්සු කරන දේශපාලනය මොකක් උනත් වැඩක් නැ යකෝ මම ඒ මිනිස්සු තුන්දෙනාට ගරු කරන්නෙ රණවිරු ජයග්රහන හැල්ලුවට ලක්කරපු එක බල්ලෙක්ටවත් ඉවර කරගන්න බැරිඋනු යුද්දෙ ඉවරකරේ ඒ මිනිස්සු තුන්දෙනා නිසා.![]()

අනිවාර්යයෙන්ම සහෝ.. ඒත් සරත් ෆොන්සේකත් රට බේරගන්න දායක උනාද.? මම මේ නොදන්න කමටයි අහන්නේ.. මොකද මහින්දයි, ගෝඨයි තමයි තුවක්කු අරන් ගිහින් ප්රභාකරන්ව මරන්න යුද්දේ මෙහෙයුවේ.. කතාව ඇත්ත උනාට බං රට බේරගත්තා කිය කියා හැමදාම එකම පටිය රිවයින් කර කර පවුල් පිටින් ගොඩගහගෙන මිනිස්සුන්ගේ රීරී මංශ හූරං කන එක හරිද බං.... මේ රටේ එලියෙන් රුපියල් 130 ක් දීලා Fasting Blood Sugar එකක් බලවගන්න කියලා කිව්වත් ඒකට වියදම් කරන්නවත් අතේ සල්ලි නැති අහින්සක මිනිස්සු බං බහුතරයක් ඉන්නේ...