ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ආහ් දෙනවක හාමිනේ..? කොහොමෙයි.. :P

    මූට මේ රිදිලා බං ඉන්නේ.. අර රත්තරංගේ අන්තිම බම්ප් වෙන ත්‍රෙඩ් එකේ අන්තිම කමෙන්ට් ටික බලපන්කෝ තේරේවි සීන් එක එතකොට... :lol::lol:

    :lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මිනිස්සුන්ගේ හොඳක් දැක්කම අගය කරන්න දැනගනින්.. මුගේ නරකත් තියනවා උඹට කලියෙන් මම එව්වා දන්නවා.. මූ මූ එක්ක එකට හිටපු නිර්දෝශී උන්ටත් ඇරලා තියනවා.. මොකෝ ගෝඨාභයට බැන්නම රිදුනද සහෝ.. මූ මොන බලු වැඩේ කලත් බොන්න වතුර ඉල්ලන් ආපු උන්ට වෙඩි තියලා මරලා නෑ.. ආහ් අර කොටින්ගේ මොකක්ද ලොවනවා කිව්වේ.. ඇපල් අරන් ගිය එකට වෙන්ටෑ.. ඔව් ඔව් ඒ උනාට උන් අහින්සක ආමි කොල්ලෝ මරපු පර කොටි හැතිකරේ රෙද්දපල්ලේ දාගෙන උන්ව බදාගෙන ඇමතිකම්, තානාපතිකම් දුන්නේ නෑ.. දැන් එකා ලොවන්නේ අර කිව්ව එක නෙමෙයි උන්ගේ ගූ කන්නේ... අනික් එක මීහරක්ට පේන්නේ අනික් උනුත් තමුන්ගේ ජාතියේ උන් වගේ මොකෝ මඩේ ලැග්ගම එහෙම වෙනවා...
    පොන්* ප* තෝ මොනාද දන්නෙ දේශපාලනේ ගැන, ඔයවගේ දේවල් වලදි කොටියට පැටියද වැඩක් නෑ වැඩක් ගන්න පුලුවන්නම්. ;)හැබැයි උඹලා ලෙඩ්ඩුන්ව ගසාකනවට වැඩිය සිය ගුනයක් මේවා හොඳයි :angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15753123 said:
    දැන් ඉන්න එකාත් කොටිනව තියන් ඉන්නේ, කරුන, කේ පී, පිල්ලෙයාන් කියන්නේ කොටි නෙවෙයිනම් පූසොද:lol::lol::lol::lol:
    :P
    හිටපු කොටි තමයි. ඇයි අවුල්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උන් මචං අහින්සක පූසෝ.. ඔය ඕස්ටියා තමයි බොන්න වතුර ඉල්ලපු උන්ට වෙඩි තියන්න අණ කලේ, යුද වීරයා කියලා පොත් ලිව්වේ.. ආහ් එතකොට කොටින්ගේ රත්තරන් ගබඩාවෙන් රත්තරන් ඇද්ද හෙලියේ නියමුවෝ දෙන්නව සතියක් යන්න කලියෙන් හෙලි යේ ක්‍රැෂ් එකක් කරලා පත බෑව්වේ.. ඔස්ටින් බංග වෙන්න ඕනේ බං.. පව් අර හෙලිය එලෝපු එකාගේ ගෑණි පොඩි උන් දෙන්නෙක් ඉන්නේ... ඒ අතින් ගෝඨා හොඳායි....

    ඔව් ඔව්. තෝත් අර නැගෙනහිර කොටින්ට සල්ලි දීලා ගත්තා කියපු කානු කට හැකරයෙක් කියලනම් පේනව:angry::angry:
     
    fake1111

    Banned
    Oct 10, 2013
    25
    2
    0
    :P
    හිටපු කොටි තමයි. ඇයි අවුල්ද?
    anna_puthe_mi_haraka.jpg_480_480_0_64000_0_1_0.jpg
     
    fake1111

    Banned
    Oct 10, 2013
    25
    2
    0
    පොන්* ප* තෝ මොනාද දන්නෙ දේශපාලනේ ගැන, ඔයවගේ දේවල් වලදි කොටියට පැටියද වැඩක් නෑ වැඩක් ගන්න පුලුවන්නම්. ;)හැබැයි උඹලා ලෙඩ්ඩුන්ව ගසාකනවට වැඩිය සිය ගුනයක් මේවා හොඳයි :angry::angry:
    ow.owukunta kiyala ubala wage ewunge pukawal walata nam wadak ganna puluwan wei:lol::lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කොකාටත් වාරයක් එනවා නම් තිත්තයටත් වාරයක් එනවලු ඈ:lol:

    නෑ සහෝ කොකාට වාරයක් ආවොත් තිත්තයාගේ චැප්ටර් ක්ලෝස්... මෙහෙම කිව්වනම් හරි "කොකාට වාරයක් ආවොත් වෙනත් තිත්තයෙක්ටත් වාරයක් එනවලු" කියලා.. ඒ උනාට බං තිත්තයා කියලා කොකාට මොනවා කරන්නද බං... :confused::confused:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යකෝ කාලකන්නි බල්ලෝ නොවී මේ ටික හිතපන්.:angry::angry:
    ඔය මොකෙක්ටවත් කොන්දක් තිබ්බේ නෑ යකෝ මේ යුද්දේ ඉවර කරන්න.:angry::angry:
    ඔය හැම එකාම පො$#යෝ වගේ කොටියා ඉස්සරහ දෙකට නැවුනා.:angry::angry:
    ඒ නැවිච්ච පො##නයොන්ගේ මහ පො##නය තමයි ඔය රනිල් කියන්නෙ.:angry::angry:
    ඒ පො##නයො රැලේ හිටපු එක පොන්නයෙක් ගැන තමා ඔය කතා දෙකේ තියෙන්නෙත්.:angry::angry:
    යකෝ තොපිලම කියනවා මිනිස්සුගේ හොද අගය කරන්න ඕන කියලා.:angry::angry:
    එහෙම කියකිය තොපිලම කුහක බල්ලො වගේ වත්මන් ආරක්ෂක ලේකම් වරයව බල්ලෙක් ගානට දාලා කතා කරනවා.:angry::angry:
    මම ලංකාවේ අදත් හෙටක් ගරුකරන මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා.:yes::yes:

    XnpMXLi.jpg
    yMVRtov.jpg
    DYBWhQD.jpg

    මට ඒ මිනිස්සු කරන දේශපාලනය මොකක් උනත් වැඩක් නැ යකෝ මම ඒ මිනිස්සු තුන්දෙනාට ගරු කරන්නෙ රණවිරු ජයග්‍රහන හැල්ලුවට ලක්කරපු එක බල්ලෙක්ටවත් ඉවර කරගන්න බැරිඋනු යුද්දෙ ඉවරකරේ ඒ මිනිස්සු තුන්දෙනා නිසා.:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මෝ ලකී අයියා දන්න දේවල් :rolleyes::rolleyes::confused:;)
    ඕවා අර ඊනීව්ස් කාරයගෙයි අවමන්ගලගෙයි පච බන්. පුලුවන්නම් කියනව වගේ ඕව ඔප්පු කරන්න කියපන්කො:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔව් මචං.. ඒක පිළිගන්නවා.. ඒත් මුඩුක්කුවක එකෙක් උනත් උගේ හොඳ දෙයක් තියෙනම් අපි ගන්න ඕනේ.. මහින්දට මම කොච්චර බැන්නත් අදටත් ගරු කරන දෙයක් තියනවා.. වයස 70 ක් වෙන්න ලංවෙලත්(67) බලහන් දැන් හැදෙන තරුණ කොල්ලන්ට වඩා ඌට ‍ෆිට්නස් තියෙනවා.. Exercises වලින් වැඩ පටන් ගන්නේ.. අන්න එ වගේ තමයි.. ඔස්ටින් බලෙක් තමයි ඒත් මුගේ ඔය සිද්ධි දෙක සම්බන්ධව ඌට ගරුකරනවා කියලයි කිව්වේ මේතන ඉන්න එකෙක් හොට පටලව ගත්තට.. දැන් ඉන්න ලේකම් ගැන කියන්න ඕනේ නෑනේ බං.. දන්නේ නැත්නම් හොයලා බලපං...
    ඇයි මොකක්ද දැන් එකාගෙ අවුල? කියනව වගේ මැරුම්කන්න හරි ඕවා ඔප්පු කරපන් කොන්දක් තියෙනවනම්:P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ow.owukunta kiyala ubala wage ewunge pukawal walata nam wadak ganna puluwan wei:lol::lol::lol:

    මේ හොනස්ට් කිලර් කියන එකා මට කියපු එකක්ද කියපල්ලකෝ..? ලෙඩ්ඩුන්ගෙන් ගසා කන කතාවක් තියෙන නිසයි ඇහුවේ..මොකද මම මූව මගේ ඉග්නොර් ලිස්ට් එකට දාලා තියෙන්නේ.. මුගේ පොස්ට් තියනවා කියලා පෙන්නුවට මොකවත් මට පෙන්නන්නේ නෑ.. එලකිරි එකේ දැක්ක පොර වෙන්න දඟලන මොකක් හර් ඇහුවොත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන මානසික අසහන කාරයෙක්ගෙන් ගන්න දෙයක් නැති නිසා කුකුලගේ මම නම් ත‍ටු කපලා තියෙන්නේ.. උඹලා මට ඌ මොනවා හරි කියලා තියෙනම් කෝට් නොකර ඉඳපන්.. ඉරෝෂාන් කුණුහරුප කිව්වත් තර්ක කරන්න ආවොත් අදාලව මොනවා හරි කියනවා.. මූ දන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්න විතරයි.. මුලින් හයියෙන් පඩ ඇර ඇරා තටමනවා පස්සේ කරුංකා ගුලියක් වගේ එකක් පද්දලා පද්දලා දානවා.. මුල විරුද්ධ වෙලා මැද නියුට්‍රල් අග වෙද්දි ඌ එකඟ වෙලා.. ඌට ඉර පෙන්නලා ඉර කිව්වොත් නෑ බං ඒ හඳ, අර බලපන් හඳේ ආවාට, අන්න හාවා දැන් මගෙත් එක්ක හිනා උනා, අර බලපන් කිරි පැණි වැක්කෙරෙනවා කියලා කියන මුලු දවසම කම්පියුරයක් ළඟට වෙලා පොර වීමේ ආශාවෙන් පෙලෙන මාන්දමික ඩයල් එකක්.. ස්‍ටුඩන්ට් කාලේ ඇපොයින්ට්මන්ට් කරද්දි පිස්සන්කො‍ටුවේ හම්බුනු පිස්සෝ ඔයිට හොඳයි බං.. මට ඌ කියන එව්වා කෝට් කරන්න එපා.. මොකෝ ඌව මම එලකිරි එකේ පඩේකට ගණන් ගන්නේ නැති එකෙක්.. ඉග්නොර් ලිස්ට් දැම්මේ ඒකයි...

    Untitled.jpg

    P. S. : ආහ් අනිත් එක අවුරුදු 28 ක් වෙච්ච මගෙන් මේ ස්ලිට් එකේ කෝස් එකක් කරන, අවුරුදු 22 චූ කොල්ලෙක් වෙච්ච , 4 - 5 පාරකට වඩා චන්දෙවත් දාලා නැති ලොන්ත කොක‍ටුවෙක් අහලා දේශපාලනේ ගැන මම දන්නවාද කියලා.. ලොලේ ලොල්.. චන්දේ දාලා ඇඟිල්ල පාට කරගත්තු ගමන් හිතන්නේ මුලු දේශපාලනේම දන්නවා කියලා වෙන්ටෑ.. :lol::lol:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    යකෝ කාලකන්නි බල්ලෝ නොවී මේ ටික හිතපන්.:angry::angry:
    ඔය මොකෙක්ටවත් කොන්දක් තිබ්බේ නෑ යකෝ මේ යුද්දේ ඉවර කරන්න.:angry::angry:
    ඔය හැම එකාම පො$#යෝ වගේ කොටියා ඉස්සරහ දෙකට නැවුනා.:angry::angry:
    ඒ නැවිච්ච පො##නයොන්ගේ මහ පො##නය තමයි ඔය රනිල් කියන්නෙ.:angry::angry:
    ඒ පො##නයො රැලේ හිටපු එක පොන්නයෙක් ගැන තමා ඔය කතා දෙකේ තියෙන්නෙත්.:angry::angry:
    යකෝ තොපිලම කියනවා මිනිස්සුගේ හොද අගය කරන්න ඕන කියලා.:angry::angry:
    එහෙම කියකිය තොපිලම කුහක බල්ලො වගේ වත්මන් ආරක්ෂක ලේකම් වරයව බල්ලෙක් ගානට දාලා කතා කරනවා.:angry::angry:
    මම ලංකාවේ අදත් හෙටක් ගරුකරන මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා.:yes::yes:

    XnpMXLi.jpg
    yMVRtov.jpg
    DYBWhQD.jpg

    මට ඒ මිනිස්සු කරන දේශපාලනය මොකක් උනත් වැඩක් නැ යකෝ මම ඒ මිනිස්සු තුන්දෙනාට ගරු කරන්නෙ රණවිරු ජයග්‍රහන හැල්ලුවට ලක්කරපු එක බල්ලෙක්ටවත් ඉවර කරගන්න බැරිඋනු යුද්දෙ ඉවරකරේ ඒ මිනිස්සු තුන්දෙනා නිසා.:yes::yes:

    10594351-salute.jpg
     
    Kasun_E93

    Member
    Dec 21, 2012
    50
    1
    0
    colombo
    Umbala Kotin Ekka Udda karanne mokenda anudwata salli neththam Austin Fernando Defense Secretary wenakota bandagare his.army ekata bullet ekak watath ganna salli neh arthika wardana wege -1.5...ekai sama giwisum gehewwe..umbala danne nethiwa nikam boruwata honda manussayinta banninna epa saho..kiyawala blpan MY BELLY IS WHITE BY AUSTIN FERNANDO[/FONT]
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    යකෝ කාලකන්නි බල්ලෝ නොවී මේ ටික හිතපන්.:angry::angry:
    ඔය මොකෙක්ටවත් කොන්දක් තිබ්බේ නෑ යකෝ මේ යුද්දේ ඉවර කරන්න.:angry::angry:
    ඔය හැම එකාම පො$#යෝ වගේ කොටියා ඉස්සරහ දෙකට නැවුනා.:angry::angry:
    ඒ නැවිච්ච පො##නයොන්ගේ මහ පො##නය තමයි ඔය රනිල් කියන්නෙ.:angry::angry:
    ඒ පො##නයො රැලේ හිටපු එක පොන්නයෙක් ගැන තමා ඔය කතා දෙකේ තියෙන්නෙත්.:angry::angry:
    යකෝ තොපිලම කියනවා මිනිස්සුගේ හොද අගය කරන්න ඕන කියලා.:angry::angry:
    එහෙම කියකිය තොපිලම කුහක බල්ලො වගේ වත්මන් ආරක්ෂක ලේකම් වරයව බල්ලෙක් ගානට දාලා කතා කරනවා.:angry::angry:
    මම ලංකාවේ අදත් හෙටක් ගරුකරන මිනිස්සු තුන්දෙනෙක් ඉන්නවා.:yes::yes:

    XnpMXLi.jpg
    yMVRtov.jpg
    DYBWhQD.jpg

    මට ඒ මිනිස්සු කරන දේශපාලනය මොකක් උනත් වැඩක් නැ යකෝ මම ඒ මිනිස්සු තුන්දෙනාට ගරු කරන්නෙ රණවිරු ජයග්‍රහන හැල්ලුවට ලක්කරපු එක බල්ලෙක්ටවත් ඉවර කරගන්න බැරිඋනු යුද්දෙ ඉවරකරේ ඒ මිනිස්සු තුන්දෙනා නිසා.:yes::yes:

    :yes::yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    අනිවාර්‍යයෙන්ම සහෝ.. ඒත් සරත් ෆොන්සේකත් රට බේරගන්න දායක උනාද.? මම මේ නොදන්න කමටයි අහන්නේ.. මොකද මහින්දයි, ගෝඨයි තමයි තුවක්කු අරන් ගිහින් ප්‍රභාකරන්ව මරන්න යුද්දේ මෙහෙයුවේ.. කතාව ඇත්ත උනාට බං රට බේරගත්තා කිය කියා හැමදාම එකම පටිය රිවයින් කර කර පවුල් පිටින් ගොඩගහගෙන මිනිස්සුන්ගේ රීරී මංශ හූරං කන එක හරිද බං.... මේ රටේ එලියෙන් රුපියල් 130 ක් දීලා Fasting Blood Sugar එකක් බලවගන්න කියලා කිව්වත් ඒකට වියදම් කරන්නවත් අතේ සල්ලි නැති අහින්සක මිනිස්සු බං බහුතරයක් ඉන්නේ...

    සියලුදේම ක්‍රියාත්මක කරන්නේ ඒ රටේ දේශපාලන බලයේ නියෝජනය ඒක එහෙමනම් අපේ රටේ සේනාධිනායක තමයි එක , ඊලට ආරක්ශක ලේකම් , එතනින් එහාට හමුදා ප්‍රධානීන්ගේ ඉදන් පිළිවෙලට. එහෙම පවුල් පිටින් හම්බකරානවන්ම් ඊලග පාර ගෙදර යවන්න පුලුවන්නේ කට්ටියවම , ඇයි එහෙම යවන්නැත්තේ ? සල්ලි නැති අහිංසක මිනිස්සු තමයි බහුතරය , එතනින් වැඩි හරියක් පවතින ආණ්ඩුවට , ජනාධිපතිට පක්ශයි. ඇයි ඒ? පුලුවන්නම් උත්තර දියන්