මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී එල්ලා මරාදැමූ ඉරාන ජාතිකයකුට මෘත ශරීරාගාරයේදී පණඒමේ සිද්ධියක් අනාවරණය වේ.
37 හැවිරිදි අලිරේසා නැමැති මෙම ඉරාන ජාතිකයා පසුගිය බදාදා බෝරෝඩ් සිරගෙදරදී එල්ලා මරාදමා ඇත.
විනාඩි 12 කට පසු ඔහු මියගිය බවට වෛද්‍යවරුන් සහතික කළහ.
එහෙත් ඔහුගේ සිරුර භාරගැනීමට මෘත ශරීරාගාරයට ගිය ඥතියට දැක ගැනීමට හැකියි ඇත්තේ අලිරේසා හුස්ම ගන්නා බවයි. වහාම අලිරේසාව රෝහලට යවා තිබේ. ඔහු සුවපත්වූ පසු නැවත වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ඉරාන නිලධාරීහු පැවැසූහ.
- Divaina
මෙය අල්ලා දෙවියන් ගේ තීරනයට විරුද්ධව යාමකි.
ඔහුව මරණයෙන් බේරුවේ අල්ලාහ් ය.
නැවත එල්ලන එක මිනිසුන්ට කළ නොහැක.
ඔහුව නැවත එල්ලුවොත් අල්ලාහ් කෝප වී ඉරානෙට බරපතල විපාක ලැබෙනු ඇත .

Last edited:
ඔකුන්ට අල්ලා මතක් වෙන්නේ සුකන සීන් වලටයි මඩර් සීන් වලටයි
hikz