පණ-එයි-Ambooo

xperiaL

Member
Mar 19, 2013
141
10
0
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී එල්ලා මරාදැමූ ඉරාන ජාතිකයකුට මෘත ශරීරාගාරයේදී පණඒමේ සිද්ධියක්‌ අනාවරණය වේ.
37 හැවිරිදි අලිරේසා නැමැති මෙම ඉරාන ජාතිකයා පසුගිය බදාදා බෝරෝඩ් සිරගෙදරදී එල්ලා මරාදමා ඇත.
විනාඩි 12 කට පසු ඔහු මියගිය බවට වෛද්‍යවරුන් සහතික කළහ.
එහෙත් ඔහුගේ සිරුර භාරගැනීමට මෘත ශරීරාගාරයට ගිය ඥතියට දැක ගැනීමට හැකියි ඇත්තේ අලිරේසා හුස්‌ම ගන්නා බවයි. වහාම අලිරේසාව රෝහලට යවා තිබේ. ඔහු සුවපත්වූ පසු නැවත වරක්‌ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ඉරාන නිලධාරීහු පැවැසූහ.

- Divaina







මෙය අල්ලා දෙවියන් ගේ තීරනයට විරුද්ධව යාමකි.
ඔහුව මරණයෙන් බේරුවේ අල්ලාහ් ය​.
නැවත එල්ලන එක මිනිසුන්ට කළ නොහැක​.
ඔහුව නැවත එල්ලුවොත් අල්ලාහ් කෝප වී ඉරානෙට බරපතල විපාක ලැබෙනු ඇත .
:angry::angry::angry::frown::frown:
 
Last edited:

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අල්ලාගේ ෆුක තමා :lol: ඔකුන්ට අල්ලා මතක් වෙන්නේ සුකන සීන් වලටයි මඩර් සීන් වලටයි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    habai machan ekaparak ehema marune nattam nidahas karanawa kiyala mama ahala tiyanawa

    ඒ සාමාන්‍ය මානුෂිය නීතියේ බන් ..:lol::lol: අල්ලගෙ කුරිරු ෂාරිය නීතියේ එහෙම නැහැ ...:lol::lol:

    පව් අරු ට මරණ අත්දැකීම් 2යි දැන්:sorry::sorry::no::no:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම අහල තියෙනවනේ ඔහොම දෙයක් උනොත් ආපහු මරණ දඩුවම දෙන්න බැහැ කියලා. එත් ඉතින් මේ රටවල් වල වෙනමම නීතියක් නේ තියෙන්නේ. :rolleyes: