කුණුහරුපෙත් කෙලින්ම කියන්න කොන්ඩක් නැහැ, ඒකත් සිම්බල්ස් ඩාල කියවන්නේකූඩැල්ලව කොට්ටේ තියන්න බෑනේ මචං.. තව ටිකකින් මගේ අම්මා තාත්තටත් බනින්න ගනියි.. ඔය පෙන්නන්නේ රිදිච්ච තරමේ උපරිම සළකුණු බං... කුණුහරුප කියන්නේ භාෂාවෙන් බෙලහීන හීනමානය රජ කරන උන්..

මිනිස්සුන්ගේ හොඳක් දැක්කම අගය කරන්න දැනගනින්.. මුගේ නරකත් තියනවා උඹට කලියෙන් මම එව්වා දන්නවා.. මූ මූ එක්ක එකට හිටපු නිර්දෝශී උන්ටත් ඇරලා තියනවා.. මොකෝ ගෝඨාභයට බැන්නම රිදුනද සහෝ.. මූ මොන බලු වැඩේ කලත් බොන්න වතුර ඉල්ලන් ආපු උන්ට වෙඩි තියලා මරලා නෑ.. ආහ් අර කොටින්ගේ මොකක්ද ලොවනවා කිව්වේ.. ඇපල් අරන් ගිය එකට වෙන්ටෑ.. ඔව් ඔව් ඒ උනාට උන් අහින්සක ආමි කොල්ලෝ මරපු පර කොටි හැතිකරේ රෙද්දපල්ලේ දාගෙන උන්ව බදාගෙන ඇමතිකම්, තානාපතිකම් දුන්නේ නෑ.. දැන් එකා ලොවන්නේ අර කිව්ව එක නෙමෙයි උන්ගේ ගූ කන්නේ... අනික් එක මීහරක්ට පේන්නේ අනික් උනුත් තමුන්ගේ ජාතියේ උන් වගේ මොකෝ මඩේ ලැග්ගම එහෙම වෙනවා...
චන්දේ දින්න්න මම හේතුව කිව්වා. අනික හොරකම් මැරකම් හොර චන්ද...(චන්දේ ගණන් කරන උන් එක්ක කන්ටැක්ට්ස් තියෙනම් අහලා බලපන් ඇත්ත ) උඩ එකට තව කෑල්ලක් දැම්මා.. බලන්න.. රිදිලා නේද කෑ ගහන්නේ..? මගේ එක අරගෙන මටම කියනවයි කියලා දැන දැනම තමයි කිව්වේ සහෝ.. සක්වල ගල් 7ම පැනගෙන කරණම් ගහපු ප්‍රේමදාසට මොකද උනේ.? තමුන්ටත් බෝම්බ පුපුරනවා කියලා බොරුවක් කරන්න ගිහින් තමුන්ටම සුදු ලේන්සුව වනා ගත්තා නේද.? අන්තිමේටම කෑලි එකතු කරලා නේද පෙට්ටිය හැදුවේ.? මහින්දටත් වෙනදේ අපි බලමු අපිත් මේ ලංකාවෙනේ ජීවත් වෙන්නේ.. මොක කලත් සොභා දහමටට අවනත වෙන්න වෙනවා දවසක.. රිදුනට කරන්න දෙයක් නැහැ සහෝ..
අනේ පුතේ පොඩ්ඩක් හොයලා බලන්න අති මහත් බහුශෘතභාවය පෙන්නන්න යන්නේ නැතුව.. PR නැතිකොට කම්පියුටරයක් ළඟට වෙලා දවසම ඉන්නකොට දන්නෙ නැති ගොඩක් දේවල් මේ රටේ ලෝකේ වෙනවා...

පිස්සු පුසා;15753951 said:ඇයි බන් උඹ මට මෙච්චර බය![]()
උඹ මූව සමූල දූෂණයකට ලක් කලාදා කා එක්ක හරි එකතුවෙලා උඹට බයේ අඬන්නේ බං..

බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ බන්.කුහකයි නේන්නම් උබල බලපියකො උබ ගහපු කමෙන්ට් ටික යුද්දෙ දිනිව එකටවත් කැමති නැ කියන දේ ලස්සනට පේනව, පව් බන් උබල.රිදිලා.. පපුව පැලිලා මැරෙන්න තරම් මට කුහක කමක් නෑ.. මට සැපසේ ජීවත් වෙන්න මාසික වැටුපක් ලැබෙනවා.. ලොල්.. අර මම උඩ කිව්ව මිනිස්සුන්ගේ ශාපෙන් පරිස්සම් කරගනින් උබේ ලොක්කව..

මොන ආචාර සිලයක්ද බන් මේ කියන කූප්ප කතා එක්ක.දැන් බලපන් උබේ මහත්මා ආචාරශීලි ගතියක් තියෙනවද නෑ නේ
කාටහරි කතා කරනකොට සංවාදයක් ගොඩනගා ගන්නකොට ආචාරශීලි වෙයන්
හරි දැන් මට කියපන් ප්‍රබල කොටි සාමාජිකයින්ව ළඟ තියාගෙන ඇමතිවරු මරපු බෝම්බ ගහපු කල්ලි සාමාජිකයින්ට ඇමති තානාපති පට්ටම් දුන්නෙ කොයි ආණ්ඩුවේද කියලා.
මම නම් දැක්කෙ නෑ කුප්ප කතාවක් කියල තියෙනවාමොන ආචාර සිලයක්ද බන් මේ කියන කූප්ප කතා එක්ක.
දැන් බලපන් උබේ මහත්මා ආචාරශීලි ගතියක් තියෙනවද නෑ නේ
කාටහරි කතා කරනකොට සංවාදයක් ගොඩනගා ගන්නකොට ආචාරශීලි වෙයන්
හරි දැන් මට කියපන් ප්‍රබල කොටි සාමාජිකයින්ව ළඟ තියාගෙන ඇමතිවරු මරපු බෝම්බ ගහපු කල්ලි සාමාජිකයින්ට ඇමති තානාපති පට්ටම් දුන්නෙ කොයි ආණ්ඩුවේද කියලා.
මොන ආචාර සිලයක්ද බන් මේ කියන කූප්ප කතා එක්ක.

හරි උබ මට මේක කියපන්.
මහා මැතිවරනයක් හෝ ජනාධිපතිවරනයක් හොර චන්ද දාල දිනන්න පුලුවන්ද කියලා.
මම හිතුවා උබ ස්බ්ජෙක්ට් එක ගැන මීට වඩා දන්න එකෙක් කියලා.![]()
හොර ඡන්ද කතාව නම් බොරුවක් මචන්. උබේ අනිත් මත ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. ඒත් හොර ඡන්ද දාන්න පුලුවන්, කම්පුරට් ජිල් මාට් කියන ඒවා මනක්කල්පිත දේවල්
ඇත්තටම ඡන්ද ගනින අයට කිසි අයිඩියා එකක් නෑ ගැන්නයින් පස්සේ ඊලගට මොකද වෙන්න කියලා. ඔයාට සහකාර තේරීම් භාර නිලධාරියෙක් වගේ එකෙන්ක් හම්බ වෙන්න පුලුවන් නම් කියයි ඡන්ද ගනින එකේ ප්‍රොසෙස් එක මොකක්ද කියලා.
මොකද ඔය ගනින ගැම තැනම ඒ ඒ ශාලාවටම ඒ ඒ පක්ෂ වලින් දාපු නියෝජිතයෝ ඉන්නවා. ඡන්ද ගනින්න ඕනේ ඒ අය ඉස්සරහා. ඒවගේම අවලංගු ඡන්දයක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම්. ඒවා ගැනත් තීරණ ගන්න ඔනේ නියෝජිතයොත් එක්ක කතා කරලා
එතනින් එන ඡන්ද ගනන් ඒ නියෝජිතයොත් සටහන් කරනවා. ඊට පස්සේ ගැනපු ඡන්දයි, ඒ ඡන්ද මද්‍යස්තානයේ ඡන්ද ප්‍රකාශ කල ගනන සමාන වෙන්න ඔනේ. එහෙම සමාන නොව්නොත් ආයිත් ගනින්න වෙනවා. ඔය ඔක්කොම වෙන්නේ ඒ ඒ පක්ෂ වල අධික්ෂනය උඩ. හැම තැනදිම ක්‍රොස් චෙක් වෙන්න සිස්ටම් එකක් දාල තියනවා ගනින කොට. ගැනල ඉවර උනායින් පස්සේ ගැන්න ඒවා ඒ ඒ පක්ෂ වලට බෙදලා 50 මිටි ගහලා. ගෝනි වලට දානවා මැතිවරණ ලේකම් කාර්යාලයට ගෙනියන්න.
කම්පුටර් ජිල් මාට්, හොර ඡන්ද වගේ මත පැතිරවීමේන් වෙන්නේ ලංකාවේ ඡන්ද ක්‍රමය පිලිබද මිනිස්සු තුල විශ්වාසයක් නැතිවීම. ඇත්තටම එහෙම හොර චන්ද දාන්න අමාරුයි.
ඡන්ද කාලේ ඇතුලත සිද්ද වෙන මැර කම් නම්.. කොයි ආන්ඩුවත් කරනවා තමන්ගේ බලේ රැක ගන්න. ඒක අපි කලේ නෑ අනේ අපේ කාලේ ඔහොම උනේ නෑ කියල කියන්න අමාරුයි. මොකද විපක්ශේ ඉන්න කොට තමයි ගොඩක් අයට මොලේ පෑදෙන්නේ... ගොඩක් අයට පෙර මැරකම් අමතක වෙන්නේ.
බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ බන්.කුහකයි නේන්නම් උබල බලපියකො උබ ගහපු කමෙන්ට් ටික යුද්දෙ දිනිව එකටවත් කැමති නැ කියන දේ ලස්සනට පේනව, පව් බන් උබල.![]()
තො වගෙ කොනද පන නැති පොන්ස් එකක කතාවක් නැ.පිස්සු පුසා;15753951 said:ඇයි බන් උඹ මට මෙච්චර බය![]()

පිස්සු පුසා;15753983 said:ලස්සනට මඟ ඇරලා![]()
හොර ඡන්ද කතාව නම් බොරුවක් මචන්. උබේ අනිත් මත ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. ඒත් හොර ඡන්ද දාන්න පුලුවන්, කම්පුරට් ජිල් මාට් කියන ඒවා මනක්කල්පිත දේවල්
ඇත්තටම ඡන්ද ගනින අයට කිසි අයිඩියා එකක් නෑ ගැන්නයින් පස්සේ ඊලගට මොකද වෙන්න කියලා. ඔයාට සහකාර තේරීම් භාර නිලධාරියෙක් වගේ එකෙන්ක් හම්බ වෙන්න පුලුවන් නම් කියයි ඡන්ද ගනින එකේ ප්‍රොසෙස් එක මොකක්ද කියලා.
මොකද ඔය ගනින ගැම තැනම ඒ ඒ ශාලාවටම ඒ ඒ පක්ෂ වලින් දාපු නියෝජිතයෝ ඉන්නවා. ඡන්ද ගනින්න ඕනේ ඒ අය ඉස්සරහා. ඒවගේම අවලංගු ඡන්දයක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම්. ඒවා ගැනත් තීරණ ගන්න ඔනේ නියෝජිතයොත් එක්ක කතා කරලා
එතනින් එන ඡන්ද ගනන් ඒ නියෝජිතයොත් සටහන් කරනවා. ඊට පස්සේ ගැනපු ඡන්දයි, ඒ ඡන්ද මද්‍යස්තානයේ ඡන්ද ප්‍රකාශ කල ගනන සමාන වෙන්න ඔනේ. එහෙම සමාන නොව්නොත් ආයිත් ගනින්න වෙනවා. ඔය ඔක්කොම වෙන්නේ ඒ ඒ පක්ෂ වල අධික්ෂනය උඩ. හැම තැනදිම ක්‍රොස් චෙක් වෙන්න සිස්ටම් එකක් දාල තියනවා ගනින කොට. ගැනල ඉවර උනායින් පස්සේ ගැන්න ඒවා ඒ ඒ පක්ෂ වලට බෙදලා 50 මිටි ගහලා. ගෝනි වලට දානවා මැතිවරණ ලේකම් කාර්යාලයට ගෙනියන්න.
කම්පුටර් ජිල් මාට්, හොර ඡන්ද වගේ මත පැතිරවීමේන් වෙන්නේ ලංකාවේ ඡන්ද ක්‍රමය පිලිබද මිනිස්සු තුල විශ්වාසයක් නැතිවීම. ඇත්තටම එහෙම හොර චන්ද දාන්න අමාරුයි.
ඡන්ද කාලේ ඇතුලත සිද්ද වෙන මැර කම් නම්.. කොයි ආන්ඩුවත් කරනවා තමන්ගේ බලේ රැක ගන්න. ඒක අපි කලේ නෑ අනේ අපේ කාලේ ඔහොම උනේ නෑ කියල කියන්න අමාරුයි. මොකද විපක්ශේ ඉන්න කොට තමයි ගොඩක් අයට මොලේ පෑදෙන්නේ... ගොඩක් අයට පෙර මැරකම් අමතක වෙන්නේ.
හරි උබ මට මේක කියපන්.
මහා මැතිවරනයක් හෝ ජනාධිපතිවරනයක් හොර චන්ද දාල දිනන්න පුලුවන්ද කියලා.
මම හිතුවා උබ ස්බ්ජෙක්ට් එක ගැන මීට වඩා දන්න එකෙක් කියලා.![]()
මම අහන ඒවට උත්තර නැතිනිසා ඔයා විසින් මාව කොන්ද පණ නැති පුද්ගලයෙක් කියල කරලා පැනල යනවා නේද????????????????තො වගෙ කොනද පන නැති පොන්ස් එකක කතාවක් නැ.![]()

තව ප්‍රශ්ණයක් ඇහුවා බලමු ඒකත් මග හරීද කියලා... ඒකට දෙන උත්තරේ බලලා මෙයාව ඕනේ තැනට රිෆර් කරන්න වේවි...

උඹට කියන එක තේරෙනේ නෑ.. අපි කාලයට ඉඩ දීලා බලමු මොකද වෙන්නේ කියලා. අනික උඹ තරම් මම ඔය චන්දේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැතුව ඇති ඒක පිළිගන්නවා.. මොකද මට එහෙම් මෙහෙන් තියෙන කන්ටැක්ට්ස් වල උන් කියන එව්වා තමයි ඔය..
Lol.. mama meke topic ekata adala ekak newe kiyanne... meke inna 16-20 internet deshapremiyo ekka politics katha karala wedak ne, anyway hora chanda dana eka gena nam oya dennata kisima awabodhayak ne wage. kamak ne monawa karannada.. thamange denume hetiyatane kathawa.
Hora chanda dana eka , edath una.. adath wenawa,.. hetath wenawa.. math horata chanda dalath thiyanawa.. oya kawuru hari hithnawa nam chanda ganan karana thena thamay hora chanda danne kiyala.. eeka weradeemak..eeta godak kalin hora chanda danne..horata dapu chanda petti pitin maru karana eewa gena oyala samahara wita danneth nethuwa ethi..
oya dennage seka nethi wenna podi deyak kiyannam..1997 da koheda maha methi waranedi.. nuwara uda thalawinna kiyana pradeshayedi.. Lohan Rathwaththa chanda petti genapu bus eka piti passen aapu muzlim politickek ge helpers la aapu van eka nawaththala eeke hitiya minissunta vedi thiyala meruwa.. eeta passe bus eke genapu chanda petti tika okkoma maru kara. meka mama danne, ee bus eke aapu mama danna police karayek mata kiwwa nisa..anthimata..rathwaththa ada eliye, uuth ekka giya army eke ewun hire.. kohoma weda..

කියන එක තේරුම් ගන්න බැරි අය එක්ක වාද කරලා වැඩක් නෑ.. චන්දේ සබ්ජෙක්ට් එකේ වැඩ කරන ළඟ යාලුවො ඉන්නවනම් ඔව්ව දැනගන්න පුලුවන්.. බලහන් ඔස්ටින්ගේ මේ ක්‍රියාවට හොඳ කිව්වයි කියලා මාව ප්‍රභාකරන්ගේ පුතා කරලා... 

එයා ඔව්වා ගැන හොඳට දන්නවා..
ඔව්ව කතා කරලා වැඩක් නෑ බං...