ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
මචං මෙහෙමයි. ඇයි එහෙනම් චන්දේ ගැනලා ඔක්කොම ඉවර වෙලා මැතිවරණ කාර්‍යයාලයව යවලත් ඉවර වෙලා ඒ චන්ද එකතුව ප්‍රකාශ කරන්න පහුගිය ජනාධිපතිවරණයේ පැය ගණනාවක් ගියේ.? අනික ඔතන ගැණලා මැතිවරණ කාර්‍යයාලයට යැව්වම එතනින් වෙනදේ 100 % ක් හරියි කියලා සහෝට කියන්න පුලුවන්ද.? හොරචන්ද දාන්නේ නැහැයි කියලා සහෝටත් එක හෙලාම කියන්න පුලුවන්ද කියන එක මට ප්‍රශ්නයක්...

මැතිවරණ ලේකම් කාර්යාලයට යවන්නම ඕනේ නෑ ඒ ඒ පක්ෂ වලට තමන්ට හම්බ වෙලා තියන ඡන්ද ප්‍රතිෂතය ගනන කොච්චරද කියන්න.
ඡන්ද ගනන් කරන මධ‍‍ස්තාන 10ක් තියනවා නම්... ඒ 10ම පක්ෂ නියෝජිතයෝ ඉන්නවා.
ඔය හැම මධ්‍යස්තානයකින්ම ගැනපු ඡන්ද ගැන ඔක්කොම තොරතුරු ඒ අය ලග තියනවා. ඔයා විශ්වාස කරනන්නේ සමස්ත ප්‍රතිපලය පරක්කු උනා කියලා නම්..
තමන්ගේ පක්ෂ නියෝජිතයන්ගෙන් ගන්න තොරතුරු එකතු කරලා තමන්ගේ පක්ෂේට ලැබුණ ඡන්ද ගැන කියන්න පුලුවන්. ඒකයි කියන්නේ හැම තැනදිම ක්‍රොස් චෙක් කරන්න සිස්ටම් එකක් තියනවා කියලා.
එහෙම තමන්ගේ නියෝජිතයෝ දුන්න තොරතුරුයි, ප්‍රකාශිත නිල තොරතුරුයි වැරදිලා කියලා කොහෙවත් කවුරුත් චෝදනා කරලා නෑ.

ගොඩක් වෙලාවට වෙන්නේ ඇත්ත ප්‍රොසෙස් එක දන්නේ නැතුව, මිනිස්සු නිර්මානය කරනවා. මම පැහැදිලිව කියනවා ඡන්ද ගනන් කරන අයගෙන් නම් අහල වැඩක් නෑ. මොකද එතනින් එහාට ඒ අයට අවබෝදයක් නෑ.
ඇත්තටම හොර ඡන්ද දාන්න නම් බෑ මචන්.
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දැක්කෙ නෑ කුප්ප කතාවක් කියල තියෙනවා
    සමහරවිට උබ කුප්ප කතා කියන දේ දැකල කියවල නැතුව ඇති
    මුල් පොස්ට් එකේ කියල තියෙන්නේ සරල සිංහලෙන් පැහැදිලිව
    ඇත්ත කතාවක්නෙ අනික ඕක ප්‍රසිද්ධ මාධ්‍යවල පල වෙච්ච සිදුවීමක්

    කෝ උබ මගේ දෙවැනි ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑනේ
    මුල් පොස්ට් එකේ කිසිම වැරද්දක් නැ මම කලින්ම කියල තියෙනවනෙ. කරුනල ඇමති කම් කරන්නෙ මේ ආණ්ඩුවෙන මොකක්ද ඔකෙ පැනල යාම හරිම සරල දෙයක්නෙ,හැමොද දන්න දෙයක්නෙ මොනවද මගෙන් අහන්ඩ තියෙන්නෙ.:confused:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් මම ඔය කාටවත් චන්දේ දෙන්නේ නෑ.
    ඒක මම තීරනය කරලා ගොඩක් කල්.
    මම උබට කිව්වේ උබ කියපු දේ තාර්කිකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න කියලා.

    මමත් මොකාටවත් දෙන්නේ නෑ බං.. ඔන්න උඹට හොඳ උත්තරයක් ලැබිලා.. දැන් උඹ හිතලා බලහං තාර්කිකව.. Anyway no hard feelings :)
     
    • Like
    Reactions: donta

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තො වගෙ කොනද පන නැති පොන්ස් එකක කතාවක් නැ. :P
    කෝ බන් උබේ උත්තර පොජ්ජ තාම මන්ගැච්චුවේ නැද්ද
    මම අහපු ප්‍රශ්න පොජ්ජට පිළිතුරු පොජ්ජක් ඔය හුරට තාම හිත පොජ්ජේ හදාගන්න බැරි උනා වැද්ද
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මැතිවරණ ලේකම් කාර්යාලයට යවන්නම ඕනේ නෑ ඒ ඒ පක්ෂ වලට තමන්ට හම්බ වෙලා තියන ඡන්ද ප්‍රතිෂතය ගනන කොච්චරද කියන්න.
    ඡන්ද ගනන් කරන මධ‍‍ස්තාන 10ක් තියනවා නම්... ඒ 10ම පක්ෂ නියෝජිතයෝ ඉන්නවා.
    ඔය හැම මධ්‍යස්තානයකින්ම ගැනපු ඡන්ද ගැන ඔක්කොම තොරතුරු ඒ අය ලග තියනවා. ඔයා විශ්වාස කරනන්නේ සමස්ත ප්‍රතිපලය පරක්කු උනා කියලා නම්..
    තමන්ගේ පක්ෂ නියෝජිතයන්ගෙන් ගන්න තොරතුරු එකතු කරලා තමන්ගේ පක්ෂේට ලැබුණ ඡන්ද ගැන කියන්න පුලුවන්. ඒකයි කියන්නේ හැම තැනදිම ක්‍රොස් චෙක් කරන්න සිස්ටම් එකක් තියනවා කියලා.
    එහෙම තමන්ගේ නියෝජිතයෝ දුන්න තොරතුරුයි, ප්‍රකාශිත නිල තොරතුරුයි වැරදිලා කියලා කොහෙවත් කවුරුත් චෝදනා කරලා නෑ.

    ගොඩක් වෙලාවට වෙන්නේ ඇත්ත ප්‍රොසෙස් එක දන්නේ නැතුව, මිනිස්සු නිර්මානය කරනවා. මම පැහැදිලිව කියනවා ඡන්ද ගනන් කරන අයගෙන් නම් අහල වැඩක් නෑ. මොකද එතනින් එහාට ඒ අයට අවබෝදයක් නෑ

    ඔය එක උදාහරණයක් විතරයි සහෝ.. ඒක විතරක් මදි ඕය මතේට එන්න.. තව තියනවා.. U_make_me_sick කියලා තියෙන එක පොඩ්ඩක් බලන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754005 said:
    මම අහන ඒවට උත්තර නැතිනිසා ඔයා විසින් මාව කොන්ද පණ නැති පුද්ගලයෙක් කියල කරලා පැනල යනවා නේද????????????????
    ඇත්තටම කොන්ද පණ නැත්තේ කාගේද
    :sorry::sorry::sorry::(
    අවසාන රිප්ලයි එක,ඔබත් එක්ක නැවත කතාවක් නැත, මම කියන ඒවට රිප්ලයි කරන්ඩ එපා.මම කැමති නැ කොන්ද පන නැති ෆෙක් කාරයොත් එක්ක කතා කරන්ඩ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් උබේ උත්තර පොජ්ජ තාම මන්ගැච්චුවේ නැද්ද
    මම අහපු ප්‍රශ්න පොජ්ජට පිළිතුරු පොජ්ජක් ඔය හුරට තාම හිත පොජ්ජේ හදාගන්න බැරි උනා වැද්ද
    :rolleyes::rolleyes: uda palapiya ;)
     
    මුල් පොස්ට් එකේ කිසිම වැරද්දක් නැ මම කලින්ම කියල තියෙනවනෙ. කරුනල ඇමති කම් කරන්නෙ මේ ආණ්ඩුවෙන මොකක්ද ඔකෙ පැනල යාම හරිම සරල දෙයක්නෙ,හැමොද දන්න දෙයක්නෙ මොනවද මගෙන් අහන්ඩ තියෙන්නෙ.:confused:

    කරුණා, කේ පී, පිල්ලෙයාන් කොටි සන්විදානේ ඉන්නකොට ශ්‍රී ලන්කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ස්වෙරීත්වයට විරුද්දව වැඩ කරේ නැද්ද, ත්‍රස්තවදී සන්විදානයක නයකත්ව තනතුරු දැරීම, සිවිල් ජනතාවට එරෙහිව අපරාද කිරීම කරේ නැද්ද
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කෝ බන් උබේ උත්තර පොජ්ජ තාම මන්ගැච්චුවේ නැද්ද
    මම අහපු ප්‍රශ්න පොජ්ජට පිළිතුරු පොජ්ජක් ඔය හුරට තාම හිත පොජ්ජේ හදාගන්න බැරි උනා වැද්ද

    උත්තර නැතිඋනම ඕක තමා ඌ දෙන reply එක
    තව ඔන්නනම් කුණුහරුප ටිකක් කියයි
    ඔය ටික කියල ඕක පැනල යනවා
    :confused:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔය එක උදාහරණයක් විතරයි සහෝ.. ඒක විතරක් මදි ඕය මතේට එන්න.. තව තියනවා.. U_make_me_sick කියලා තියෙන එක පොඩ්ඩක් බලන්න...
    හරි අමාරුයි මචන් තේරුම් කරන්න තේරුම් ගන්නේ නැති අයට. ඒක හින්දා තමන්ම තේරුම් ගන්න කම් ඉන්න ඕනේ

    btw
    ඩොකාලට හමබ වෙන්න නැද්ද බන් ඡන්ද වැඩ?:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට නම් රිදෙයි බං ගොඩාක්...:lol::lol: කියන එක තේරුම් ගන්න බැරි අය එක්ක වාද කරලා වැඩක් නෑ.. චන්දේ සබ්ජෙක්ට් එකේ වැඩ කරන ළඟ යාලුවො ඉන්නවනම් ඔව්ව දැනගන්න පුලුවන්.. බලහන් ඔස්ටින්ගේ මේ ක්‍රියාවට හොඳ කිව්වයි කියලා මාව ප්‍රභාකරන්ගේ පුතා කරලා... :lol::lol:

    උගේ පුතා නෙමේ ඊට වඩා සමිපයි.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    මමත් මොකාටවත් දෙන්නේ නෑ බං.. ඔන්න උඹට හොඳ උත්තරයක් ලැබිලා.. දැන් උඹ හිතලා බලහං තාර්කිකව.. Anyway no hard feelings :)

    සමාදානයෙන් තර්ක කරලා.
    සමාදානයෙන් ඉවර කරමු මචන්.:yes::yes:
    උබටත් මටත් අයේ හිත සතුටින් චන්දේ දෙන්න පුලුවන් කාලයක් ආවම අයේ අපි මේ ගැන කතාකරමු මචන්.:yes::yes:
    Rep++
     
    • Like
    Reactions: luckyluke111

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උත්තර නැතිඋනම ඕක තමා ඌ දෙන reply එක
    තව ඔන්නනම් කුණුහරුප ටිකක් කියයි
    ඔය ටික කියල ඕක පැනල යනවා
    :confused:
    දැක්කෙත් අදයි.:P
     
    අවසාන රිප්ලයි එක,ඔබත් එක්ක නැවත කතාවක් නැත, මම කියනා ඒවට රිප්ලයි කරන්ඩ එපා.මම කැමති නැ කොන්ද පන නැති ෆෙක් කාරයොත් එක්ක කතා කරන්ඩ.
    එහෙම කොහොමද,
    අනෙක මම මේකේ කරන්න කියන්න ඕන විදිහ ගැන කියන්න උඹ කවුද?:P:P:P
    නිකන් කිච වෙලා පැනලා යන්න එපා බන්,
    :lol::lol::lol::lol::lol::P:P:P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;15754073 said:
    උඹ දැක්කේ නැති උන්ට මෙකේ පොස්ට් දාන්න බැරිද:lol::lol::lol:

    පුදුමයි fake කියලා නොකියපු එක :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උගේ පුතා නෙමේ ඊට වඩා සමිපයි.[/B][/COLOR][/SIZE]
    සහෝ මොකෝ ආඳා තියරියද.. පණ යන්න කුණුහරුපෙන් ගිරිය කඩන් කෑගහලා මගේ පපුව පැලිලා මැරෙයිලූ.. :lol::lol: අනේ දේශප්‍රේමියා.. මොකෝ රෙදි නැද්ද #133 කමෙන්ට් එක කියවලා ඒක කෝට් කරලා උත්තරයක් දීපන් තවත් බලු වෙන්නේ නැතුව :lol::lol: උත්තර නැති උනාම අනික් උන්ට ගහපු පෝස්ට් කෝට් කරන්නේ නැතුව.. ලොල්.. :lol::lol:
     
    Last edited: