ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ඔව් මෙයා ඒ හුරතල් පූසො :love:
    කව්ද කොටි කියන්නෙ :angry::angry:
    මම හිතන්නේ ඉස්සරහට අනාගත බිහි වෙන්න ඉන්න පරම්පරාවට සංකේතයක් වශයෙන් පෙන්නන්න තියාගෙන ඉන්න හිලෑ කොටි කියලා :lol::lol:
     
    උබ මොන හාල් පාරුවෙක්ද බන්, උබට බය වෙන්ඩ උබ කිච වෙලා තියෙන්නෙ ගෑනි වගේ පස්සෙන් එන්ඩ එපා.

    උඹේ පස්සෙන් ආවේ කවුද,???????
    උඹ මේ ත්‍රෙඩ් එකේ මුලින් වැදගත් මනුස්සයෙක්ට නිශෙද විදිහට අපහාස කරා,
    ඒකට මුලික උන කරුණ ගැන ඇහුවාම උඹ මට ෆේක් කිවුවා,
    උඹ හරි හමන් පිරිමියෙක් නම්


    luckyluke111ට බනින්න හෙතුව හරියට Define කරපන්,

    ඒත් උඹට එහෙම කරන්න බැහැ,
    උඹ සුපුරුදු ලෙස නන් දොඩවමින් වටේ යාමක් විතර්යි කරන්නේ :lol::lol::lol::lol:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඕක අද දවසටවත් ඕකට උත්තර දෙන්න නැහැ

    ලොල්.. පව් බං.. පොර වගේ කියෙව්වා.. දැන්නම් රෙදි නැතුව දුවන්නේ.. තව ටිකකින් ගැන්ග් බෑන්ග් වෙන ලයින් එකක් යන්නේ... :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමතිකම් දෙන එක අවුලක් නෑ එත් ඇමතිකම් ලබාගන්න අය ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද
    කරුණා වේවා දයා මාස්ටර්ලා වේවා කවුරු උනත් එයාලා අපිට හොඳකට කියල නම් හිතන්න අමාරුයි ආණ්ඩුවට ලං වෙලා ඉන්නේ.අනික අපිට විරුද්ධව සටන් කරපු හාමුදුරුවරු මරපු ඒ වගේ අයට හරි නම් නීතිමය වශයෙන් දඩුවම් දෙන්න ඕනේ නේද නිතිය කාටත් එකයි නම්.අනික නිදහස් පක්ෂෙ සාමාජිකත්වය දීම ගැනත් ගිය මාර්තු මාසේ තිබ්බ නිදහස් පක්ෂ පළාත් හා කාරක සභික රැස්වීමේදී ඔය ගැන ප්‍රශ්න මතු උනා මොකද අපේ හිටිය උත්තරීතර දේශපාලන චරිත විනාශ කරපු විනාශකරන්න කුමන්ත්‍රණ කරපු ත්‍රස්තවාදී චරිත ආණ්ඩුව සමඟ එක්වීම තුලින් එකක් තමයි හමුදාවේ අයට කළ කිරීමක් ඇති වෙනවා අනික තමයි මහජනතාව තුලත් ආණ්ඩුව ගැන කලකිරෙනවා මොකද දැන් ඔය කරුණා කියන අය කරන කිසිම දෙයක් නෑ නේ ජිවිත තර්ජන තියෙනව කියලා වැඩි කාලයක් සිංගප්පුරුවේ නවසිලන්තේ ඉන්න එක තමයි කරන්නේ ජනාධිපති තුමාගේ සංවර්ධන වැඩ පිළිවෙලට උදව් වෙන්න ආණ්ඩුවට එකතු උනා කිව්වට එක කරන්නේ වෙන අය නේ.අනික දැන් බලන්න කෝ KP වගේ අය එක්ක ලංකාව වටේ රවුම් ගහනවා පින්තුර ගහනවා මේවා වෙන කිසිම රටක වෙනවා කියල නම් හිතන්න අමාරුයි.ඇත්තෙන්ම කිව්වොත් තමන්ට වාසියක් කරගන්න කියලා හිතාගෙන ඒ අයව ළඟ තියා ගත්තට ඒ අයට වෙනම අරමුණක් තියෙනවා පිටට නොපෙන්නුවට.
    KP දාලා රැස්වීම් තියලා බැලුවා උතුරු පළාත් සභාවේ බලය ගන්න.අනිත් අය කොච්චර කිව්වත් KP ගැන උතුරෙ අයට විශ්වාසයක් නෑ කියලා ඇහුවේ නෑ ඔය දැන් ලස්සනට දින්නෙ.ඕකට වැඩියෙන්ම කා ගැහුවේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ චාලක දිසානායක.ප්‍රතිශත එක්ක පෙන්නුව මේ විදියට ගියොත් සන්ධානේ පරදිනවා උතුරෙ කියලා.අනික් ප්‍රශ්නේ තමයි උතුර කොටි හිතවාදීන්ට ගියොත් දන්නවනෙ වෙන දේ ආණ්ඩුව එකට බයෙන් තමයි KP ගෙන් දිනන්න උදව් ගත්තේ KP ව පෙන්නලා සංවර්ධනේ පෙන්නලා දිනන්න බැලුවේ එත් බැරි උනා.KP කියන හාදයා උඩින් පෙන්නුවට නියමෙට උදව් කලේ TNA එකට දැන් ඔය TNA අවුලෙන් සේරම එලියට ලීක් වෙන්නෙ.දැන් මහා ලේකම්ට ඒවාට දෙන්න උත්තර නෑ.කරුණ කිසිම මැදිහත්වීමක් කරාද උතුරේ දිනවන්න.ලොවෙත් නෑ මොකද උන්ගේ අරමුණු වෙනස්

    අර දාර නයි රෙද්ද පල්ලෙ දාගෙන උන් කෑවම කෑ ගහනවා වගේ තමයි මේවා
    ඔබතුමා අන්න එක දන්නවද මන්ද.ඔබතුමා උග්‍ර ආණ්ඩු පක්ෂෙ කෙනෙක් නිසා මේවා ගැන දන්නව ඇතිනේ:D

    ඔබතුමා වැරදියි.
    1 යුද්දෙ දිනපු ආණ්ඔබ තුමා වැරදියි.
    1 යුද්දෙ දිනපු ආණ්ඩුවට කරුන කේපි නෙමේ උන්ගෙ මහ එකාල කියුවත් චන්දෙ දෙන්නෙ නැ දෙමල් මිනිස්සු.මෙකේ ඉන්න බල්ලො යුද්දෙ කරපු එක දරා ගන්ඩ බැරුව කියන කුහක කතා බලද්දි,දෙමෙල මිනිස්සු ඉන්නෙ ඊට එහා මිසක මෙහා නෙමේ.

    2 කරුනලව තියාගෙන ඉන්නෙ මානව හිමිකන් සින් වලින් බේරෙන්ඩ නැතුව වෙන ආදරයකට නෙමේ, සුද්දො කියන ජාතියෙ සංහිදියාවක්
    රටේ තියෙනව කියන්ඩ කරුනල හොද උදාහරනයක්.( සුද්දො ගැන මගේ මතය වෙනස් )

    3 සංවර්ධනය පෙන්නල උතුර දිනන්ඩ හැදුව කියන්නෙ මොඩ කතාවක්, ආන්ඩුව උතුර දිනන්නෙ නැ කියල දන්නව, මහින්දල බබාල නෙමේ ඔකෙ නොතේරෙන්ඩ.

    4 කරුනලගෙ අරමුනු ගැන නෙමේ දැන් බලන්ඩ ඔනෙ විග්නෙෂ්වරන්ලගෙ අරමුනු දිහා,විග්නෙෂ්වරන්ල එන්නෙ හොදකට නෙමෙ.
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පිස්සු පුසා;15754238 said:

    උඹේ පස්සෙන් ආවේ කවුද,???????
    උඹ මේ ත්‍රෙඩ් එකේ මුලින් වැදගත් මනුස්සයෙක්ට නිශෙද විදිහට අපහාස කරා,
    ඒකට මුලික උන කරුණ ගැන ඇහුවාම උඹ මට ෆේක් කිවුවා,
    උඹ හරි හමන් පිරිමියෙක් නම්


    luckyluke111ට බනින්න හෙතුව හරියට Define කරපන්,

    ඒත් උඹට එහෙම කරන්න බැහැ,
    උඹ සුපුරුදු ලෙස නන් දොඩවමින් වටේ යාමක් විතර්යි කරන්නේ :lol::lol::lol::lol:
    නෑ මේ අහපං උඹ ෆේක්.. මම මොන වැදගත්ද බං.. :sorry: මම කොටියා ප්‍රභාකරණ්ගේ පුතා.. :yes: එතකොට මල් බබත් එහෙමයි..:D මූ තමයි රත්තරං කොල්ලා මහින්දගේ.. ගල් කොල්ලා.:lol::shocked:. මූ මගේ පලවෙනිම පෝස්ට් එක කෝට් කලාම හිතන්න ඇති මම මෙච්චර දවස මොකුත් නොකියා පාඩුවේ උන්නම නපුංසකයෙක් වගේ කටපියන් ඉඳී කියලා..:P ඒකයි උනේ.. බලහන් පටන් ගද්දිම මට කතා කරලා තියෙන මුඩුක්කු භාෂාව..:lol: පස්සේ පපුව අල්ලගෙන කුණුහරුප කිය කියා මම පපුව පැලිලා මැරෙයිලු..:lol: පීචං හොඳ එක බං..:D මෙහෙමත් නෝන්ඩි වීමක්..:lol: මේ මතක තියා ගනින්..කො‍ටු 6ක් තියාගෙන ඉන්න එකා ජෙනුවින්..:P ග්ලොරියස් බේකන් ඔෆ් ලයිට් උන උඹ ෆේක්..:angry: එතකොට මම ප්‍රභාකරන්ගේ පුතා කලු කැත කොටියා...:angry: හරිය සද්ද එපා වෙන.. :lol::lol: ඔය මොනවා කිව්වත් තවම #133 ට උත්තරේ නැහැ.. :P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754238 said:

    උඹේ පස්සෙන් ආවේ කවුද,???????
    උඹ මේ ත්‍රෙඩ් එකේ මුලින් වැදගත් මනුස්සයෙක්ට නිශෙද විදිහට අපහාස කරා,
    ඒකට මුලික උන කරුණ ගැන ඇහුවාම උඹ මට ෆේක් කිවුවා,
    උඹ හරි හමන් පිරිමියෙක් නම්


    luckyluke111ට බනින්න හෙතුව හරියට Define කරපන්,

    ඒත් උඹට එහෙම කරන්න බැහැ,
    උඹ සුපුරුදු ලෙස නන් දොඩවමින් වටේ යාමක් විතර්යි කරන්නේ :lol:
    :lol::lol::lol:
    මොන ගෑනියෙක්ද මේ,මම උත්තර දෙන්නෙ නැ කියල කලින්ම කියුවනෙ බැල්ලියෙ පස්සෙන් එන්ඩ එපා කටු දෙන්නෙ නැ.:confused::confused:
    බැල්ලි තව තව බලු වෙනව මගෙ පස්සෙන් ඇවිත් :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754284 said:

    ඒ කියන්නේ ඇත්තටම මානව හිමිකම් කඩ වෙලා
    :lol::lol::lol:
    බැල්ලි තව තව බලු වෙනව මගෙ පස්සෙන් ඇවිත් :P:P
    දිල්ෂාන් බැල්ලි ඉජු ඉජු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;15754284 said:

    ඒ කියන්නේ ඇත්තටම මානව හිමිකම් කඩ වෙලා
    :lol::lol::lol:
    උබත් නිකන් මාධ්‍යවේදිය වගේ
    හරහටමයි අහන්නේ
    කොහෙද වැඩ අල්ජසිරද :lol:
     
    නෑ මේ අහපං උඹ ෆේක්.. මම මොන වැදගත්ද බං.. :sorry: මම කොටියා ප්‍රභාකරණ්ගේ පුතා.. :yes: එතකොට මල් බබත් එහෙමයි..:D මූ තමයි රත්තරං කොල්ලා මහින්දගේ.. ගල් කොල්ලා.:lol::shocked:. මූ මගේ පලවෙනිම පෝස්ට් එක කෝට් කලාම හිතන්න ඇති මම මෙච්චර දවස මොකුත් නොකියා පාඩුවේ උන්නම නපුංසකයෙක් වගේ කටපියන් ඉඳී කියලා..:P ඒකයි උනේ.. බලහන් පටන් ගද්දිම මට කතා කරලා තියෙන මුඩුක්කු භාෂාව..:lol: පස්සේ පපුව අල්ලගෙන කුණුහරුප කිය කියා මම පපුව පැලිලා මැරෙයිලු..:lol: පීචං හොඳ එක බං..:D මෙහෙමත් නෝන්ඩි වීමක්..:lol: මේ මතක තියා ගනින්..කො‍ටු 6ක් තියාගෙන ඉන්න එකා ජෙනුවින්..:P ග්ලොරියස් බේකන් ඔෆ් ලයිට් උන උඹ ෆේක්..:angry: එතකොට මම ප්‍රභාකරන්ගේ පුතා කලු කැත කොටියා...:angry: හරිය සද්ද එපා වෙන.. :lol::lol:

    images


    ජබුක්
     
    බැල්ලි තව තව බලු වෙනව මගෙ පස්සෙන් ඇවිත් :P:P
    දිල්ෂාන් බැල්ලි ඉජු ඉජු


    කෙහෙද යන්නේ මල්ලේ පොල්,:P:P
    තමුන් කියන කරන ඩේ ගනවත් හරි හමන් අවබොධයක් , හරයක් නතුව කත කරන උඹල කියපු කතා අතේ පත්තු උනාම , ගලේ පැහැරූ බලල්ලු වගේ දඟලන්නේ
    :lol::lol::lol::lol::P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;15754284 said:

    ඒ කියන්නේ ඇත්තටම මානව හිමිකම් කඩ වෙලා
    :lol::lol::lol:

    ඔහොම අහන්න එපා බන්
    මුට පොල්ලෙන් ගැහුවා වගේ ඇති දැන්
    බලමු මේකටවත් උත්තර දෙයිද කියලා
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබත් නිකන් මාධ්‍යවේදිය වගේ
    හරහටමයි අහන්නේ
    කොහෙද වැඩ අල්ජසිරද :lol:

    ඔහොම අහන නිසා තමයි බන් එරෝසන් මුව fake කියා කියා මග අරින්නේ
    :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය කතාව නම් ඇත්තද බොරුද දන්නේ නෑ..
    මොකොද බ්ලොග් එකේ අයිතිකාරයා කෝල් එකෙන් කියන දේවල් අහන්න පුලුවන් එකෙක් වෙන්නත් එපැයි;) එක්කො ඔය බ්ලොග් එක ලියන්න ඕනේ ආරක්ශක ලේකම් හිටපු.. නැත්නම් කතා කල පොලිස්පති:eek:
    මොනවා උනත් සුජීව ප්‍රසන්නආරච්චි වගේ මවලා ලියලා තියනාවා:eek:
    :lol::lol: