ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    චන්දේ දින්න්න මම හේතුව කිව්වා. අනික හොරකම් මැරකම් හොර චන්ද...(චන්දේ ගණන් කරන උන් එක්ක කන්ටැක්ට්ස් තියෙනම් අහලා බලපන් ඇත්ත ) උඩ එකට තව කෑල්ලක් දැම්මා.. බලන්න.. රිදිලා නේද කෑ ගහන්නේ..? මගේ එක අරගෙන මටම කියනවයි කියලා දැන දැනම තමයි කිව්වේ සහෝ.. සක්වල ගල් 7ම පැනගෙන කරණම් ගහපු ප්‍රේමදාසට මොකද උනේ.? තමුන්ටත් බෝම්බ පුපුරනවා කියලා බොරුවක් කරන්න ගිහින් තමුන්ටම සුදු ලේන්සුව වනා ගත්තා නේද.? අන්තිමේටම කෑලි එකතු කරලා නේද පෙට්ටිය හැදුවේ.? මහින්දටත් වෙනදේ අපි බලමු අපිත් මේ ලංකාවෙනේ ජීවත් වෙන්නේ.. මොක කලත් සොභා දහමටට අවනත වෙන්න වෙනවා දවසක.. රිදුනට කරන්න දෙයක් නැහැ සහෝ..

    ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කතාවනම් හරි , හැබැයි හොරචන්ද දානවා කියන එකනම් බොරු මචන් , උඹ ඕවා දන්න කෙනෙක්ගෙන්නේ අහන්නේ , අපි මචන් ඕවට කට්ටිය යවනවා , චන්ද දාන තැන ඉදන් චන්දය ගණන් කරලා ඉවර වෙනකන් නියෝජිතයෝ එතන ඉන්නවා , ඒක නිසා හොරයක් කරන්න බෑ , දෙපැත්තෙම අය ඉස්සරහා චන්දය ගනන් කරන්නේ, ඒක නිසා ඔය ජිල්මාට් මිත්‍යාව තර්ක වලට ගේන්න එපා
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ලොල් ලොල්.. උඹ හිතන්නෙ වයසට අත්දැකීම් ගන්න ඕන කියලද? අපි මෙහෙම හිතමු ඔය කියන අත්දැකීම් අරගෙන ඉවරවෙනකොට 60 පනිනව,අවුරුදු 60ක් යනකොට ලෝකෙ කොච්චර වෙනස් වෙයිද? එතකොට අර අත්දැකීම්වලින් ඇති වැඩේ මොකක්ද? මරුනම අරගෙන යන්න පුලුවන්නම් වටිනව. ඉස්සර වගේ වයස එක්ක අත්දැකීම් ගන්න කිව්වෙ ඒ කාලෙ අත්දැකීම් ගන්න අමාරු නිසා. අද එහෙම තත්වයක් නැහැ. අපිට වැඩිය දැන් ඉන්න පොඩිම පොඩි උන් අපිට වඩා දේවල් දන්නව. ඒකට කාටවත් බැනලවත් පීචන් කරලවත් හරියන්නෙ නැහැ ඒක තමයි ක්‍රමේ. ලන්කාවෙ ඔය අත්දැකීම් නෑ කියලා කොන් කරන නිසා තමයි අද කොල්ලන්ට තැනක් නැතිවෙලා තියෙන්නෙ. :P:P

    එහෙනම් ඇයි මචන් ජනාදිපති වරණයට ඉදිරිපත් වෙන්න වයස අදාල වෙන්නේ.උබ වගේ චු කොලන්න්ටත් ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න එපයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මචං මෙහෙමයි. ඇයි එහෙනම් චන්දේ ගැනලා ඔක්කොම ඉවර වෙලා මැතිවරණ කාර්‍යයාලයව යවලත් ඉවර වෙලා ඒ චන්ද එකතුව ප්‍රකාශ කරන්න පහුගිය ජනාධිපතිවරණයේ පැය ගණනාවක් ගියේ.? අනික ඔතන ගැණලා මැතිවරණ කාර්‍යයාලයට යැව්වම එතනින් වෙනදේ 100 % ක් හරියි කියලා සහෝට කියන්න පුලුවන්ද.? හොරචන්ද දාන්නේ නැහැයි කියලා සහෝටත් එක හෙලාම කියන්න පුලුවන්ද කියන එක මට ප්‍රශ්නයක්...

    මචන් උඹ දන්නවද ඔය හැම තැනම දේශීය වගේම විදේශීය නිරීක්ශකයන් ඉන්න විත්තිය. ඒක නිසා ප්‍රමාදයක් උනා කියලා වංචාවක් කරයි කියන්න සාධක නෑ නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;15754309 said:

    කෙහෙද යන්නේ මල්ලේ පොල්,:P:P
    තමුන් කියන කරන ඩේ ගනවත් හරි හමන් අවබොධයක් , හරයක් නතුව කත කරන උඹල කියපු කතා අතේ පත්තු උනාම , ගලේ පැහැරූ බලල්ලු වගේ දඟලන්නේ
    :lol::lol::lol::lol::P
    බැල්ලි ඔනෙ දෙයක් කියා ගනින් :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කතාවනම් හරි , හැබැයි හොරචන්ද දානවා කියන එකනම් බොරු මචන් , උඹ ඕවා දන්න කෙනෙක්ගෙන්නේ අහන්නේ , අපි මචන් ඕවට කට්ටිය යවනවා , චන්ද දාන තැන ඉදන් චන්දය ගණන් කරලා ඉවර වෙනකන් නියෝජිතයෝ එතන ඉන්නවා , ඒක නිසා හොරයක් කරන්න බෑ , දෙපැත්තෙම අය ඉස්සරහා චන්දය ගනන් කරන්නේ, ඒක නිසා ඔය ජිල්මාට් මිත්‍යාව තර්ක වලට ගේන්න එපා
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබතුමා වැරදියි.
    1 යුද්දෙ දිනපු ආණ්ඔබ තුමා වැරදියි.
    මෙම වාක්‍ය අර්ථ විරහිතයි :confused:

    1 යුද්දෙ දිනපු ආණ්ඩුවට කරුන කේපි නෙමේ උන්ගෙ මහ එකාල කියුවත් චන්දෙ දෙන්නෙ නැ දෙමල් මිනිස්සු.මෙකේ ඉන්න බල්ලො යුද්දෙ කරපු එක දරා ගන්ඩ බැරුව කියන කුහක කතා බලද්දි,දෙමෙල මිනිස්සු ඉන්නෙ ඊට එහා මිසක මෙහා නෙමේ.

    මේකේ ඉන්න කිසිම කෙනෙක් යුද්ධ කරපු එක වැරදි කියලා නෑ මම හිතන්නේ මොකද දේශපාලන විසඳුමක් තුලින් කොටි සමඟ ගනුදෙනු කරලා වැඩක් නෑ.එක තමයි මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඉන්න ඉහළ උදවිය එක කියද්දී ඒක පිළිනොගෙන කේ.පී දයා මාස්ටර් වගේ අය දාලා මේක දිනවන්න බුදු ගේමක් ගැහුවා උබ කියනව නම් එක එහෙම නෑ කියලා ඒ ගැන හොයල බලපන් චන්දෙ දවස් වලට අදාලව පළවූ ලිපි පුවත් බලපන්.හොයපන්,මම කිව්වා එක ආයෙම මටම කියනවා වගේ දෙයක් නේ උබ කලේ.
    දෙමල මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ කියලා දන්නව නම් ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන වැරදි මත අයින් කරන්න කටයුතු කරනවා මිසක් කරේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න

    2 කරුනලව තියාගෙන ඉන්නෙ මානව හිමිකන් සින් වලින් බේරෙන්ඩ නැතුව වෙන ආදරයකට නෙමේ, සුද්දො කියන ජාතියෙ සංහිදියාවක්
    රටේ තියෙනව කියන්ඩ කරුනල හොද උදාහරනයක්.( සුද්දො ගැන මගේ මතය වෙනස් )

    ඔයා ඔය කියන දේ වලින් මේක බලන අනිත් අයට ගම්‍ය වෙන්නේ ඇත්තෙන්ම අපේ අතින් මානව හිමිකම් කඩ වෙලා වගේ දෙයක් නේ එකෙන් බේරෙන්න දැන් කරුණා,කේ.පි වගේ අය පෙන්නලා ජාතියේ සංහිදියාව ගැන පුරසාරම් ගහල වැඩක් නෑ මොකද ඒඅය තමයි විශාල වශයෙන්න්ම මානව හිමිකම් කඩකලේ අහිංසක නිරායුධ සිවිල් වැසියන් මරමින් ඔවුන්ව ප්‍රාණඇපයට ගනිමින් වැඩ කලේ එහෙම අයව දාගෙන එයාල මානව හිමිකම් රකින පිරිසක් ය කියලා පෙන්නන්න හදනවා නම් එක ගැන තියෙන්නේ හරිම අවුලක් උබම හිතල බලපන් ඒ ගැන.සංහිදියාව ගැන උදාහරණ දෙන්න ඕනේ නම් ඔයිට වඩා හොඳ උදාහරණ දෙන්න පුළුවන් රටේ

    3 සංවර්ධනය පෙන්නල උතුර දිනන්ඩ හැදුව කියන්නෙ මොඩ කතාවක්, ආන්ඩුව උතුර දිනන්නෙ නැ කියල දන්නව, මහින්දල බබාල නෙමේ ඔකෙ නොතේරෙන්ඩ.

    අපි සංවර්ධනය කල උතුරට දකුණටත් වඩා මුදල් සම්පත් යෙදෙවුවා.ඒවා ගැන උතුරේ ජනයා ඉන්නේ හරිම සතුටින් වගේ බයිලා චන්දෙ කාලේ ස්ටේජ් වල ගැහුවේ කවුද ආණ්ඩුවේ ඇමති මැති වරු නේද පොඩ්ඩක් ඒ දවස් වල ඒ අයගේ කතා බලන්න කෝ.ජනාධිපතිවරනෙට යුද්ධ ජයග්‍රහණය වික්ක වගේ මේ චන්දෙදි උතුරට සංවර්ධනේ වික්කා ඒක නෑ කියනවා නම් ඉතින් උබ ලංකාවේ ඉදපු එකෙක් වෙන්න බෑ වගේම ආණ්ඩුවේ ක්‍රියාවලිය ගැන කියුම් කෙරුම් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.ආණ්ඩුව උතුර දිනන්න බැරි බව දැන දැනත් එහෙනම් එකට අවශ්‍ය පියවර නිසි විදියට නොගත්තේ මොකද අනිසි වැඩ පිළිවෙල කරගෙන ගිහින්.මොකද ආණ්ඩුව කොටි නඩේ වචනේ විශ්වාස කළා.ඔයා හරියට මේවා ගැන අභ්‍යන්තරව දන්නෙ නෑ වගේ මට පෙන්නේ

    4 කරුනලගෙ අරමුනු ගැන නෙමේ දැන් බලන්ඩ ඔනෙ විග්නෙෂ්වරන්ලගෙ අරමුනු දිහා,විග්නෙෂ්වරන්ල එන්නෙ හොදකට නෙමෙ.

    කරුනලගේ අරමුනුවලත් විග්නේෂ්ගේ අරමුනුවලත් වෙනසක් දකින්න නෑ මොකද දෙගොල්ලන්ටම තියෙන්නේ එකම අරමුණක් ඒ තමයි ඊළම සඳහාවූ අරමුණ.ඒකට ඉතින් ඔවුන්ව ආණ්ඩුවේ පට්ටම් දීලා තියාගෙන ඉන්නකොට තවත් ඔවුන්ට ඔවුන්ගේ අරමුණු ලඟාකරගන්න ලේසි බලපන්කො පොඩ්ඩක් හිතලා :cool:විග්නේශ්වරන්ලවත් අවසානයේ ළඟට ගත්තේ කවුද වාසු ප්‍රමුකේ නඩේ එක්වූ ආණ්ඩුව තමයි ජනාධිපතිතුමාටත් ඕනේ පක්ෂපාති පිරිස් වැඩි කරගන්න මිසක් ඔවුන් එන අරමුණ ගැන හිතන්නේ නෑ

    මට නම් හිතෙන්නෙ බන් උබ මේ ආණ්ඩුවේ කියුම් කෙරුම් ආණ්ඩුවේ පක්ෂවල අභ්‍යන්තර තත්වයන් තීරණ ගැන කිසිම තේරුමක් නැති කෙනෙක් වගේ උබ ඔච්චර ආණ්ඩුව ගැන කතා කෙරුවට ප්‍රාථමික උත්තර උබ දන්නෙ තාත්රික පදනකම් නෑ.අඩුගානේ නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධාන රජයේ ඉන්න උන් ගැනවත් උබ දන්නවද මන්ද :rolleyes:
     
    Last edited:

    ආයෙමත් ජබුක්:(:(:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම අහන නිසා තමයි බන් එරෝසන් මුව fake කියා කියා මග අරින්නේ
    :lol:
    :lol::lol::lol: එකනෙ බන් පිස්සු පුසා නලින්ලා ලුකේ ලා කලින් ඉදල මම නම් දැකල තියෙනවා එහෙම කියන එක සාධාරණ නෑ.දෙන්න උත්තරයක් තාත්විකව නැති උනාම ඔහොම දේවල් කියල මාරු වෙනවා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු වගේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් හිතෙන්නෙ බන් උබ මේ ආණ්ඩුවේ කියුම් කෙරුම් ආණ්ඩුවේ පක්ෂවල අභ්‍යන්තර තත්වයන් තීරණ ගැන කිසිම තේරුමක් නැති කෙනෙක් වගේ උබ ඔච්චර ආණ්ඩුව ගැන කතා කෙරුවට ප්‍රාථමික උත්තර උබ දන්නෙ තාත්රික පදනකම් නෑ.අඩුගානේ නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධාන රජයේ ඉන්න උන් ගැනවත් උබ දන්නවද මන්ද :rolleyes:

    වෙන්ඩ පුලුවන්නෙ,අපි හැමොටම තියෙන්නෙ අපේ දුෂ්ටියක් විතරනෙ.ඔයාට ප්‍රාතමිකයි කියල පේන දේ තව කෙනෙක්ට සන්කිරන වෙන්ඩ පුලුවන්.අපි කාල බලල ,අපි ආණ්ඩුව හො විපක්ෂය කරන්නෙ හො කරවන්නෙ නැ නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;15754407 said:
    ආයෙමත් ජබුක්:(:(:sorry:
    අපරාධේ බන් වචන අකුරු ටයිප් කරන්න
    මේක එක්ක ලස්සනට තාරිකිකව කතා කරන්න අමාරුයි
    සරල පොඩි උන් දෙන උත්තර දෙන්නේ

    කාලෙකට කලින් මේකා කිව්වා නෙලුම් කුලුන ඉදිකිරීමෙන් ලංකාවේ ආර්ථිකයට ඉස්සරහට යනවා වගේම පවුලක සාමාන්‍ය ආදායමත් වැඩි වෙනවා කියලා ඉතින් බලහන් කෝ උත්තර සහ දැනුම ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන්ඩ පුලුවන්නෙ,අපි හැමොටම තියෙන්නෙ අපේ දුෂ්ටියක් විතරනෙ.ඔයාට ප්‍රාතමිකයි කියල පේන දේ තව කෙනෙක්ට සන්කිරන වෙන්ඩ පුලුවන්.අපි කාල බලල ,අපි ආණ්ඩුව හො විපක්ෂය කරන්නෙ හො කරවන්නෙ නැ නෙ.
    හැබැයි මචන් ඔයා හරියට කතා කරන්නෙ නම් ආණ්ඩුව ඔයාගේ ඔලුව උඩ තියාගෙන ඉන්නවා වගේ.ආණ්ඩුව විවේචනය කරන අයට ඔයා බනින්නේ හරියට ඔයාලගේ ගෙදර කාටහරි බැන්න වගේ කුණුහරප කිය කිය.මෙතන ඉන්න අයට ඔයා කියල තියෙන දේවල් ඇහුවම නිකන් මට හිතෙන්නෙ ඔයා ආණ්ඩුවේ ලේකම් මහත්තය වගේ මෙතන ඉන්න අයගෙන් ඇහුවත් කියයි එක :confused::sorry::eek: ගොඩක් අය ඔයාට කියනව වගේ ඔයා නිකන් දෙන්න ගිහින් ඇනගන්නව කියාල මට පෙන්නේ.කරුණු නැතුව නිකන් කතා කරලා වැඩක් නෑ සහෝ තේරුනාද ;)
     
    Last edited:
    හැබැයි මචන් ඔයා හරියට කතා කරන්නෙ නම් ආණ්ඩුව ඔයාගේ ඔලුව උඩ තියාගෙන ඉන්නවා වගේ.ආණ්ඩුව විවේචනය කරන අයට ඔයා බනින්නේ හරියට ඔයාලගේ ගෙදර කාටහරි බැන්න වගේ කුණුහරප කිය කිය.මෙතන ඉන්න අයට ඔයා කියල තියෙන දේවල් ඇහුවම නිකන් මට හිතෙන්නෙ ඔයා ආණ්ඩුවේ ලේකම් මහත්තය වගේ මෙතන ඉන්න අයගෙන් ඇහුවත් කියයි එක :confused::sorry::eek:
    :yes::yes::yes:
    මේක පබ්ලික් ෆෝරම් එකක්, ඕනම කෙනෙක්ට තමුන් දරන මතය මෙකේ නීති රීති වලට අනුකුලව ඉදිරිපත් කරන්න නිදහස තියෙන්න ඕන, අනෙක් උන් දැන්ගන්න ඕනෙ හැම වෙලාවෙම අපි කියන දේම හරි නැහැ, එහෙම උනාම අර මිනිහට බලු විදිහට බනින එක හපන් කමක් නෙවෙයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු පුසා;15754471 said:
    :yes::yes::yes:
    මේක පබ්ලික් ෆෝරම් එකක්, ඕනම කෙනෙක්ට තමුන් දරන මතය මෙකේ නීති රීති වලට අනුකුලව ඉදිරිපත් කරන්න නිදහස තියෙන්න ඕන, අනෙක් උන් දැන්ගන්න ඕනෙ හැම වෙලාවෙම අපි කියන දේම හරි නැහැ, එහෙම උනාම අර මිනිහට බලු විදිහට බනින එක හපන් කමක් නෙවෙයි
    එතකොට අපි එකට කියන්නේ රිදිල කියලා :lol:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ලොල් ලොල්.. උඹ හිතන්නෙ වයසට අත්දැකීම් ගන්න ඕන කියලද? අපි මෙහෙම හිතමු ඔය කියන අත්දැකීම් අරගෙන ඉවරවෙනකොට 60 පනිනව,අවුරුදු 60ක් යනකොට ලෝකෙ කොච්චර වෙනස් වෙයිද? එතකොට අර අත්දැකීම්වලින් ඇති වැඩේ මොකක්ද? මරුනම අරගෙන යන්න පුලුවන්නම් වටිනව. ඉස්සර වගේ වයස එක්ක අත්දැකීම් ගන්න කිව්වෙ ඒ කාලෙ අත්දැකීම් ගන්න අමාරු නිසා. අද එහෙම තත්වයක් නැහැ. අපිට වැඩිය දැන් ඉන්න පොඩිම පොඩි උන් අපිට වඩා දේවල් දන්නව. ඒකට කාටවත් බැනලවත් පීචන් කරලවත් හරියන්නෙ නැහැ ඒක තමයි ක්‍රමේ. ලන්කාවෙ ඔය අත්දැකීම් නෑ කියලා කොන් කරන නිසා තමයි අද කොල්ලන්ට තැනක් නැතිවෙලා තියෙන්නෙ. :P:P

    එහෙනම් ඇයි මචන් ජනාදිපති වරණයට ඉදිරිපත් වෙන්න වයස අදාල වෙන්නේ.උබ වගේ චු කොලන්න්ටත් ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න එපයි.

    මේකට කව්රුහරි උත්තරයක් දෙන්න.:lol::lol: