චන්දේ දින්න්න මම හේතුව කිව්වා. අනික හොරකම් මැරකම් හොර චන්ද...(චන්දේ ගණන් කරන උන් එක්ක කන්ටැක්ට්ස් තියෙනම් අහලා බලපන් ඇත්ත ) උඩ එකට තව කෑල්ලක් දැම්මා.. බලන්න.. රිදිලා නේද කෑ ගහන්නේ..? මගේ එක අරගෙන මටම කියනවයි කියලා දැන දැනම තමයි කිව්වේ සහෝ.. සක්වල ගල් 7ම පැනගෙන කරණම් ගහපු ප්‍රේමදාසට මොකද උනේ.? තමුන්ටත් බෝම්බ පුපුරනවා කියලා බොරුවක් කරන්න ගිහින් තමුන්ටම සුදු ලේන්සුව වනා ගත්තා නේද.? අන්තිමේටම කෑලි එකතු කරලා නේද පෙට්ටිය හැදුවේ.? මහින්දටත් වෙනදේ අපි බලමු අපිත් මේ ලංකාවෙනේ ජීවත් වෙන්නේ.. මොක කලත් සොභා දහමටට අවනත වෙන්න වෙනවා දවසක.. රිදුනට කරන්න දෙයක් නැහැ සහෝ..
ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කතාවනම් හරි , හැබැයි හොරචන්ද දානවා කියන එකනම් බොරු මචන් , උඹ ඕවා දන්න කෙනෙක්ගෙන්නේ අහන්නේ , අපි මචන් ඕවට කට්ටිය යවනවා , චන්ද දාන තැන ඉදන් චන්දය ගණන් කරලා ඉවර වෙනකන් නියෝජිතයෝ එතන ඉන්නවා , ඒක නිසා හොරයක් කරන්න බෑ , දෙපැත්තෙම අය ඉස්සරහා චන්දය ගනන් කරන්නේ, ඒක නිසා ඔය ජිල්මාට් මිත්‍යාව තර්ක වලට ගේන්න එපා





විග්නේශ්වරන්ලවත් අවසානයේ ළඟට ගත්තේ කවුද වාසු ප්රමුකේ නඩේ එක්වූ ආණ්ඩුව තමයි ජනාධිපතිතුමාටත් ඕනේ පක්ෂපාති පිරිස් වැඩි කරගන්න මිසක් ඔවුන් එන අරමුණ ගැන හිතන්නේ නෑ 


ගොඩක් අය ඔයාට කියනව වගේ ඔයා නිකන් දෙන්න ගිහින් ඇනගන්නව කියාල මට පෙන්නේ.කරුණු නැතුව නිකන් කතා කරලා වැඩක් නෑ සහෝ තේරුනාද 