අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //
මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා
පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //
අද දීගෙක...
රොකට් ගාව සුනිල් එදිරිසිංහයන් ගේ මේ තරම් සියුමැලිද කළුගල් සින්දුව තියෙනවා නං දෙන්නකෝ ප්ලීස්
මේ ඉන්න ඔක්කොම එකතු කරගෙන
සිරාවට අද පන්සලක් ලගින්වත් යන්න බැරි උනා බන්.අනේ මන්ද අපේ මිනිස් ජීවිත දැන් රොබෝ ජිවිත වගේ
![]()
මේ තරම් සියුමැලිද කළු ගල්
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මේ තරම් සියුමැලිද කළු ගල්
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා
මේ තරම් සියුමැලිද කළු ගල්
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රජී වසන්ත වෙල්ගම
සංගීතය : රුවන් දර්ශන දිසානායක







මේ තරම් සියුමැලිද කළු ගල්
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මේ තරම් සියුමැලිද කළු ගල්
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා
මේ තරම් සියුමැලිද කළු ගල්
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රජී වසන්ත වෙල්ගම
සංගීතය : රුවන් දර්ශන දිසානායක

බෞද්ධ අපි පන්සලකට යැවෙන්නෙ මාසෙට එක පාරක් විතරයි. ඒකවත් පිලිවලකට යමන්![]()





අඩෝ ඔය සින්දුව මේ වෙලාවට පට්ටෙට සෙට් වෙනවා බන්![]()
අද පෝය බොල
![]()

අඩෝ ඔය සින්දුව මේ වෙලාවට පට්ටෙට සෙට් වෙනවා බන්![]()




පොඩ්ඩක් වෙනස් කරමු ..උබ වැස්සට අහු වෙලා හින්ද...
තෙත් වෙලා මම තෙත් වෙලා .......



එළකිරි කොල්ලෙක්;15755843 said:ඒකත් ඇත්ත!
තොලී
![]()
එළකිරි කොල්ලෙක්;15755861 said:![]()
ලිරික්ස් අමිලයව මතක් වෙනවා![]()