මෙය ඔබටත් වැදගත් විය හැකිය

SysDesign

Member
Oct 19, 2013
46
4
0
මෙය ඔබටත් වැදගත් විය හැකිය

ග්‍රොසරි, ෆාමසි, තොග වෙළඳ ආයතන ආදී මෙකී නොකී ව්‍යාපාරික ස්ථාන වල බිල්පත් සටහන් කිරීමත් සියලුම වෙළඳ ගනුදෙනු පරිගනක ගත කිරීමටත් අවශ්‍ය පරිගණක මෘදුකාංග නිර්මාණය කරමි.

දැනට මා සතුව පාරිබෝගික දර්ශන(Customer Display), POS ප්‍රින්ටර්, මුදල් ලාච්චු(Cash Drawers) , බාර් කෝඩ් රීඩර්(Bar Code Readers) ආදී අවශ්‍ය සියලුම උපකරන හා ක්‍රියා කල හැකි භාවිතයට ඉතාමත් පහසු ආකාරයට නිමවූ බිල්පත් සටහන් මෘදුකාංගයක්(Billing System) පවතී.
21lgeRJDu1L._SL500_SS100_.jpg
Epson-T20-1s.jpg
cash-drawer-3s-423-tp_1302902087725056158.jpg


තවද ආයතනයේ මිලදී ගැනීම හැසිරවීමත්, සැපයුම් කරුවන් හා ඔවුන්ගේ ගෙවීම් කටයුතු සටහන් කර කළමනාකරනය(Supplier Handling) කිරීමත් මෙම මෘදුකාංගය ඔබට අවශ්‍ය පහසුකම් සපයයි.

මෙයට අමතරව ඒ හා සම්බන්ධ කල හැකී ගබඩා කළමනාකරන(Inventory Handling) මෘදුකාංගයක්ද පවතින අතර කල් ඉකුත්වන භාණ්ඩ පාලනය සහ වෙනත් ඒ හා සම්බන්ද ක්‍රියා රාශියක් පිලිගත් ක්‍රම වේදයක් යටතේ කල හැකි පහසුකම් පවතී.

1. Stock Handling
2. re-Order level handling
3. Stock Write-off
4. Stock Transfer
5. Customer Returns
6. Expire Date handling
7. Stock Adjustment
8. etc

සැම අංශයකටම(Module) නිෂ්චිත වෙනම වූ මිලක් සටහන් කල ඇති බැවින්, ඔබට සරිලන පරිදි අවශ්‍ය අංශ පමනක් මිලදී ගැනීමේ පහසුවද පවතී.

ඔබට හෝ ඔබ දන්නා අයකුට තම ආයතනය පරිගනක ගත කර ක්‍රමවත් ආකාරයට පවත්වා ගෙන යාමට අවශ්‍යව ඇත්නම් වහාම මා හා සම්බන්ද කිරීමට උපකාරී වන්න.:)


PM me if you need more information

At least bump this as a help...:rolleyes:
 

SysDesign

Member
Oct 19, 2013
46
4
0
eka nam matath karanna puluwan. eeka nemei oone. products 30 -35 kata withara bar-codes hadaganna eka.

ඔයාගෙ EAN කෝඩ් එකක් තියෙනවද? තියෙනවනම් මම කරල දෙන්නම්. 30කට නෙමේ කැමති ගානකට ඔයාට හදලා දෙන්නම්
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔයාගෙ EAN කෝඩ් එකක් තියෙනවද? තියෙනවනම් මම කරල දෙන්නම්. 30කට නෙමේ කැමති ගානකට ඔයාට හදලා දෙන්නම්

mata oone EAN 13 code eka hada ganna. eeka daala bar code eka hadana eka 2ke panthiye lamayek tath puluwan