Forex ඉගෙනගනිමු A To Z සින්හලෙන්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Forex ඉගෙනගනිමු A To Z සින්හලෙන්

    ඇත්තටම මමත් දන්නෙ නෑ Forex කියන්නෙ මොකක්ද කියල මේයා තමයි මටත් මේ සයිට් එක දුන්නෙ Gasa84 ඉතින් මේකෙ තියන ඔක්කොම පිටපත් කරල මම Word එකක් හැදුව :P මුල සිට අගටම තියනව Forex ගැන මේකෙ ඉතින් අවශ්ය අය Rep ක් එහම දීලා බාගන්න :)

    Forex ඉගෙන ගනිමු 1

    Forex ඉගෙන ගනිමු 2

    පාස්වර්ඩ් එක ඕන අය PM එකක් දාන්න :dull:

    සැ.යු.. ගත්ත තැන දාන්නෙ නැත්තෙ Spam වෙයි කියල :baffled: ගොඩක් ස්තුති මේක ලියපු සහෝදරයට :) Rep දෙන්න අමතක නොකරන්න :rofl:

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නියමයි මචන්....මම තව පොඩි අදහසක් කියන්නද ....forex ඉගෙන ගන්න එළකිරි සෙට් එක එකතු වෙලා තමන් දවස තුල කරපු trade දාන්න මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගමුද?...එතකොට අපිට knowledge share කරගන්න පුළුවන්...වැරදුන තැන් හදාගන්න පුළුවන් යන්නේ ඉදලා පටන් ගමු එතකොට අලුතෙන් forex අයටත් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්....අපි එකට ගොඩ යමු ...එල එල .
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    නියමයි මචන්....මම තව පොඩි අදහසක් කියන්නද ....forex ඉගෙන ගන්න එළකිරි සෙට් එක එකතු වෙලා තමන් දවස තුල කරපු trade දාන්න මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගමුද?...එතකොට අපිට knowledge share කරගන්න පුළුවන්...වැරදුන තැන් හදාගන්න පුළුවන් යන්නේ ඉදලා පටන් ගමු එතකොට අලුතෙන් forex අයටත් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්....අපි එකට ගොඩ යමු ...එල එල .

    patta idea eka...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ikmanatama patan gamu.. :cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    patta idea eka...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ikmanatama patan gamu.. :cool::cool:

    අනිවා...මේ ත්‍රෙඩ් එකට එන හැමෝටම PM එකක් දාපල්ලා හදන එක්කෙනෙක්....

    මම ගොඩක් වෙලාවට රෑ එන්නේ...ඒ නිසා ...දවල්ට එන එක්කෙනෙක් මේක පටන් ගත්තනං හොදයි