U made me nervous bro.
![]()

සල්ලි නෙමෙයි අදරේ මචන්..එත් අපි ආදරේ කරනවා නම්..කෙල්ලට දුකක් දෙන්න කැමති නැත්තන් සල්ලි ඕනි...එත් සල්ලි වලට පෙරෙත ගෑණු එක්ක නම් ජිවිතෙට ලව් කරන්න එපා......

මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
අපි වගේ දැන් ඉන්න උන් ආදරය කරන්නේ නැ බන්

කඩ්ඩ බැරි එකා;15763835 said:හොඳ ජොබක් සෙට් උනොත් කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. දැන්නම් කට්ට අව්වේ මුලු දවසෙම සිමෙන්ති එක්ක ඔට්ටු වෙලා මගේ පෙනුම සෑහෙන්න වෙනස් වෙලා. සිමෙන්ති වලට කකුල් ඇඟිල කරු හම ගිහිල්ල සුදු වෙලා. සල්ලි තමයි බන්. සල්ලි තියෙනව නම් , හොඳ ගෙයක්දොරක් තියෙනව නම් ඕව ලබාගන්න පුලුවන්.
සල්ලි නෙමෙයි අදරේ මචන්..එත් අපි ආදරේ කරනවා නම්..කෙල්ලට දුකක් දෙන්න කැමති නැත්තන් සල්ලි ඕනි...එත් සල්ලි වලට පෙරෙත ගෑණු එක්ක නම් ජිවිතෙට ලව් කරන්න එපා......

ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.
ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්‍යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...
එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..
ඇත්ත මචන් ඒ කලේ මතක් වෙද්දීත් දුකයි,එත් දැන් වෙන දේවල් දකිද්දී අපි ඇත්තටම ආදරය කරලා තියෙනවා කියල හිතෙනවා

එකඟයි මචන් උබ කියපු දේවල් වලටඅනේ මන්දා මචං මොනා කියන්නද කියලා.. මෙහෙමයි.. ගොඩක් අය ආදර සම්බන්ධතා පටන්ගන්නෙ පාසල් අවධියෙන්.. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ කරන අවධියෙදි..
ඔය කාලෙදි මචං මං දකින විදියට ආදරේ කරන්නෙ රැල්ලට.. තමන්ගෙ යාලුවා කෙල්ලෙක් සෙට් කරගත්තොත් අනිත් එකත් කොහොම හරි කට්ට කාලා කෙල්ලෙක් සෙට් කරගන්නවා.. එතනින් එහාට මොකද කරන්නෙ, මොකද වෙන්නෙ කියලා හුඟක් අය හිතන්නෙ නැහැ.. අනාගතේ ගැන කිසිම දෙයක් හිතන්නෙ නෑ.. ඔහේ ආදරේ විඳිනවා.. ඒ කාලෙදි අපිට ඒ තරම් දුර පේන්නෙ නෑ.. ඒකයි අවුල..
විශේෂයෙන් පිරිමි පාර්ශවය ආදරේට මුල්තැන දෙනවා.. ඉගෙනීමට දෙවනි තැන දෙනවා.. කොල්ලොන්ට ආදරේ ජීවිතේම වුණත් කෙල්ලොන්ට ඒක තවත් එක දෙයක් විතරයි.. මං දකින විදියට.. ඔතනදි මචං කොල්ලගෙ ඉගෙනීම අඩාල වෙන්න ගන්නවා හුඟක් වෙලාවට..
ඔය කාලෙදි පටන්ගන්න ආදර සම්බන්ධතා තාවකාලිකයි මචං.. උසස් පෙළ අවසන් වෙනවත් එක්කම හුඟක් ආදර සම්බන්ධතා වලට කෙලවිලා යනවා.. එක්කො ගෙවල් වලින් බර බරයක් දාලා, එහෙමත් නැත්තං කෙල්ලට සරසවි වරම් ලැබෙනවා.. කොල්ලට සරසවි යන්න බැරි වෙනවා.. ඒක තමා හුඟක් වෙලාවට වෙන්නෙ..
සරසවිය කියන්නෙ අපි හිතනවට වඩා වෙනස්ම තැනක්.. කැම්පස් ගියපු කෙල්ලෙක් කැම්පස් එකේම කොල්ලෙක් එක්ක යාලු නොවිච්ච අවස්ථා හුඟක් අඩුයි.. ඉතිං එතනදි අර ගමේ කොල්ලව අමතක වෙනවා.. විශේෂ හේතුව වෙන්නෙ දෙන්නට මුණගැහෙන්න තියෙන අසීරුතාවය..
උඹ කියලා තිබුණා අද කාලෙ එවුන් ඒ කාලෙ එවුන්ට වඩා වෙනස් කියලා.. අදකාලෙ එවුන් කෙල්ලො කොහේට හරි ඇදලා වැඩේ කරනවා.. ඒ කාලෙ අය නැහැයි කියලා.. ඒකට මං එකඟ වෙන්නෙ නැහැ මචං.. ඒක එක එකාට වෙනස් වෙනවා.. සමහර අයට තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න පුළුවන්.. ඒත් තවත් අයට ඒක කරන්න හැබැ.. ඒ කාලෙත් එහෙම අය හිටියා.. මේ කාලෙත් එහෙම අය ඉන්නවා.. ඒත් ඒ කාලෙට වඩා මේ කාලෙ එහෙම කොල්ලො වැඩියි.. මොකද උන්ගෙ මොලේ විකාර වෙලා තියෙන්නෙ අන්තර්ජාලය නිසා, සෙක්ස් වීඩියෝ නිසා.. ඒත් තමන්ට තමන් පාලනය කරගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ..
ඇත්තටම උඹ කියනව වගේ කොල්ලෙක්ගෙ, කෙල්ලෙක්ගෙ හොඳම කාලෙ තමා අපේ පාසල් කාලෙ.. ඒකෙත් උපරිම ෆන් ගනිපු කාලයක් තමා සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරපු කාලෙ.. ඒ ගැන මතක් වෙනකොටත් ඇත්තටම ලොකු දුකක් ඇතිවෙනවා.. මොකද අපිට කවදාවත් ඒ කාලෙට ආයෙම යන්න බෑ.. හීනෙන් ඇරෙන්න..
මම නම් කියන්නෙ ඉගෙනගන්න කාලෙ ආදර සම්බන්ධතා පටන්ගන්න යන්න එපා.. විශේෂයෙන්ම කොල්ලො.. මොකද උන් හැම එකාම ආදරේට මුල් තැන දීලා ඉගෙනීමට දෙවනි තැන දීලා ජීවිතේම අනාගන්නවා.. ඒකයි හුඟක් අය කියන්නෙ ප්‍රථම ආදරේ වේදනාවක් කියලා.. හැබැයි ඔතනදි මං දකින විදියට කෙල්ලො ඊට හාත් පසින්ම වෙනස්.. මොකද උන් කවදාවත් ආදරේ නිසා ඉගෙනීමට කෙලව ගන්නෙ නෑ.. දෙකම සමසේ ඇදගෙන යන්න උන් දන්නවා.. ඉතිං කොල්ලා එතනදි පරාදයි..
හැමදේටම නියමිත කාලයක් තියෙනවා.. ඉගෙනගන්න කාලෙ තියෙන්නෙ ඉගෙනගන්න.. ඒක තමන්ට පුලුවන් උපරිමයෙන්ම කරගන්න ඕන.. ඉගෙනීමත් අවසන් කරලා රැකියාවකුත් ලැබුණට පස්සෙ තමන්ගෙ අනාගතේ ගැන බයක් නැහැ.. එතකොට පුළුවන් ආදරේ කරන්න.. ජීවිතේ විඳවන්නෙ නැතුව විඳින්න..
,දැන් මිනිස්සු සත්තු වගේ වෙලා බන්,අපිත් එහෙමද මන්ද සමහර වෙලාවට..මචන් ඉගෙනගන්න කාලෙ තියෙන කතා හැම එකක්ම ඉවර වෙනව කියල කියන්නත් බෑ,හැබැයි එහෙම එකක් තිබ්බ එකෙක් ජීවිතේට හොඳ පාඩම් ලොකු අත්දැකීම් එකතු කරගන්නවා,ඉගෙන ගන්න නොගන්න එක එක එකාට වෙනස්..මම නම් අදත් ඒ කාලෙ ගැන මතක් කරනවා,මේ ත්‍රෙඩ් එක දැම්මෙත් එහෙම මතක් උන නිසා... 
එකඟයි මචන් උබ කියපු දේවල් වලට,දැන් මිනිස්සු සත්තු වගේ වෙලා බන්,අපිත් එහෙමද මන්ද සමහර වෙලාවට..මචන් ඉගෙනගන්න කාලෙ තියෙන කතා හැම එකක්ම ඉවර වෙනව කියල කියන්නත් බෑ,හැබැයි එහෙම එකක් තිබ්බ එකෙක් ජීවිතේට හොඳ පාඩම් ලොකු අත්දැකීම් එකතු කරගන්නවා,ඉගෙන ගන්න නොගන්න එක එක එකාට වෙනස්..මම නම් අදත් ඒ කාලෙ ගැන මතක් කරනවා,මේ ත්‍රෙඩ් එක දැම්මෙත් එහෙම මතක් උන නිසා...
ඇත්තටම ඒ කාලෙට මම හරිම ආදරෙයි බන්..![]()
ඒ ඇයි මචන්?බින්දු;15764091 said:කමෙන්ට් කරන්නත් මොකක්ද වගේ
![]()

ඔව් අනිවාර්යෙන්ම මචං.. ඒ කාලෙ තමා අපි ගෙවපු ලස්සනම දවස් තියෙන්නෙ.. ඒ කාලෙ ගත්ත ෆන් ආයෙ කවදා ගන්නද.. යාලුවො දස අතේ විසිරිලා ගිහින්.. එකට සෙට් වෙන්නෙ බොහොම කලාතුරකින්.. ඒ සෙට් වුනත් අතීථය ගැන මතක් කර කර හිනාවෙන එකතමා කරන්නෙ.. අපේ පාසල් කාලෙ තමා බං අපි මැරෙනකම්ම මතක් කර කර සතුටු වෙන්න හෝ අඬන්න ඉතිරි වෙලා තියෙන්නෙ..
ඒ කාලෙදි වෙන හැම සිදුවීමක්ම අපිට ජීවිතේ මුල් අත්දැකීම වෙනව තමා.. ඔය ෆස්ට් ලව් එකත් එහෙමනේ.. ජීවිත කාලෙම මතක හිටිනවා.. අපි ඊට පස්සෙ මොන තරම් කෙල්ලොන්ට ආදරේ කලත් මුල් කෙල්ලට දීපු තරම් ආදරයක් අපිට දෙන්න බෑ.. ඒක ඇත්ත..

මල්ලි ඔයා නේද ක්ලාස් එකේ කෙල්ලෙක්ගෙන් සෙරෙප්පු පාරක් කෑවෙ..?
ගල බලන්න ඩෙස්ක් එක යටින් ගිහින්..

අනේ මන්දා මචං මොනා කියන්නද කියලා.. මෙහෙමයි.. ගොඩක් අය ආදර සම්බන්ධතා පටන්ගන්නෙ පාසල් අවධියෙන්.. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ කරන අවධියෙදි..
ඔය කාලෙදි මචං මං දකින විදියට ආදරේ කරන්නෙ රැල්ලට.. තමන්ගෙ යාලුවා කෙල්ලෙක් සෙට් කරගත්තොත් අනිත් එකත් කොහොම හරි කට්ට කාලා කෙල්ලෙක් සෙට් කරගන්නවා.. එතනින් එහාට මොකද කරන්නෙ, මොකද වෙන්නෙ කියලා හුඟක් අය හිතන්නෙ නැහැ.. අනාගතේ ගැන කිසිම දෙයක් හිතන්නෙ නෑ.. ඔහේ ආදරේ විඳිනවා.. ඒ කාලෙදි අපිට ඒ තරම් දුර පේන්නෙ නෑ.. ඒකයි අවුල..
විශේෂයෙන් පිරිමි පාර්ශවය ආදරේට මුල්තැන දෙනවා.. ඉගෙනීමට දෙවනි තැන දෙනවා.. කොල්ලොන්ට ආදරේ ජීවිතේම වුණත් කෙල්ලොන්ට ඒක තවත් එක දෙයක් විතරයි.. මං දකින විදියට.. ඔතනදි මචං කොල්ලගෙ ඉගෙනීම අඩාල වෙන්න ගන්නවා හුඟක් වෙලාවට..
ඔය කාලෙදි පටන්ගන්න ආදර සම්බන්ධතා තාවකාලිකයි මචං.. උසස් පෙළ අවසන් වෙනවත් එක්කම හුඟක් ආදර සම්බන්ධතා වලට කෙලවිලා යනවා.. එක්කො ගෙවල් වලින් බර බරයක් දාලා, එහෙමත් නැත්තං කෙල්ලට සරසවි වරම් ලැබෙනවා.. කොල්ලට සරසවි යන්න බැරි වෙනවා.. ඒක තමා හුඟක් වෙලාවට වෙන්නෙ..
සරසවිය කියන්නෙ අපි හිතනවට වඩා වෙනස්ම තැනක්.. කැම්පස් ගියපු කෙල්ලෙක් කැම්පස් එකේම කොල්ලෙක් එක්ක යාලු නොවිච්ච අවස්ථා හුඟක් අඩුයි.. ඉතිං එතනදි අර ගමේ කොල්ලව අමතක වෙනවා.. විශේෂ හේතුව වෙන්නෙ දෙන්නට මුණගැහෙන්න තියෙන අසීරුතාවය..
උඹ කියලා තිබුණා අද කාලෙ එවුන් ඒ කාලෙ එවුන්ට වඩා වෙනස් කියලා.. අදකාලෙ එවුන් කෙල්ලො කොහේට හරි ඇදලා වැඩේ කරනවා.. ඒ කාලෙ අය නැහැයි කියලා.. ඒකට මං එකඟ වෙන්නෙ නැහැ මචං.. ඒක එක එකාට වෙනස් වෙනවා.. සමහර අයට තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න පුළුවන්.. ඒත් තවත් අයට ඒක කරන්න හැබැ.. ඒ කාලෙත් එහෙම අය හිටියා.. මේ කාලෙත් එහෙම අය ඉන්නවා.. ඒත් ඒ කාලෙට වඩා මේ කාලෙ එහෙම කොල්ලො වැඩියි.. මොකද උන්ගෙ මොලේ විකාර වෙලා තියෙන්නෙ අන්තර්ජාලය නිසා, සෙක්ස් වීඩියෝ නිසා.. ඒත් තමන්ට තමන් පාලනය කරගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ..
ඇත්තටම උඹ කියනව වගේ කොල්ලෙක්ගෙ, කෙල්ලෙක්ගෙ හොඳම කාලෙ තමා අපේ පාසල් කාලෙ.. ඒකෙත් උපරිම ෆන් ගනිපු කාලයක් තමා සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරපු කාලෙ.. ඒ ගැන මතක් වෙනකොටත් ඇත්තටම ලොකු දුකක් ඇතිවෙනවා.. මොකද අපිට කවදාවත් ඒ කාලෙට ආයෙම යන්න බෑ.. හීනෙන් ඇරෙන්න..
මම නම් කියන්නෙ ඉගෙනගන්න කාලෙ ආදර සම්බන්ධතා පටන්ගන්න යන්න එපා.. විශේෂයෙන්ම කොල්ලො.. මොකද උන් හැම එකාම ආදරේට මුල් තැන දීලා ඉගෙනීමට දෙවනි තැන දීලා ජීවිතේම අනාගන්නවා.. ඒකයි හුඟක් අය කියන්නෙ ප්‍රථම ආදරේ වේදනාවක් කියලා.. හැබැයි ඔතනදි මං දකින විදියට කෙල්ලො ඊට හාත් පසින්ම වෙනස්.. මොකද උන් කවදාවත් ආදරේ නිසා ඉගෙනීමට කෙලව ගන්නෙ නෑ.. දෙකම සමසේ ඇදගෙන යන්න උන් දන්නවා.. ඉතිං කොල්ලා එතනදි පරාදයි..
හැමදේටම නියමිත කාලයක් තියෙනවා.. ඉගෙනගන්න කාලෙ තියෙන්නෙ ඉගෙනගන්න.. ඒක තමන්ට පුලුවන් උපරිමයෙන්ම කරගන්න ඕන.. ඉගෙනීමත් අවසන් කරලා රැකියාවකුත් ලැබුණට පස්සෙ තමන්ගෙ අනාගතේ ගැන බයක් නැහැ.. එතකොට පුළුවන් ආදරේ කරන්න.. ජීවිතේ විඳවන්නෙ නැතුව විඳින්න..
ඒ ඇයි මචන්?![]()

ප්‍රයිවට් දේවල් දාන්න කැමති නෑ. එක එකා ඒවා මිස්යූස් කරන්න බලනවා 
කස්ටිය කියලා තියෙන දේවල් නම් ඇත්ත 

කාපු ඒ අහිංසක පරම්පරාව දැන් වැඩිවියට පත්වෙන්නෙ 03 04 පන්තියෙන් යාලුවනේඋබේ කැමැත්තක් බන් අවුලක් නෑබින්දු;15764477 said:ප්‍රයිවට් දේවල් දාන්න කැමති නෑ. එක එකා ඒවා මිස්යූස් කරන්න බලනවා
කස්ටිය කියලා තියෙන දේවල් නම් ඇත්ත
![]()