Western Union or MoneyGram Walin pitaratata salli yawanna puluwanda?

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    machanla mata Inda wala ekek ta salli yawanna one. pora kiwwe Western Union walin yawanna kiyala. western union walin ehema salli yawanna puluwan da?

    me wage tawa monawada tiyana services?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Na ban ehe uni ekaka inna ekekuta. mage friend kenek
    උට ලන්කාවේ බැන්කුවක කාඩ් එකක් නැද්ද? යවන්න නම් ක්‍රම තියනවා, paypal, skrill, ඔය වගේ එව්වා වලින් යවන්න.. එහෙම නැත්තම් බැන්ක් වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න.. උබ හැමදාම දිගටම යවන්න හිතාගෙන ඉන්නවනම් තව ක්‍රම තියනවා..

    ලගම නැදැයෙක්නම් Visa, Master card එකක් යවපන් මෙහෙ බැන්කුවකින් අරගෙන, ඊට පස්සේ උබ මෙහෙන් සල්ලි දාපන් ඌට එහෙන් ගත්තැකි.. ඔක ගොඩක් ස්ටුඩන්ට්ලා කරන සීන් එකක් දිගටම සල්ලි යවන්න ඔනා නම්. තව ඉතින් උබ ඔන්ලයින් සල්ලි හොයන එකෙක් නම් payonner එකෙන් පුලුවන් කාඩ් එකෙන් කාඩ් එකට ෆ්‍රී සල්ලි මාරු කරන්න.. ඒකට කරන්න තියෙන්නේ ඌට payonner කාඩ් එකක් ගන්න එක විතරයි..
     
    Last edited:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    උට ලන්කාවේ බැන්කුවක කාඩ් එකක් නැද්ද? යවන්න නම් ක්‍රම තියනවා, paypal, skrill, ඔය වගේ එව්වා වලින් යවන්න.. එහෙම නැත්තම් බැන්ක් වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න.. උබ හැමදාම දිගටම යවන්න හිතාගෙන ඉන්නවනම් තව ක්‍රම තියනවා..

    na ban 1 parai yawanna one. uta paypal mokawath na. bank account ekak tiyanawa. wire transfer tama yawanna wenne