machanla mata Inda wala ekek ta salli yawanna one. pora kiwwe Western Union walin yawanna kiyala. western union walin ehema salli yawanna puluwan da?
me wage tawa monawada tiyana services?
me wage tawa monawada tiyana services?
බැ.. ගෙන්නගන්න විතරයි පුලුවන්.. ලන්කාවෙන් පිටට සල්ලි යවන්න බැ..hariyata ekak kiyapallako bans
moneygram walin wath barida machan unge site eka puluwan kiyala enawane
උබට කොහාටද මොකටද යවන්න ඔනා කියපන්කො.. ෆොරෙක්ස් බ්‍රොකර් කෙනෙකුටද?
ube hithawath kenekutanam lesima wade visa or master card ekak use karana eka
උට ලන්කාවේ බැන්කුවක කාඩ් එකක් නැද්ද? යවන්න නම් ක්‍රම තියනවා, paypal, skrill, ඔය වගේ එව්වා වලින් යවන්න.. එහෙම නැත්තම් බැන්ක් වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න.. උබ හැමදාම දිගටම යවන්න හිතාගෙන ඉන්නවනම් තව ක්‍රම තියනවා..Na ban ehe uni ekaka inna ekekuta. mage friend kenek
උට ලන්කාවේ බැන්කුවක කාඩ් එකක් නැද්ද? යවන්න නම් ක්‍රම තියනවා, paypal, skrill, ඔය වගේ එව්වා වලින් යවන්න.. එහෙම නැත්තම් බැන්ක් වයර් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න.. උබ හැමදාම දිගටම යවන්න හිතාගෙන ඉන්නවනම් තව ක්‍රම තියනවා..
ඇයි බන් යවන්න බැරි කැත සීන් එකක්නෙබැ.. ගෙන්නගන්න විතරයි පුලුවන්.. ලන්කාවෙන් පිටට සල්ලි යවන්න බැ..

@worldsbest
Lankawen pitata salli yawanna puluwan..site eke balapan