DSLR කැමරා එකක් ගන්න කියලයි හදන්නෙ..
canon තමයි ගන්න හිතන් ඉන්නෙ..
කැමරා 3 ක් ඔලුවෙ තියෙනව.. වැඩිය හොදම එක මොකක්ද කියල කියපන් බලන්න...
(special for wedding photography)
මෙන්න කැමරා 3... මම ටිකක් වැඩිපුර කැමති අලුත්ම 70ඩී එකට..ඒකෙ ටච් ස්ක්රීන් + වයි ෆයි
Canon 60d (2010 year)
Canon 7d (2010 year)
Canon 70d (2013 year)
EOS 70D Body Only - Rs. 149,000
EOS 70D with 18-55 - Rs. 160,000
EOS 7D Body Only - Rs. 149,000
EOS 60D with 18-135 IS - Rs. 132,500

metropolitan Agent unath gaana sarai saahenna. puluwan tharam try krapan singapore walin genna ganna. baduth sure. gaanath adui...