u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් Day to Day වැඩ කියලා උඹ අදහස් කරන්නෙ මොනවද?

    උදාහරන් ටිකක් දීපන්. කැමරා කෝකත් හොඳයි. කොච්චර හොඳ කැමරවක් වුනත් උඹගේ වැඩේට ගැලපෙන්නේ නැත්නම් වැඩක් නෑ නේද?

    trip ekak gihilla photo ganna eewa, birthday party, indala hitala mata gaaya hedunama eliyata gihilla ganna eewa wage dewal
    ee ekkama photography gena igena gannath ekka, ee kiwwe entry level ekak widihata th use karanna puluwan neda?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මගේ පෞද්ගලික මතය නම්, උත්සවයක් ෆොටෝ ගනිද්දි මැනුවල් ෆෝකස් කර කර ඉන්න බැහැ. ටක් ගාල ශොට් එක ගන්න ඕන නිසාත්, උඹ තාම ෆොටෝග්‍රැෆි වලට අලුත් නිසාත්, උඹට ඔටෝ ෆෝකස් තියෙන කැමරා එකක් සහ 20 - 130mm රේන්ජ් එකේ ලෙන්ස් එකක් ගන්න එක හොඳයි.

    කැනන් ලගෙත් තියෙනව ලෙන්ස් මවුන්ට් දෙකක්: EF සහ EFS.
    Professional සහ prosumer රේන්ජ් එකේ කැමරා බොඩි වලට EFS ලෙන්ස් හයි කරන්න බෑ. ඒක බලාගන්න හොඳම ක්‍රමේ තමා සෙන්සර් එකෙ සයිස් එක. ෆුල් ෆ්‍රේම් නම් EFS ලෙන්ස් හයි කරන්න බෑ. ක්‍රොප් සෙන්සර් නම් ලෙන්ස් ජාති දෙකම පුළුවන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේ පෞද්ගලික මතය නම්, උත්සවයක් ෆොටෝ ගනිද්දි මැනුවල් ෆෝකස් කර කර ඉන්න බැහැ. ටක් ගාල ශොට් එක ගන්න ඕන නිසාත්, උඹ තාම ෆොටෝග්‍රැෆි වලට අලුත් නිසාත්, උඹට ඔටෝ ෆෝකස් තියෙන කැමරා එකක් සහ 20 - 130mm රේන්ජ් එකේ ලෙන්ස් එකක් ගන්න එක හොඳයි.

    කැනන් ලගෙත් තියෙනව ලෙන්ස් මවුන්ට් දෙකක්: EF සහ EFS.
    Professional සහ prosumer රේන්ජ් එකේ කැමරා බොඩි වලට EFS ලෙන්ස් හයි කරන්න බෑ. ඒක බලාගන්න හොඳම ක්‍රමේ තමා සෙන්සර් එකෙ සයිස් එක. ෆුල් ෆ්‍රේම් නම් EFS ලෙන්ස් හයි කරන්න බෑ. ක්‍රොප් සෙන්සර් නම් ලෙන්ස් ජාති දෙකම පුළුවන්.

    Onna onna loku talk denawa :(, oya liyala thiyana dewal therenne ne, mage gaawa denata panasonic lumix DMC ekak thiyanawa, eeka denata ethi, eeth mata ee ekkama professional photography igena ganna oni, eekay entry level ekak hetiyata me deken ekak ganna hithuwe.
    mata kiyapan, me 2 entry level ekata honday da? deken kokada godakma honda, mekata wada me budget ekata wena umbata recommend karanna wena DSLR ekak thiyanawada?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    specs athin gaththothnam d3100 eka hodai. auto focus gana baya wenna epa. aluthen ena hama lens ekema focus motor ekak thiyenawa. uba parana model ganna idea ekak naththan eka gana hithanna epa.

    cam ekath ekka labena lens eken (kit) uba kiyala thiyena ewa onema ekak karanna puluwan honda light ekak thiyenawanan. danma lens walata invest karnna epa ban. basic tika igenagannakota ubata therei ubata one mona wage lens da kiyala. danma e gana wada wenna epa.
     
    ඔව්. ඇත්තම කියනවා නම් ගන්න පලවෙනි කැමරාව අතට හුරුවෙද්දී ඒක විකුනන්න කාලෙත් හරි. ඉස්සෙල්ලම ලෙන්ස් අරන් වැඩක් නෑ ඔප්ෂන්ස් ටිකයි ආට් එකයි අහුවෙනකම්. ඒක නිකම් වැඩකට නැති වියදමක් වෙනවා. ලෙන්ස් ගැන හිතන්න ඕන කැමරාව අරන් අවුරුද්දක් වත් යද්දී.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Onna onna loku talk denawa :(, oya liyala thiyana dewal therenne ne, mage gaawa denata panasonic lumix DMC ekak thiyanawa, eeka denata ethi, eeth mata ee ekkama professional photography igena ganna oni, eekay entry level ekak hetiyata me deken ekak ganna hithuwe.
    mata kiyapan, me 2 entry level ekata honday da? deken kokada godakma honda, mekata wada me budget ekata wena umbata recommend karanna wena DSLR ekak thiyanawada?

    මචන් මම ලියලා තියෙන දේවල් තෙරෙන්නේ නෑ කියන්නෙ උඹ කැමරාව ගන්න කලින් තව ටිකක් ඉගෙන ගන්න ඕනෙ කියන එක. යමක් ගන්න ආසවක් ආවම ඉවසිල්ලක් නෑ තමයි. ඒත්, පොඩ්ඩක් අමාරුවෙන් හරි ඉවසගෙන, තව ටිකක් ඉගෙනගෙන ඉඳපන්. ඡායාරූපකරණය ගැන පොත්පත් කියවලා බලපන්. Youtube එකේ තියෙන tutorials එහෙම බලපන්. ඉගෙනගෙන ඉඳපන් වියදම් කරන්න කලින්.

    උඹ ලඟ දැන් තියෙන කැමරාවෙන් ඒකෙ තියෙන ෆීචර්ස් පාවිච්චි කරලා ෆොටෝ ටිකක් අරන් ඉඳපන්. ඕක පට්ට ගහල ඉඳපන්. ඕකෙ මැනුවල් මෝඩ් එකක් තියෙනව නම් ඒක දාල ඇපචර්, ශටර් ස්පීඩ් ගැන අවබෝධයක් අරගෙන, කැමරා ජාති ගැන කියවල බලලා ඒවයෙ ෆීචර්ස් මොනවද, ඒ ෆීචර්ස් වලින් උඹට වැඩක් වෙනවද කියල හිතල බලපන්.

    මට ඔය කැමරා දෙකෙන් මොකක් හොඳ වුනත් ඒක උඹට ඒ විදිහටම හොඳ වෙන්නෙ නෑ කියන එක දන්න නිසයි මෙච්චර කියන්නෙ.

    නිකමට මේ ලින්ක්ස් වලට ගිහින් කියවලා බලපන් පොඩ්ඩක්:
    http://cameras.about.com/od/buyingguide/a/Dslr-Buying-Guide.htm
    http://mashable.com/2012/05/31/dslr-camera-guide/
    http://digital-photography-school.com/how-to-buy-a-dslr-camera/
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    meka gaththa.

    Canon EOS Rebel T3i 1100

    $_12.JPG