Nikon 5300 හොදයි. කොහොමත් ඔය ඔක්කොම crop sensor. Canon කැමරා දෙකම entry level. 3000d කියන්නෙත් 1300d එකම තමා ඇතුලෙන්. Processer 1 ක් ඒකමයි. Build quality එකයි function 3000d එකේ අඩුයි. එකයි වෙනස. D 3400 අළුත්ම එකක් ඒත් entry level. Sony එක ගැනනම් කියන්න දන්නෙ නැහැ. ඒත් d 5300 a6000 එකම කාලෙ ආපුවා. මොකද ගත්තත් ලොකු focus length එකක් තියන lense එකක් ගන්න බලන්න.සාමන්‍යයෙන් 18 55 මෙන් ලොකු දෙයක් කරන්න බැහැ. Lense එක 18000වේ වෙන්නෙ. තියන ගනන් අඩුම lenses එකක්. අඩුම තරමෙන් 70 300ක් වත් ගන්න බලන්න. දැනට.


