ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මම කාගෙන්දෝ වෙඩිල්ලක් කාල , භූතයෙක් වගේ ස්පෙක්ටෙට් එකේ පාවී පාවී ඉන්නකොට දැක්කේ. :baffled::baffled:
    යකෝ මේ හෙලිකොප්ටර් වලට පයිලට්ල නැනේ බොලව් :angry::angry::angry: :rofl::rofl::rofl::rofl:

    2hcf4pf.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මම ගිය ගමන් කික් වෙනවා නේ බන්... අර පන්ක් බස්ටර් :P සීන් එක තමා එන්නේ.. එකෙන් COD update කරන්නත් බෑ.. :oo::oo: මම අනාතයි සිංහලුනි.. ප්ලීස් හෙල්ප් මී :(:(:(
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම ගිය ගමන් කික් වෙනවා නේ බන්... අර පන්ක් බස්ටර් :P සීන් එක තමා එන්නේ.. එකෙන් COD update කරන්නත් බෑ.. :oo::oo: මම අනාතයි සිංහලුනි.. ප්ලීස් හෙල්ප් මී :(:(:(
    matah mekamayi:yes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම ගිය ගමන් කික් වෙනවා නේ බන්... අර පන්ක් බස්ටර් :P සීන් එක තමා එන්නේ.. එකෙන් COD update කරන්නත් බෑ.. :oo::oo: මම අනාතයි සිංහලුනි.. ප්ලීස් හෙල්ප් මී :(:(:(

    :rofl::rofl: hack karala mattu
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම ගිය ගමන් කික් වෙනවා නේ බන්... අර පන්ක් බස්ටර් :P සීන් එක තමා එන්නේ.. එකෙන් COD update කරන්නත් බෑ.. :oo::oo: මම අනාතයි සිංහලුනි.. ප්ලීස් හෙල්ප් මී :(:(:(

    me file eka cod4 directory eke athulata daala run karanna. meken punkbuster prashna fix karanawa

    http://www.evenbalance.com/downloads/pbsvc/pbsvc.exe
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    request කරපු එක invalid කියන්නෙ.. ip id එක එක වෙනස් කරලද :baffled:
    ටික දවසක් හිටහන් බලන්න :dull:

    ow ban ape podi malli sanka kyala ekak hadagena iye gahala, e hindath neme hebei ude idanma aula thibbe, elakiri cod servr eka ethulata yannama be ban mata,
     
    Status
    Not open for further replies.