DSLR නම් නෙවේ ඕන්... part 3.. නුවර side එකෙ රවුමක් ගෑහුව.. නුවර side එකෙ රවුමක් ගෑහුව.. :rofl::rofl:කෙල්ල බලන්න ගිය ගමන් මාලිගාවෙ ගියා.. කෙල්ල වගේම photo පිස්සුවත් තියන්වනෙ ඔන් pic ටිකක්.. :P:P මෙවනම් මගෙ samsung note එකෙන් ගත්ත වගයක්.. color...