සදුනි

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යාළුවනේ මට පොඩි විස්තර වගයක් දැනගන්න වුවමනා වෙලා තියනවා මම මේ කියන සිද්දියත් එක්ක ගැලපෙන විස්තරයක් දන්නවනම් මට ඒ ගැන විස්තර ටිකක් දෙනවද

    සදුනි කියලා ගැනූ ළමයෙක් ඉන්නවා ඉන්නෙ කොහෙද කියලාවත් මම දන්නේ නෑ මෙයාට ගෙදරින් මංගල යෝජනාවක් ගේනාවා මේයට වඩා අවුරැදු 13ක් වැඩිමල් කෙනෙක් ඒකට මේ ගැනූ ලමයා කැමති නෑ කොහොම හරි අන්තිමට මෙයාලගේ වෙඩින් එක 2013 අගොස්තු 05 වෙනිදා ගන්න දින යොදා ගන්නවා. ඒත් මේ ගෑනු ලමයා ඊට දින දෙකකට කලින් එයාගේ කාර් එක හප්පා ගන්නවා. මේ අනතුරෙන් මෙයාගේ එක කකුලක් ගොඩක් ඩැමේජ් වෙනවා. මෙයාව අනතුරින් පසුව ඇතුල් කරන්නේ හේමාස් රෝහලට. කොහොම හරි මෙයාගේ කකුල හොද කරන්න බැරි තැනටම පත්වෙනවා . ඒක නිසා මේයට එහාට මෙහාට යන්න වෙන්නේ වීල් චෙයාර් එකකින්. ඔය අතරෙදි අගොස්තු 19 වෙනිදා මෙයාව වීල් චෙයාර් එකින් වැටිලා නැති වෙනවා. මෙයාගේ තුන් මාසේ දානේ යෙදිලා තියෙන්නේ නොවැම්බර් 19 වෙනිදට

    යාළුවනේ මේක පිල්ම් එකක් නෙවෙයි ඇත්ත සිද්ධියක් ලංකාවේ උනු. මම දන්න සියළුම විස්තර තමයි ඔය දාලා තියෙන්නනේ. මේ සිද්ධියට සම්බන්ධ ගෑනු ළමයා ගැන මීට වඩා කිසිම තොරතුරක් මම දන්නේ නෑ. මේ වගේ සිදධියක් ගැන කවුරැ හරි දන්නවනම් ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    oz05.png
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    :shocked: ඔය අතරෙදි අගොස්තු 19 වෙනිදා මෙයාව වීල් චෙයාර් එකින් වැටිලා නැති වෙනවා.:shocked:

    CAR EKE HEPILA MEREN NE,WHEEL CHAIR EKEN ETILA MALAA...:rolleyes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේක මගේ යාළුවෙකුට වෙච්ච සීන් එකක් මට මෙකේ හරි විස්තරය හෝයාගන්න ඔනේ යාළුවා කිසිම විස්තරයක් කියන්නේ නෑ ඔය ටික කිවෙත් උගේ අම්මා. මූයි මේ කෙල්ලයි සෙට් වෙලා ඉදලා තියෙන්නේ. ඒකයි එළකිරි එකට දැම්මේ
    උඩට ගත්තු හැමෝටම තෑන්ක්ස්
     

    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    ඔහොම එකක් වුනා නම් අනිවාරෙන් එළකිරියේ කවුරු හරි දන්නවා ඇති,කවුරු හරි කියයි.